Trip ekak yanna honda places?

Aug 17, 2014
1,670
131
0
yaluwane,

ape yaluwo set ekak trip ekak yanna inne families ekka, 4 days walata. ape crowd eka 18k wage innawa. giyapara giye Kataragama-Nuwara Eliya.

Me para yanna honda places tikak balanawa. danata hithan inne Mahiyanganaya-Nuwara Eliya. Umbala danna places monada thiyenne Nuwara Eliya nathuwa. Balanna yanna than thiyena ewagema bungalow ekak ganna puluwan areas monada?
 

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔයාට හොද අත්දැකීමක් ලබන්න පුළුවන් විදිහක් මම කියන්නම් ....බලන්ගොඩට ඇවිල්ලා බෙලිහුල්ඔය ට පොඩ්ඩක් කලින් තියෙනවා NANPERIAL ESTATE එකට යන්න පාරක් ..එකේ 5 කම් විතර උඩට ගියාම ලෝකාන්තයේ පාමුලට යන්නේ ..එතන බංගලාවක් තියෙනව ..එකේ ඉන්න පුළුවන් ...එතනින් ලෝකාන්තයට යන්න පුළුවන්..කලාව ඇතුලෙන් අඩිපාරක් තියෙන්නේ ..එත් පවුලේ අයත් එක්ක නම් යන්න අමාරු වෙයි සමහර විට ...

    10647055_1414844088810561_2354746745743657462_n.jpg


    https://www.facebook.com/nagrakholidaybungalow/?fref=ts

    මේකේ හැබැයි වැඩිහිටි 10 - ළමයි 4 යි උපරිම පුළුවන් ..
    ..
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔය කොහේ ඉදන්ද එන්නේ ...?

    මෙහෙම හොදද බලපන්

    දිනය 01 -

    උඩවලවේ සෆාරියක්
    ..රෑ එහෙම ඉන්න ..නැත්තන් හපුතලේ යන්න ( 4 HRS යයි )

    දිනය 02
    හපුතලේ නම් බලන්න පුළුවන් ...

    ලිප්ටන් සිට් ,දඹේතැන්න ෆැක්ටරිය , ADISHAM BANGALOW

    ඊට පස්සේ බණ්ඩාරවෙලට ඇවිල්ලා වැලිමඩ පාරෙන් නුවරඑලිය යන්නත් පුළුවන්
    බණ්ඩාරවෙල නම් ජපන් සාම විහාරයක් තියෙනව

    නැත්තන් බදුල්ලට ඇවිල්ලා --- මහිය්නගනයට යන්නත් පුළුවන් ...

    බලන්න දේවල් බදුල්ල මහියංගන යනවා නම් - දියළුම ඇල්ල , රාවනා ඇල්ල , දෝවේ පන්සල ,මුතියංගනය , මහියංගනය

    දිනය 03

    නුවර එලිය දාගන්න ...රෑ ඉදලා ගෙවල් බලා ඒමක් තියෙන්නේ
     
    Last edited:
    Aug 17, 2014
    1,670
    131
    0
    ඔය කොහේ ඉදන්ද එන්නේ ...? Moratuwe indan.

    මෙහෙම හොදද බලපන්

    දිනය 01 -

    උඩවලවේ සෆාරියක්
    ..රෑ එහෙම ඉන්න ..නැත්තන් හපුතලේ යන්න ( 4 HRS යයි )

    giya para safari giya macho

    දිනය 02
    හපුතලේ නම් බලන්න පුළුවන් ...

    ලිප්ටන් සිට් ,දඹේතැන්න ෆැක්ටරිය , ADISHAM BANGALOW

    ඊට පස්සේ බණ්ඩාරවෙලට ඇවිල්ලා වැලිමඩ පාරෙන් නුවරඑලිය යන්නත් පුළුවන්
    බණ්ඩාරවෙල නම් ජපන් සාම විහාරයක් තියෙනව

    නැත්තන් බදුල්ලට ඇවිල්ලා --- මහිය්නගනයට යන්නත් පුළුවන් ...

    බලන්න දේවල් බදුල්ල මහියංගන යනවා නම් - දියළුම ඇල්ල , රාවනා ඇල්ල , දෝවේ පන්සල ,මුතියංගනය , මහියංගනය

    දිනය 03

    නුවර එලිය දාගන්න ...රෑ ඉදලා ගෙවල් බලා ඒමක් තියෙන්නේ nuwara eliya eka dawasak madida manda. giya para Gregory Lake giyeth naha. mokada ethanata yaddi rae una. eka wahala kiwa :confused::confused:

    macho mang red walin damma. thanks umbe info walata. elakiri kiwa.

    apita mahiyanganayata gihin ehemmama badulla adinna puluwanda nawathinna? ita passe next day haputale gihin ethana ewa balala ehemmama Nuwara Eliya adinna.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    macho mang red walin damma. thanks umbe info walata. elakiri kiwa.

    apita mahiyanganayata gihin ehemmama badulla adinna puluwanda nawathinna? ita passe next day haputale gihin ethana ewa balala ehemmama Nuwara Eliya adinna.

    මහියංගනේ ඉදන් පැය 1.5 ක් වගේ යනවා බදුල්ලට එන්න...උබලා රෑ ඉන්නවා නම් බණ්ඩාරවෙල හෝ හපුතලේට එන්න ..මහියංගන ඉදන් නම් පැය 2 ක් යයි.....

    හපුතලේ ලිප්ටන් සිට් යනවා නම් උදේම යන්න ඕනි මචන් ..නැත්තන් මිදුම පිරෙනවා ...ලිප්ටන් සිට් සහ දඹේතැන්න ෆැක්ටරිය දෙකම එකම පාරේ තියෙන්නේ ..හපුතලෙන් හැරිලා සාමාන්‍ය පොඩි පාරක යන්න තියෙන්නේ ...( පාරේ තත්වය හොදටම නෑ ..පොඩි සාමාන්‍ය පාරක්)

    නුවර එළිය යනකොට හපුතලෙන් adisham balnagalow බලලා කෙටි මාර්ගයක් තියෙනවා එකෙන් යන්න පුළුවන්..එත් පාර කොහොමද දන්නේ නෑ ...කොහොමත් පාරවල් පටුයි සහ කැඩිලා තියෙන තැන් තියෙනවා ...එත් එක බස් යන පාරක් --(හපුතලේ - වැලිමඩ )

    එහෙම නැත්තන් ප්‍රධාන පාරෙන් යනවා නම් අපහු බණ්ඩාරවෙලට ගිහිල්ලා වැලිමඩ පාරෙන් යන්න තියෙන්නේ ..

    නුවර එළියේ නම් දවස් දෙකක් යන්න තැන තියෙනවා..අඹේවෙල , හෝර්ටන් තැන්න එක දවසක් ..පිදුරුතලාගල , ග්‍රෙගරි වැව , විච්ටෝරියා , හග්ගල ..
     
    Last edited: