☣☣ මඤ්ඤං උයන ☣☣ 6

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
28sowao.jpg
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද උදේ වෙච්ච පට්ට ලොල් සීන් එකක්..
    9 ට විතර කෝල් එකක් ආවා..

    එයා - මම මේ ෆේස්බුක් එකේ දාලා තියෙන ෆොටෝෂූට් එකක් ගැන කතා කරන්න ගත්තෙ.
    (ටිකක් ගොත ගහන ටයිප් එකේ ඇඹරි ඇඹරි සැක සහිත කොකටු වොයිස් එකක්)
    මම - ඔව්..
    එයා - කොහොමද ෂූට් එකක් කරගන්නේ?

    (මම මගේ ෆේස්බුක් පේජ් එකේ වැලන්ටයින් කපල් ෂූට් ඔෆර් එකක් දාලා තියෙන නිසා තව එකෙක්ට ඒක පත්තු වෙලා වගේ) :):)
    මම - මෙහෙමයි.. ඔයා කොයි වගේ ෂූට් එකක්ද කරන්න කැමති.. මොන ලොකේෂන් එකකද? ලොකේෂන් වලට පේ කරන්න වෙන තැනුත් තියෙනවා.. නිකන් කරන්න පුලුවන් ලොකේෂනුක් තියෙනවා.. ඔයා කොහෙද?
    එයා - මම හොමාගමින් ***** කියල කෙනෙක් කතා කරන්නෙ.
    මම - හරි එහෙනන් අපිට පුලුවන් මේ මේ තැන් වල ෂූට් එක කරන්න දාගන්න
    (කොළඹ අවට තියෙන ලොකේෂන් ලිස්ට් එකක් පොරට කිව්වා)
    මම - ඔයාට කොයි වගේ ලොකේෂන් එකක් ද ඕනි?
    එයා - ටිකක් නේචර් සයිඩ් එකට බර සෙනග යන්නෙ එන්නේ නැති තැනක් වගේ..
    එයා - අර ඔයාගේ ඩී.එස්.අයි ෆොටෝෂූට් එක වගේ එකක් තමයි කරගන්න ඕනි..
    (මට උතුර දකුණ මාරු විය.. නෙදකින්.. මදැයි ආසාවෙන් ෂූට් එකක් කරන්න හිටියා)
    මම - ඒ කියන්නේ කපල් ෂූට් එකක් නෙමෙයිද?
    එයා - නැහැ. මට ස්ලිපර්ස් ෂූට් එකක් කරගන්න ඕනි අර ඔයාගේ ඩී.එස්.අයි ෆොටෝෂූට් එක වගේ
    මම - මම ඩී.එස්.අයි එකට ෆොටෝෂූට් එකක් කරේ නැහැ. නිකන් සෙරෙප්පු ෂූට් එකක් කරේ..
    අනිත් එක බ්රෑන්ඩඩ් සෙරෙප්පු ෂූට් කරන එක කේස්. කරනවනන් බ්රෑන්ඩ් එක පේන්නෙ නැති වෙන්න තමයි කරන්න වෙන්නේ.. හරි.. ඔයාගෙ මොඩ්ල් කෙනෙක් ඉන්නවද?
    එයා - නැහැ.. ඔයාගෙ ගාව ඉන්න කෙනෙක් ගන්න පුලුවන්ද?
    මම - හ්හ්ම්ම්ම්... හරි. මම බලන්නන්.. මොකක්ද ඔයාගේ මේ ෂූට් එකේ පර්පස් එක... මොනවටද මේක යූස් කරන්නේ?
    එයා - පර්පස් තුන හතරක් තියෙනවා.. එකක් මගේ හොබී එක.. අනිත් එක දන්නවද fetish.. ඒකයි තව... දන්නෙ නැද්ද.. මගේ ගාව තියා ගන්න...
    (මට උපරිමේටම මල පැන්න...එයා ඉවර කරන්න කලින් මම පටන් ගත්ත)
    මම - මෙහෙමයි.. මම ඒ ජාතියෙ ෂූට් කරන්නෛ නැහැ. මම ඔයාට වෙන කවුරු හරි කරන කෙනෙක් සෙට් වුනොත් කෝල් කරන්න ඔයාගෙ නම්බර් එක දෙන්නන්. ඕ..කේ... එහෙනන් තිබ්බා මම ..බායි...

    අඩෝ.. දන්න එකෙක් අර සෙරෙප්පුවට කියපන් දැන් මේක විකාරයක් වීගෙන එනව කියල... මේකේ නිර්මාතෘ වශයෙන් අනිවා සෙරෙප්පුවට ගෞරව නාමෙ හිමිවෙනවා.. මේක දැන් රැල්ලක් නෙමෙයි කැරැල්ලක් වීගෙන එනවා... මේක මේ විදිහට ගියොත් සෙරෙප්පුවවත් ඒ සෙට් එකටම වැටෙයි වගේ.. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kauda manda pathaa haallak dala.. kiyewweth na but kiyewwa wage imu kattiyama paw ne :)

    මම දන්නවා... අනිවා හොරෙන් උඹ කියෙව්වා..
    නෑ කියන්න එපා.. කියවල හොරා වගේ ඉන්නවා.. නරක සොරා..
    කොහොමත් උඹ පට්ට හොරා නේහ්..... :lol::lol::lol:
     
    :eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම දන්නවා... අනිවා හොරෙන් උඹ කියෙව්වා..
    නෑ කියන්න එපා.. කියවල හොරා වගේ ඉන්නවා.. නරක සොරා..
    කොහොමත් උඹ පට්ට හොරා නේහ්..... :lol::lol::lol:

    :eek: ambo ridila nosahenna :rofl::rofl:
    sirawata kiyewwe na ban patha haallak ne
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මොකද්ද අප්පා ඒ සීන්ස් එක
    ෆේස්බුක් ලු කෙල්ලෙක් ලු සේරෙප්පුලු මට කිසි දෙයක් තේරුනේ නෑ