LED bulb walata kali ganna thanak ona

Giripura Galpatha

Junior member
  • Jun 1, 2014
    187
    15
    18
    88 Athula building eke Mahinda aiyage shop eken hari Anura Electronics eken hari ganna. honda badu thiyenne, Muslim shops wala aduwata thibunath ganda epa, quality eka adui.
    athula building eke mahinda aiya kyna kenage kade nama mokakda?eke nama mahinda kyld tynne?
    Anura electronic eka tynneth athula building ekeda?
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    athula building eke mahinda aiya kyna kenage kade nama mokakda?eke nama mahinda kyld tynne?
    Anura electronic eka tynneth athula building ekeda?

    මහින්ද අයියගේ කඩේ කෝකද කියල අහන්න, ඕන කෙනෙක් කියයි. අතුල බිල්ඩින් එකේ තට්ටු 2ක් විතර නගින්න ඕනේ. බඩු හොඳයි.

    මමත් ඔකේ පල්ලෙහා කඩේකින් බල්බ් අරගෙන තියෙනවා අඩුවට, එහෙම ලොකු අව්ලක් නම් අවේ නැහැ.
    1w SMD බල්බ් එකේ quality කිහිපයක් තියනවා.
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    mamath kotuwe muslim kada keepekinma badu aran thiyenawa. but 1W Led buld hari ikmanata pichchenawa. Mahinda aiyage kaden gaththa kenek innawada?
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දැන් led හැම shop එකකම වගේ තියනවා.
    මහින්ද අයියා නම් හෙඳ බලබ් එක ගාන මෙච්චරයි කියල තමයි දෙන්නේ.
    පොඩ්ඩක් රව්මක් ගහලා බලන්න, අඩු ගානට තියන බල්බ් හොඳ නැහැ.
    අවුරුද්දකට විතර උඩදී රු 25 කට වගේ ගත්තා, අවුලක් නම් නැහැ.
     
    tnx saho.