☣☣ මඤ්ඤං උයන ☣☣ 6

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔහොම ප්‍රසිද්ධියේ පෝස්ට් දාන්න එපා සුදූ.. ඉරිසියාකාරයෝ ඉන්නවා... :dull:

    ෆෝන් එකේ බැස්ටිය අන්තිමයි. චාර්ජ් කරේ නෑ නේ. ගෙදර ගිහින් චාර්ජ් කරගෙන මැසේජ් කරන්නම් සුදූ...

    bat low novi thiyeida uba ara bata karaya ekka peya ganan phn eke elilane :dull: ada gedara yaddi ra wei ne :( :P :dull: man naaaaa :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    oya kauda? :rolleyes: :P
    ba pera gen msg ekak nethi unama dawase loku aduwak wage :baffled::dull:

    පව් අර කොල්ල.. අයි ඩී එකක් හදලත් නෑවිත් ඉන්න හින්ද හොදයි නැත්තන් මේව දැකල මොනා කර ගනීද දන්නෑ... :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බුකියෙ ඇරෙන්න එළකිරි එකේ බනිනවා දවසට ත්‍රෙඩ් දෙක තුන වැටෙනවා
    ඔන්ලයින් පෙත්සම් තුන හතරක් අස්සන් කෙරුනා
    ඒ උනාට මේකෙ සොසල් මිඩියා කරන උන් වෙබ් කරන උන්
    දන්නෙ නෑ ඒවා ගැන :(:(
    දන්නව දැක්කෙ නෑ වගේ ඉන්නවද ඇහුවම
    පිස්සුද බන් අපි ඒ සයිට් වල බලල නෑ බන්ලු :(

    අපරාදේ බන් මේකේ දාන ත්‍රෙඩ්