Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
මට එහෙම දෙන්න උවමන්වක් නැ සහෝ ඔයා කැමතිනම් දුන්නට තරහක් නැ මගේ :)
මම නෙමේනේ සහෝ ඔයානෙ කොමිස් කාක්කා
ඉතින් සහෝ ඔයාට සල්ලි හොයලා දෙන අයටත් කීයක් හරි දෙන්න සහෝ
කෝ කාක් කියන්න සහෝ
:)
 
  • Like
Reactions: Earn$4Sex

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මම නෙමේනේ සහෝ ඔයානෙ කොමිස් කාක්කා
    ඉතින් සහෝ ඔයාට සල්ලි හොයලා දෙන අයටත් කීයක් හරි දෙන්න සහෝ
    කෝ කාක් කියන්න සහෝ
    :)

    හරි මම කක්කා හරි නේද සතුටුයි නේද දැන් එහෙනම් ගිහින් එන්නකෝ යද්දී පාරේ අයිනෙන් යන්න පාරේ වාහන යනවනේ හරිද
     

    sakyaold

    Member
    Feb 15, 2011
    52
    10
    0
    හරි මම කක්කා හරි නේද සතුටුයි නේද දැන් එහෙනම් ගිහින් එන්නකෝ යද්දී පාරේ අයිනෙන් යන්න පාරේ වාහන යනවනේ හරිද

    ඌට මොකක් හරි වලියක් ඇත්තෙ උබ එක්ක
    උඹ ගනන් ගන්න එපා ඕවා
     
    • Like
    Reactions: Mahesh+

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඌට මොකක් හරි වලියක් ඇත්තෙ උබ එක්ක
    උඹ ගනන් ගන්න එපා ඕවා



    00020408.gif
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ලස්සන ටැග් ටිකක් දාලා තියනවා කවුරුහරි කමක් නැ පොඩි උන් චුන් උනාම ඔහොම තමා එහෙමයි කියලා ඉතින් මහා උන් කලබල වෙලා හරියන්නේ නැනේ :lol:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    කාටද රිදිලා රෙප් කපනවා හෝ ගාලා
    එකම කොමෙන්ට් එක තියෙන්නෙ හැම එකේම
    :lol:

    ඉතින් ඇයි මචන් උබ ඕක මෙතන ඇවිත් මගේ ත්ඩේ එකේ කිවුවේ​
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    TFS මචං. Register වෙන්න ඕනේ පස්සේ :yes: උඹේ ref එකෙන් regiter වෙන්නම්. එහෙම හරි ඩොලර් එක ගානේ හරි ලංකාව ඇතුලට එන එක ලොකු දෙයක් :)
     
    • Like
    Reactions: FreeZingHeart

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    12670301_943624689066599_7926556500040540899_n.jpg





    මචං මේකෙන් අපි තෝරාගන්න ඕනේ මොකක්ද බන් :)

    මචන් දැන් ඔහොම එන්න විදියක් නැනේ මේ ටිකේ එයාලා 10ක් දෙනවා මෙහෙම එන්න ඕනා

    BH5Y5Pv.png
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අඩෝ මට හෙට අනිද්දට කන්න මොනහරි කන්න ගන්න තියන රේප් ටික යකෝ කවුද යකෝ රේප් කපන්නේ මට දැන් හොදටම ඇඩිලා රෙවිලා ඉන්නේ බොලව් :(
     
    • Like
    Reactions: shal1nda

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඉතින් ඇයි මචන් උබ ඕක මෙතන ඇවිත් මගේ ත්ඩේ එකේ කිවුවේ​
    උඹනේ සහෝ කපන්නේ
    ඒකයි මෙතන කිව්වේ
    මට බය හිතුනා සහෝ
    ආයෙ උඹට බණින්නෙ නැහැ සහෝ
    :lol:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උඹනේ සහෝ කපන්නේ
    ඒකයි මෙතන කිව්වේ
    මට බය හිතුනා සහෝ
    ආයෙ උඹට බණින්නෙ නැහැ සහෝ
    :lol:

    අනේ මචන් මට එච්චර රුදාවක් නැ උබගේ ආසාවනේ මගේ රේප් කපලා ටැග් දාලා එහෙම මහාන්සි ඇතිනේ බොමුද සිතල වතුර වීදුරුවක් එහෙම​
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අනේ මචන් මට එච්චර රුදාවක් නැ උබගේ ආසාවනේ මගේ රේප් කපලා ටැග් දාලා එහෙම මහාන්සි ඇතිනේ බොමුද සිතල වතුර වීදුරුවක් එහෙම​
    මම නම් රෙප් කැපුවේ නැහැ
    සීතල වතුර වීදුරුව තියලා ඉඳ ගන්න සහෝ
    :)

    KYNVm9J.png

     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    reputation_pos.gif
    Ebay බඩු ගන්න අයට ඩොලර්... 02-08-2016 12:38 AM thoge blance eken 25% gono uta yanne

    කාටදෝ හොඳටම තරහ ගිහිං බැනලා බැනල වැරදිලා +rep දීල :lol::lol:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මම නම් රෙප් කැපුවේ නැහැ
    සීතල වතුර වීදුරුව තියලා ඉඳ ගන්න සහෝ
    :)

    KYNVm9J.png


    උයා නෙමේද කැපුවේ මම හිතුවේ උයා කියලා හා හා කමක් නැ එහෙනම් කාපපු උන් බෝයි උයා බොන්න එපා උයා කැපුවේ නැනේ​