68 Independence Day National Anthem In Tamil

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
1949 National Anthem Tamil walin kiyanna hodai. 2016 di narakai. Jathi wadi wela me rata kanna epa. Loke thawa ratawal thienawa ekama jathika geeya basha 2-3 n thiena.

Demalluntath rata gena adarayak ethi wenna nan Jathika geeya demalenuth kiyanna ona

Demallunta rata gena adarayak ethi nokeruwoth thawa awurudu 20-30 hari un aith war karanna ei.
 
SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
1949_FreedomDay_Invi.jpg
 
ඒත් කියන මගුලක් වචන වෙනස් නොකර කියන්න ඕනෙ සිංහලෙන් කියන එකම දෙමලන් කිවුවට වරදක් නෑ:)
 
ucakila

Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    යකෝ දෙමලෙන් හරි ඔය කියන්නෙ ලංකාවෙ ජාතික ගීය මිසක් ඊලාම් ජාතික ගීයක් නෙවෙයි. ඒ මිනිස්සුන්ට තමන් කියන්නෙ මොකද්ද කියල තෙරෙන්නෙ නැත්නම් උන්ට කොහෙන්ද ජාතික ගීය කියනකොට රට ගැන අභිමානයක් ඇතිවෙන්නෙ. එහෙම උනාම උන් උන්ටම කියල තේරෙන ජාතික ගීයක් හදාගනියි.අන්න එතකොට නම් ඒක ලංකාවෙ ජාතික ගීය වෙන එකක් නෑ.ඊලාම් ජාතික ගීය වෙනව මිසක්. තොපිට මේවා තේරෙනකොට බැරියැ
     
    • Like
    Reactions: rochel1977

    monson

    Well-known member
  • May 7, 2007
    25,136
    27,450
    113
    අපේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.මෙය ඉතිහාසයේ ද ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවට වන සාධක මේ වනවිට හමුවී ඇති අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ 1949 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු උත්සවය පිළිබඳව ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් වූ ප්‍රකාශනයකි.

    පළමුව ඉංග්‍රීසි භාෂාවද, දෙවනුව සිංහල භාෂාවද, තෙවනුව දෙමළ භාෂාවද යොදා ගනිමින් මෙම ප්‍රකාශනයේ තොරතුරු සැකසී තිබෙනවා.

    සිංහලෙන් එහි සටහන් වන්නේ පහත පරිදියි.

    'නිදහස් දින සිහිවීමේ උත්සවය පෙබරවාරි 4, 1949

    ජාතික ගී සිංහලෙන් හා දෙමළෙන් ගායනය වන්නේ ටොරින්ටන් චතුරශ්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය නිමිත්තෙනි.'

    මීට අදාළ ලේඛන පහතින් දැක්වෙනවා.

    af1-1-11.jpg

    ta1.jpg

    - http://offair.nethfm.com/article/32732
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,443
    113
    Auckland
    1949 දෙමලෙන් කිව්වෙ දැන් කියන ජාතික ගීය කියන එක නෙවෙයි. නිදහස් දවසෙ කියපු ජාතික ගීය තමා දෙමලෙන් කිවෙ. ඒක ලිව්ව කෙනා ජාතික ගීය සන්ස්කෘත බාසාවෙන් තමා ලිව්වෙ. ඊට පස්සෙ සින්හලට පරිවර්ථනය කරා. දෙමල පොරක් ඒක දෙමලට හැරෙව්ව. මේ ගොබ්බ ප්‍රශ්න මොකුත් නෑ ඒ ජාතික ගීය තිබ්බ නම්. දැන් කියන ජාතික ගීය ඉන්දියන් කොපියක් :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,643
    3,349
    113
    Bandarawela
    මීලග නිදහස් දින උළෙල වන විට යහපාලනය ගෙන ඒමට දිරි දුන් මුස්ලිම් වරු වෙනුවෙන් අරාබි බසිනුත් ජාතික ගීය ගයන්නට හැකියාව ලැබේවා
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    අපේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.මෙය ඉතිහාසයේ ද ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවට වන සාධක මේ වනවිට හමුවී ඇති අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ 1949 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු උත්සවය පිළිබඳව ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් වූ ප්‍රකාශනයකි.

    පළමුව ඉංග්‍රීසි භාෂාවද, දෙවනුව සිංහල භාෂාවද, තෙවනුව දෙමළ භාෂාවද යොදා ගනිමින් මෙම ප්‍රකාශනයේ තොරතුරු සැකසී තිබෙනවා.

    සිංහලෙන් එහි සටහන් වන්නේ පහත පරිදියි.

    'නිදහස් දින සිහිවීමේ උත්සවය පෙබරවාරි 4, 1949

    ජාතික ගී සිංහලෙන් හා දෙමළෙන් ගායනය වන්නේ ටොරින්ටන් චතුරශ්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය නිමිත්තෙනි.'

    මීට අදාළ ලේඛන පහතින් දැක්වෙනවා.

    af1-1-11.jpg

    ta1.jpg

    - http://offair.nethfm.com/article/32732

    ඉතින් එහෙනම් අපි එදා පාවිච්චි කරපු ජාතික කොඩියම පාවිච්චි කරමුද?

    https://en.wikipedia.org/wiki/File:Flag_of_Ceylon_(1948-1951).svg

    lk_1948.gif
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ජාතික ගීය දෙමලෙන් කියනවා කියලා මම දැනගෙන හිටියේ නෑ.. - hitan hutan
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    යකෝ දෙමලෙන් හරි ඔය කියන්නෙ ලංකාවෙ ජාතික ගීය මිසක් ඊලාම් ජාතික ගීයක් නෙවෙයි. ඒ මිනිස්සුන්ට තමන් කියන්නෙ මොකද්ද කියල තෙරෙන්නෙ නැත්නම් උන්ට කොහෙන්ද ජාතික ගීය කියනකොට රට ගැන අභිමානයක් ඇතිවෙන්නෙ. එහෙම උනාම උන් උන්ටම කියල තේරෙන ජාතික ගීයක් හදාගනියි.අන්න එතකොට නම් ඒක ලංකාවෙ ජාතික ගීය වෙන එකක් නෑ.ඊලාම් ජාතික ගීය වෙනව මිසක්. තොපිට මේවා තේරෙනකොට බැරියැ

    demala ho muslim ho me rate jeewath wena ona pudgalayek ta, tamanta sinhala terenne nattan, winadi 5k aragena jathika geeye teruma igena ganna barida?

    untama wenama ekak hadaganna one nan eka unge attitude prasnayak.

    dan umba ahana sindu sinhala ewa witarada? wena basha wala sindu ahanne nadda? ewa terune nati unama dug gaala google eke search karala teruma balanne nadda?

    umba kiyanne demala minissu e wenuwen winadi 5k waya karanna kamathi na kiyala da?

    me wage gon wada nisa minissu tawath bedenawa. mama nan hintanne na samanya demala minissunta demala jathika geeyak one kiyala.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    එහෙනම් ඒ කාලේ දාපු ජාතික කොඩියම දාපන්.
    ඇයි එදා එකක්. දැන් තව එකක්.. :angry::angry:

    Umbalata one nan da ganin apita prashnayak na. Umbala me jathika geeya,jathika kodiya allagena mini maraganna degaluwata loke diunu ratawala owa echchara ganan ganneth na.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    muna ekka tharka karala wadak naha ban
    heta raten bagayak dunnath hodai kiyana aya inne
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    demala ho muslim ho me rate jeewath wena ona pudgalayek ta, tamanta sinhala terenne nattan, winadi 5k aragena jathika geeye teruma igena ganna barida?

    untama wenama ekak hadaganna one nan eka unge attitude prasnayak.

    dan umba ahana sindu sinhala ewa witarada? wena basha wala sindu ahanne nadda? ewa terune nati unama dug gaala google eke search karala teruma balanne nadda?

    umba kiyanne demala minissu e wenuwen winadi 5k waya karanna kamathi na kiyala da?

    me wage gon wada nisa minissu tawath bedenawa. mama nan hintanne na samanya demala minissunta demala jathika geeyak one kiyala.

    Sindu ahanawa kiyanne ekak jaathika geeya kiyanne thawa ekak.theruma danaganna eka newei wadagath eka thamanta kochchara danenawada kiyana eka.

    Onima kenekta onima deyak hondatama danenne e de thamange maw bashawen kiyanakota.

    Anika demala minissunge attitudes wena rataka inna dewani jaathiyak wage newei.aurudu 30ka yudda kale LTTE eken unge attitudes umba oye hithan innawata wada godak pahath thathwekata hadala thiyenne. E nisai oye jathika geeya ohoma kiyanna oni wenne.

    Meka ape un issara indalama waraddagaththa deyak.lankawe rajya bashawa ENGLUSH widihatama thiyenna ariyanam yuddayakwath mewage wena prashnayakwath na

    Ai kiyala danne nathnam poddak kiyawala balapan oye mahindagema sahodarayek gana liyapu Gota's war kiyana potha.eke thiyenawa kohomada basha prashne nisa yuddayak athi une kiyala.

    Nikan gon moral pita kaagahannathuwa poddak hoyala balala inna