මකලම දාමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113
    හාඩ් එකේ ෆයිල් ඩිලීට් කරාට, අවශ්‍ය නම් මොනයම් ක්‍රමයකින් හරි ඒ ඩේඩ ආයෙ ගන්ඩ පුලුවන්නෙ..
    එහෙම ආයෙ ගන්ඩ බැරි වෙන්ඩම මේකෙන් මකල දාන්ඩ..


    http://eraser.heidi.ie/download

    http://eraser.heidi.ie


    නැත්තං මේක තමා විසඳුම :lol:



    මීට අමතරව මේවත් ට්‍රයි කරල බලන්ඩ පුලුවන්..

    Seagate කට්ටියට - http://www.seagate.com/au/en/support/downloads/discwizard

    Western Digital කට්ටියට - http://support.wdc.com/product/download.asp?groupid=612&sid=3



    http://www.dban.org මේකත් ට්‍රයි කරල බලන්ඩ
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    1) සඳේ රූපයක් සහිත Image1.jpg කියල file එකක් desktop එකේ තිබ්බොත්, අපි D drive එකේ තියෙන සූර්යාගේ රූපයක් සහිත image1.jpg කියල file එකකින් අර desktop එකේ තියෙන සඳේ රූපය replace කලොත්, ආයෙත් අර සඳේ රූපයක් සහිත original image1. jpg එක recover කරගන්න පුලුවන්ද?

    2) desktop එකේ තියෙන image1.jpg එක USB flash එකකට cut and paste කලොත් , ආයේ අර image1.jpg එක desktop එකෙන් recover කරන්න පුලුවන්ද?
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113
    1) Image1.jpg කියල file එකක් desktop එකේ තිබ්බොත්, අපි image2.jpg කියල file එකකින් අර Image1.jpg කියන එක replace කලොත් (දැන් desktop එකේ තියෙන්නේ image2.jpg කියන එක). ආයෙත් අර image1. jpg එක recover කරගන්න පුලුවන්ද?

    2) desktop එකේ තියෙන image1.jpg එක USB flash එකකට cut and paste කලොත් , ආයේ අර image1.jpg එක desktop එකෙන් recover කරන්න පුලුවන්ද?

    1. Image1 එක කොහොමද Image2 කියන එකෙන් රිප්ලේස් වෙන්නෙ, ෆයිල් නේම් දෙකක් නෙ බං :confused:
    හරි දෙකම එකම නම කියමුකො.. සමහර විට පුලුවන් ඇති.. සිරාවටම හොයල බලන්ඩ ඕන මේ ගැන.. :yes:

    2. සමහර විට පුලුවන් ඇති බං.. හරියටම දැන්නෑ.. හොයල බලන්ඩ ඕන..


    බොහෝ දුරට මට හිතෙන විදියට රිකවර් කරගන්ඩ පුලුවන්.. හාඩ් ඩිස්ක් එකෙන් මැකීමක් වෙන්නෙ නෑ.. ෆයිල් නේම් එහාට මෙහාට වෙනව විතරයි
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    1.Image1 එක කොහොමද Image2 කියන එකෙන් රිප්ලේස් වෙන්නෙ, ෆයිල් නේම් දෙකක් නෙ බං :confused:

    ඔව් , මම ප්‍රශ්නය හරිගැස්සුවා :yes: . දැන් බලන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113
    ඔව් , මම ප්‍රශ්නය හරිගැස්සුවා :yes: . දැන් බලන්න

    මං කියන්නෙ අවස්ථා දෙකේදිම පුලුවන්..

    Image 1 බයිනරි ඩේට ටික එහෙමම තියෙද්දි, අනිත් Image 2 එකේ බයිනරි ඩේට ටිකේ නම වෙනස් වෙනව Image 1 කියල
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මං කියන්නෙ අවස්ථා දෙකේදිම පුලුවන්..
    දෙවෙනි අවස්ථාවෙනං අනිව පුලුවන් වෙන්ඩ ඕන..

    දැන් ඝාතයයෙක් මිනී මරපු පින්තුරයක් එක්තරා Hard Drive එකක තියෙනවයි කියල හිතමුකෝ. ඌට පොලිසියට අහුවෙන්නේ නැතිව ඉන්න නම් ඌට පුළුවන් image එක crop කරලා මකන්න. එතකොට ඒ පින්තූර recover කරත් පින්තුරේ පැහැදිලි නෑ :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113
    දැන් ඝාතයයෙක් මිනී මරපු පින්තුරයක් එක්තරා Hard Drive එකක තියෙනවයි කියල හිතමුකෝ. ඌට පොලිසියට අහුවෙන්නේ නැතිව ඉන්න නම් ඌට පුළුවන් image එක crop කරලා මකන්න. එතකොට ඒ පින්තූර recover කරත් පින්තුරේ පැහැදිලි නෑ :dull:

    නෑ මචං ඒත් රිකවර් කරන්ඩ පුලුවන් කියල මම කියන්නෙ..