මොකෝ වෙන්නේ
එක සැරේට කඩා පත් වෙනවා
පොඩ්ඩක් පන්සලට ගියා බන්.ධර්ම ශාලාව කඩනවා.පොඩ්ඩක් උදවු වෙන්න ගියා.අත් දෙකේම දිය පට්ටා දාල බන්
මොකෝ වෙන්නේ
එක සැරේට කඩා පත් වෙනවා
පොඩ්ඩක් හිටහන් මාමේ හන්දියෙන් බෝතල් දෙකක් අරන් එනකන්.

පොඩ්ඩක් පන්සලට ගියා බන්.ධර්ම ශාලාව කඩනවා.පොඩ්ඩක් උදවු වෙන්න ගියා.අත් දෙකේම දිය පට්ටා දාල බන්

ඔවු ඔය කියලාම තියෙන්නෙ
ෂාමි අංකල් ද ??
කවුද බන් ෂාමි අංකල් කියන්නේ.අලුත් එකෙක් නූලට ඇවිත්ද