දැන් ඉතිං මිත්රවරුනි....
හෙට අනිදදාට දෙමල ජාකිත ගීය වෙනම ගායනා කරන රටකට යන්නත් වීසා එහෙම අරං ලෑස්ති වෙලා හිටපල්ලා.....
ඒ කියන්නේ අද දෙමළෙන් කිව්වද මාමේ

දැන් ඉතිං මිත්රවරුනි....
හෙට අනිදදාට දෙමල ජාකිත ගීය වෙනම ගායනා කරන රටකට යන්නත් වීසා එහෙම අරං ලෑස්ති වෙලා හිටපල්ලා.....

ehenam moko awulen.
සින්දුවක් ඇහුවා බන්.මිල්ටන් මල්ලවාඅරච්චිගේ උපුල් නුවන් විදහා සින්දුව.නිකමට දැම්මේ.
ඉන්දියාවෙත් මෙහෙමද බං.... හැම භාශාවෙන්ම කියනවද![]()

http://www.sirilankawa.com/2016/02/68-independence-day-national-anthem-in.html
අහන්න එපා.... නොසෑහෙන්න රිදෙනවා![]()

http://www.sirilankawa.com/2016/02/68-independence-day-national-anthem-in.html
අහන්න එපා.... නොසෑහෙන්න රිදෙනවා![]()

බන්ඩි කියතක් හොයාගන්න නැද්ද බං.....![]()