දැන් ඉතිං මිත්‍රවරුනි....
හෙට අනිදදාට දෙමල ජාකිත ගීය වෙනම ගායනා කරන රටකට යන්නත් වීසා එහෙම අරං ලෑස්ති වෙලා හිටපල්ලා.....

Bella kapagannada malli
my3 ge Bella kapamu![]()



නෑ.... මේ ගොන් වහන්සෙට කතිරෙ ගහපු මගේ අත් දෙක කපා ගන්න![]()

apoo uba wage ekek nam![]()


.....


නිදහස් දවසෙත් ළිඳේ වැටෙන එක තරම් කුජීත හැඟීමක් නේද![]()

එහෙම දෙයක් උන් නෑ උබ නිකන් පිදුරු නොදා ඉදින්...![]()

මට තාම ආදලෙයි නෙ නේද... මත ගැටුමක් ඇති උනත්...![]()








කවුද දන්නේ මේ හරකා මෙහෙම නටයි කියල.....
ආවෙ ඇල්වතුරත් නිවල බොන ටයිප් එකෙන් නේ....
ඇන්ඳුනා ආයෙ ලෙසටම.....![]()

den ithin oka digatama kiyanna wenawane.....![]()
____
![]()
" ඔන්න අනාගතේ දවසක අපේ එකෙක් ඔලිම්පික් දිනනවලු..ඔන්න දැන් තෑගි දෙනවලු..ඉවර වෙලා නිවේදකයා මෙහෙම කියනවලු..
.
Now Please Stand for the Anthem of Sri Lanka..
හිටං ඉඳලා වාඩි වෙද්දීම ආයේ,
.
Now Please Stand for the Anthem 1.1 of Sri Lanka..
ආයේ..
.
Now Please Stand for the Anthem 1.2 of Sri Lanka..
ආයේ..
.
Now Please Stand for the Anthem 1.3 of Sri Lanka..
ඊළඟ පාර හිටං ඔලිම්පික් වලට ලංකාව ගත්තේ නැහැයිලු.. "
- Ruchira Kahandawa Arachchi



rata jathiya hansi apith hansiwelama imu
.... 





uba gihin demela jathika geeya ahaganin methana kiyawanne nethuwa![]()

හිනා වෙන්න නෙවේ අඬන්නයි වෙන්නේ අක්කෙ...
දෙමලෙන් කියන එක ඇහුවද...
මුල් වචන ටික ඇහෙද්දි මොකක්දෝ වෙනවා![]()


මම ඇහුවම උබෙන් ඒ දෙමලෙන් කියපු ජාතික ගීයෙ වචන සින්හල එකේ වචනමද කියල උබ කිව්ව දෙමල තෙරෙන් නෑ කියල අඩු ගානෙ ඒකවත් දන් නැතුවනෙ උබ මේ තරහ අරන් තියෙන්නෙ...![]()





ඉන්න කොල්ලනි කෙල්ලනි.....
ලන්ඩන්ටෙක් කියන මේ ආයතනයේ පවත්වන ළමා අධ්‍යාපන ඩිප්ලෝමාව ගැන දන්න කවුරු හරි ඉන්නව ද?
මෙන්න තැන
https://www.facebook.com/londonteclk/?ref=br_rs
මේ පාඨමාලාවට එන්වීකිව් පරිසාදනය තියනව ද?
පොඩ්ඩක් දන්න උන් හොයල කියපල්ලා.
ලොකු උදව්වක්!!!!