☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද්ද අප්පා ඒ සීන්ස් එක
    ෆේස්බුක් ලු කෙල්ලෙක් ලු සේරෙප්පුලු මට කිසි දෙයක් තේරුනේ නෑ

    පෙරිය නාග පාම්බු
    තෙරිය මා සිංගල?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    meh enna epa owata harida :angry: mirikanawa Bella :growl:

    උඹ මගේ බෙල්ල මිරිකන්න දුවන් එන හැටි මතක් වුනා.. ඉස්කෝලෙදි කරපු පාඩමක් මතක් වුනා.. නාලාගිරි දමනය කියන පාඩම.. ඒකෙ බීලා වෙරි වෙච්ච ඇතෙක් ගැන තියෙනවා...

    සමයං කියවයි දැන්....:lol::lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උඹ මගේ බෙල්ල මිරිකන්න දුවන් එන හැටි මතක් වුනා.. ඉස්කෝලෙදි කරපු පාඩමක් මතක් වුනා.. නාලාගිරි දමනය කියන පාඩම.. ඒකෙ බීලා වෙරි වෙච්ච ඇතෙක් ගැන තියෙනවා...

    සමයං කියවයි දැන්....:lol::lol:

    ane ammapa tho langa pathaka nane :angry:
    hitapan aiye hitapan dawasaka oya okotama poliyath ekkama ubata nelanam man :angry: :dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආවා ආවා සන්ෆලවර් සමග ෂමියා ආවා

    එහෙනම් ඉතින් අත්පුඩියක් ගහලා විසිල් එකක් දීලා වැඩේ පටන් ගමු.

    මීවදයකී..... ජීවිතේ
    මී මැස්සෝ ඔයයි මමයි
    මී මැස්සියෝ ළඳුන් තමයි

    පුල්ලි ගොනා පුරුදු කාරයා
    මම ජෙමා කරත්ත කාරයා

    අහා
    ඕ යේ
    කැරකිලා

    තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
    ගෙවන්න ඕනි සතුරු නොවී සාමයෙන්

    තරහයි ගියොත් ඉතින්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් ඉතින් අත්පුඩියක් ගහලා විසිල් එකක් දීලා වැඩේ පටන් ගමු.

    මීවදයකී..... ජීවිතේ
    මී මැස්සෝ ඔයයි මමයි
    මී මැස්සියෝ ළඳුන් තමයි

    පුල්ලි ගොනා පුරුදු කාරයා
    මම ජෙමා කරත්ත කාරයා

    අහා
    ඕ යේ
    කැරකිලා

    තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
    ගෙවන්න ඕනි සතුරු නොවී සාමයෙන්

    තරහයි ගියොත් ඉතින්
    owa paranai,
    aluth sinhala rap oni.
    ahase diyo nee wage numbers oni bro:shocked::shocked: