තේක්ක ආයෝජනය

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තේක්ක ආයෝජනය
    සදාහරිත ආයතනය සමග

    ආයුබෝවන්

    අද මේ කියන්නේ යන්නේ අප සමාගම විසින් අවුරුදු 7 කට කලින් පටන් ගත්ත තේක්ක ආයෝජනය ගැනයි
    දැන් බලයි ඇයි දැන් මේ ගැන කතා කරන්නේ කියලා

    අපේ සමාගම විසින් පවත්වාගෙන යන තංගල්ල සයිට් එකේ තේක්ක ඉඩම් කිහිපයක් දැන් විකිනීමට තබා තියෙනවා

    අවුරුදු 6ක් පැරණි ගස් තමා විකිනීමට තියෙන්නේ . ඉඩමත් සමගම

    එම නිසා ප්‍රතිලාභය අවුරුදු 14ක් වැනි කාලයකදී ලබා ගන්න පුළුවන්

    මේ පුත්තලම සයිට් එකේ ෆොටෝ එකක්


    45491207.jpg


    ටිකක් පරණ ෆොටෝ එකක් ... දැන් ගස් මිට වැඩිය ලොකුයි .....


    ආයෝජනය කිරීමට අදාළ විස්තර ටික තව ටිකකින් දෙන්නම්

    මේ වීඩියෝ එකේ තංගල්ල සයිට් එක ගැන හැම විස්තරයක්ම තියෙනවා





    වැඩි විස්තර සදහා අමතන්න
    :cool: 777336369 :cool:






    මේ වල්ලපට්ට ආයෝජනයේ ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1722642


    කොහොමද තේක්ක ආයෝජනය කරන්නේ
    http://www.elakiri.com/forum/showpost.php?p=19670595&postcount=16
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සදාහරිත කාරය වල්ලපට්ට වලින් තේක්ක වලට බැහැල වගේ. ඔය ponzi scheme එක පරණ වැඩි.දැන් මිනිස්සු අහුවෙන්නේ නැහැ.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සදාහරිත කාරය වල්ලපට්ට වලින් තේක්ක වලට බැහැල වගේ. ඔය ponzi scheme එක පරණ වැඩි.දැන් මිනිස්සු අහුවෙන්නේ නැහැ.


    ponzi scheme :lol::lol::lol:

    මම මේ ගැන විස්තරේ දැම්මේ කට්ටිය අහපු නිසා .... හොයලා බලනකොට තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා කියලා දැනගත්ත නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ ....

    අනිත් එක ඔය
    ponzi scheme එක ගත්ත කස්ටමස්ලා විතරක් 10000 වැඩි මචං :cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සදාහරිත සමාගම තේක්ක ආයෝජනය ආරම්භ කලේ උඩවලව, පුත්තලම සහ තංගල්ල යන සයිට් මුල් කරගෙනයි

    දැනට උඩවලව සහ පුත්තලම සයිට් වල සියලුම ඉඩම් විකිණී ඇත . ඉතිරිව ඇත්තේ තංගල්ලේ අපි අමතරව වගා කරපු ගස් සහ ඉඩම් පමණි. එම ගස් කොහොමද හැදිලා තියෙන්නේ කියලා වීඩියෝ එකේ බලන්න පුළුවන්

    මේක අවුරුදු 20ක project එකක් .... එකෙනුත් දැන් ඔයාලට දෙන්නේ අවුරුදු 6ක් පරණ ගස් සහිත ඉඩම් පමණයි ... එක නිසා අවුරුදු 14කින් අදායම ගන්න පුළුවන්

    උදාහරණයක් ලෙස අපි බලමු පර්චස් 10ක ඉඩමක්. ගස් 15ක් අයිති වෙනවා ඉඩමට


    • සම්පුර්ණ ආයෝජනය 540,000/-
    • 100,000/- ගෙවා ඉඩම වෙන්කරගත යුතුයි ... ඔබ තෝරා ගන්නා පර්චස් ප්‍රමාණය අනුව වෙන් කිරීමේ ගාස්තුව වෙනස් වෙනවා.
    • ආයෝජන මුදල එකවර ගෙවනවනම් 15% වට්ටමක් හිමිවෙනවා . වට්ටම අඩු වූ පසු වටිනාකම 459,000/-
    • වාරික 3කින් ගෙවනවනම් 10% වට්ටමක් හිමිවේ. එහිදී ඔබ 162,000/- ගානේ වාරික තුනකින් ගෙවිය යුතුයි . එතකොට වටිනාකම වෙන්නේ 486,000/-
    • වාරික 6කින් ගෙවනවනම් 5% වට්ටමක් හිමි වේ. එහිදී ඔබ 85,500/- ගානේ වාරික 6කින් ගෙවිය යුතුයි. එතකොට වටිනාකම වෙන්නේ 513,000/-
    • වාරික 12න් ගෙවනවනම් මාසික වාරිකය වන්නේ 45000/- මෙහිදී වට්ටමක් හිමි නොවන අතර මුළු මුදල 540,000/- ගෙවීමට සිදු වෙනවා

    මෙහිදී අවුරුදු ගාන අවසානයේ ඔබට අතට ලැබෙන අවම මුදල 1,500,000/- වේ. මෙහිදී එක ගසක් 100,000/- ගානේ තක්සේරු කර ඇත.



    මෙම ආයෝජනය

    10P (ගස් 15)
    20P
    (ගස් 30)
    40P
    (ගස් 60)
    80P
    (ගස් 120)
    160P
    (ගස් 240)

    වැනි කාණ්ඩ වලට බෙදා වෙන් කර ඇති නිසා ඒ අතරින් තමන් කැමැති පර්චස් ගානක් තමන්ගේ ගෙවීමේ හැකියාව අනුවත් වෙන් කර ගන්න පුළුවන්



    මෙම තේක්ක ආයෝජනයේ ඉඩමේ ඔප්පුව ඔබගේ නමට පවරන අතර . අස්වැන්න නෙලූ පසු ගෙයක් හදන්න හෝ වෙනත් ව්‍යාපාරමය කටයුත්තකට හෝ ආයිත් ගස් හිටවන්න උනත් ඔබට පාවිච්චි කරන්න පුළුවන් . මෙහිදී ඉඩම් කට්ටි කර ඇත්තේ අඩි 20 ක පාරත් සමග නිසා ඔබට වඩාත් වාසි දායක වනවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Macho expected selling price of a tree is Rs. 100,000??? Thats really unrealistic macho.


    අපි මිලදී ගන්නවානම් එක තමා නියම කර තිබෙන වටිනාකම

    හැබැයි ඔයාට ඊට වඩා වැඩි මිලට කෙනෙක් ඉන්නවනම් ගන්න ඔයාට එයාට විකිණීමේ පහසුකම සලසා දෙන්න පුළුවන් ....

    එක නිසා බය වෙන්න ඕනේ නැ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Kurunegala ape land eka teak hitawanawa nam mokak da option eka?


    අපි පැල ලබාදීමක් කරන්නේ නැ බන් දැන් ... අපේ තංගල්ලේ තියෙන වගා කරපු ඉඩම් තමා විකුනන්නේ

    දැනට පැල දෙන්නේ අගවුඩ් වල විතරයි
    උබ කැමති නම් අගවුඩ් (වල්ලපට්ට) ගස් හිටවන්න පුළුවන් . මම කරලා දෙන්නම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1722642