Respect

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් තාමත් අපි අතරේ මේ වගේ මිනිස්සු ඉන්නවා.

    මචන් උඹ කව්රු උනත් එලකිරි කොල්ලෙක්

    Capture.jpg


    Respect....!!!!

    Respect.jpg


    මේ වගේ මිනිස්සු අතේ ඇගිලි ගනටවත් හොයාගන්න නැ දැන් කලේ.
    මේක Thread එකක් දන්නා තරම් ලොකු දෙයක් නොවෙන්න පුළුවන්, එත්
    මේ පුත්ගලයව අගය කරන්න මට මිට වඩා දෙයක් මතකෙට අවේ නැ.

    crazybuddy ගේ අදහසත් මේකම වෙන්න ඇති.


    උපුටා ගැනීම http://www.elakiri.com/forum/showthread.php?p=19661206#post19661206
     
    • Like
    Reactions: RIDER89 and ryandok

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සොහොන;19661264 said:
    තව රොත්තක් ඉන්නවා :)

    කව්ද බන්, දන්නේ නැති නිසා අහන්නේ, මේ වගේ කොල්ලෝ දැක්කොත් මේකේ screen shot එකෙක් වත් අරගෙන දාපන් :):):)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කව්ද බන්, දන්නේ නැති නිසා අහන්නේ, මේ වගේ කොල්ලෝ දැක්කොත් මේකේ screen shot එකෙක් වත් අරගෙන දාපන් :):):)

    :lol: හැමොම ප්‍රසිද වෙන්න ආස නැ djspike , xibitZ , kellsupun ,dath kibula , haker t ....................... :rolleyes: elakiri කොමන්ට් සොෆ්ට්වෙයාර් එක හදපු යාලුවා /රෙඩ්‍ යො ටිම් එකෙ සෙට් එක /මුද්‍ර්න අයියා
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    mekath poddak balapan.. menna me wage one ekatai epa ekatai.. horen hengila rep kapan minissu nisa.. katawath udaw karanna hithenne na..

    api hemawelema free na.. puluwan hemawelawtama meke godak aya anik ayata udaw karanawa.. but.. samaharu danne hengila baninna witarai..


    HTML:
    http://www.elakiri.com/forum/showpost.php?p=19663210&postcount=15
     
    • Like
    Reactions: ryandok

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වගේ පොඩි පොඩි දේවල් වලට උදව් කරන අය ඉන්නවා....
    ඒ උදව් පොඩි වුනාට මහ මෙරක් වගේ දැනෙනවා....

    ඒ දැනිච්චි දේ මෙහෙම කිව්ව එකට මම උඹට රෙස්පෙක්ට් කරනවා!
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    EK එකේ ඉන්නවා හැම මොන අවුල ආවත් හෙල්ප් ඒකට bump එකක් හරි දාලා යන අය.. ඒ හැමෝටම respect කරන්න ඕනේ... එනිවෙ තැන්ක්ස් මචං :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: sandaru d