මට එහෙම දෙන්න උවමන්වක් නැ සහෝ ඔයා කැමතිනම් දුන්නට තරහක් නැ මගේ
මම නෙමේනේ සහෝ ඔයානෙ කොමිස් කාක්කා
ඉතින් සහෝ ඔයාට සල්ලි හොයලා දෙන අයටත් කීයක් හරි දෙන්න සහෝ
කෝ කාක් කියන්න සහෝ

ඉතින් සහෝ ඔයාට සල්ලි හොයලා දෙන අයටත් කීයක් හරි දෙන්න සහෝ
කෝ කාක් කියන්න සහෝ

උඹේ ref එකෙන් regiter වෙන්නම්. එහෙම හරි ඩොලර් එක ගානේ හරි ලංකාව ඇතුලට එන එක ලොකු දෙයක්