මොකද්ද අප්පා ඒ සීන්ස් එක
ෆේස්බුක් ලු කෙල්ලෙක් ලු සේරෙප්පුලු මට කිසි දෙයක් තේරුනේ නෑ
පෙරිය නාග පාම්බු
තෙරිය මා සිංගල?
මොකද්ද අප්පා ඒ සීන්ස් එක
ෆේස්බුක් ලු කෙල්ලෙක් ලු සේරෙප්පුලු මට කිසි දෙයක් තේරුනේ නෑ
Homagama kiyanne patta chaa area ekak![]()
mirikanawa Bella 
පෙරිය නාග පාම්බු
තෙරිය මා සිංගල?
meh enna epa owata haridamirikanawa Bella
![]()


kuku ada gedara weda nethei? kussiye weda iwara welada meh online awe![]()
උඹ මගේ බෙල්ල මිරිකන්න දුවන් එන හැටි මතක් වුනා.. ඉස්කෝලෙදි කරපු පාඩමක් මතක් වුනා.. නාලාගිරි දමනය කියන පාඩම.. ඒකෙ බීලා වෙරි වෙච්ච ඇතෙක් ගැන තියෙනවා...
සමයං කියවයි දැන්....![]()


ඉන්නවෝ
මැච් එක බලන්න ලින්ක් හොයනවෝ
ane ammapa tho langa pathaka nane
hitapan aiye hitapan dawasaka oya okotama poliyath ekkama ubata nelanam man![]()
![]()

koi matchda?
ganemulla twn ekeda?
ආවා ආවා සන්ෆලවර් සමග ෂමියා ආවා
owa paranai,එහෙනම් ඉතින් අත්පුඩියක් ගහලා විසිල් එකක් දීලා වැඩේ පටන් ගමු.
මීවදයකී..... ජීවිතේ
මී මැස්සෝ ඔයයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි
පුල්ලි ගොනා පුරුදු කාරයා
මම ජෙමා කරත්ත කාරයා
අහා
ඕ යේ
කැරකිලා
තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕනි සතුරු නොවී සාමයෙන්
තරහයි ගියොත් ඉතින්

