Manusatha [Music Video] - Iraj ft. Peshala & Kaizer

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    කවුරුහරි රැප් කෑල්ල ටයිප් කරලා දාහල්ලකෝ
    (Meke innawa neda ara rap sindu type karana sahoo kenek..kawda eee..)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලාකරුවන් නලාකරුවන් නොවී මෙහෙම දේවල් තමා එන්න ඕන වෙන්නේ......
    ඉරාජ් මොන ගොංපාට් එක කලින් කලත් මේක හොද වැඩක් කියල කියන්න බැරි නං ඒක කුහකකමක්.
    මිනිසුන් ජාතිකවාදී විය යුතුයි. නමුත් ජාතිවාදි නොවිය යුතුයි.

    අනික ඉරාජ් මදි නොකියන්න බැට දෙන්න ඕන සියළු ම දෙනාට බැටේ දීල තියනවා.....
     
    • Like
    Reactions: elakiri_reader

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    අන්තිමට තියන සංගාගේ කතාවට ඇඟේ හිරිගඩු පිපෙනවා... පට්ට talk එක :yes::yes:
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    මූ දන්නවා මොන කුපාඩි වැඩේ කරත් සිඞ්හලයාගේ ජාති ආලය කියන නිලයට වදින්න දෙයක් ගැහුවම ඌව උඩ තියල හරි නමස්කාර කරනවා කියල..ඕකනේ අපේ තියෙන ලොකුම දුර්වලකමත්....වෙලාවේ හැටියට ජාතිවාදය හොද මාතෘකාවක් නිසා සින්දුව හිට් කරගන්නත්, චොර වෙලා ඉන්න වෙලාවේ සිඞ්හලයාගේ හිත දිනාගන්නත් මීට වඩා හොද දෙයක් කොයිද ජාතිවාදය ඇරුනම...

    සල්ලි වලට අපි ඕනේ ජරාවක් හිට් කරනව කිව්ව එකා ජාතිය ගැන කැක්කුමකින් ඕක කරා කියල හිතන්න බැහැ..මොනවා උනත් සින්දුව නම් හොදයි

    bro kuhaka wenta epa :frown:mechchara hodata video eka karala tiyeddi eka age karanta blapan...hama welema minissunge waradi hoyan nathuwa...anika salli walata ona jarawak hit karnwa kiyala kiyala tiyenne athamita kasi video eke, iraj kiuwe salli aran song play karana ewunta (pakage karayanta ... mama nam kiyanne uba thawa parak athamita kasi song eka ahapan..:):)
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    කලාකරුවන් නලාකරුවන් නොවී මෙහෙම දේවල් තමා එන්න ඕන වෙන්නේ......
    ඉරාජ් මොන ගොංපාට් එක කලින් කලත් මේක හොද වැඩක් කියල කියන්න බැරි නං ඒක කුහකකමක්.
    මිනිසුන් ජාතිකවාදී විය යුතුයි. නමුත් ජාතිවාදි නොවිය යුතුයි.

    අනික ඉරාජ් මදි නොකියන්න බැට දෙන්න ඕන සියළු ම දෙනාට බැටේ දීල තියනවා.....

    ela ela ref+