lol CobaMan yanava mallilaa
Parissamin inna ehenam, tc good night![]()
සුභ රාත්‍රියක්
lol CobaMan yanava mallilaa
Parissamin inna ehenam, tc good night![]()
මගෙත් ඩේටා ඉවරයි කියලා මැසේජ් එනවා.
මාත් යනවා කොල්ලනේ
හැමෝටම සුභ රැයක්
මගෙත් ඩේටා ඉවරයි කියලා මැසේජ් එනවා.
මාත් යනවා කොල්ලනේ
හැමෝටම සුභ රැයක්
.ඩයලොග් පැකේජ් එකක් ට්‍රය් කරමු![]()
හාපෝ.මහ ජරාවක්.පට්ටම ස්ලෝ.හැබැයි ෆුල් සිග්නලුත් තියෙනවා

මට නම් අව්ලක් නෑ![]()
මන් යනො හෙට පාන්දර 3.30 නැගිටින්නත් තියෙනවා![]()
මට අවුල් බන්.නෙට් යන්න ගත්තු ඩයලොග් සිම් එක ෆෝන් එකට දාගත්තා.දැන් නෙට් යන්නේ එටිසලාට් එකකින්.

ඒ මොකැයි බන් උදේම?
ක්ලාස් එන්නද
මන් කිව්වේ ඩයලොග් 4G රව්ටරේ![]()
4G?
පැකේජ් එක කීයක් වෙනවද ,කොච්චර ඩේටා හම්බවෙනවද