Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    reputation_pos.gif
    Ebay බඩු ගන්න අයට ඩොලර්... 02-08-2016 12:38 AM thoge blance eken 25% gono uta yanne

    කාටදෝ හොඳටම තරහ ගිහිං බැනලා බැනල වැරදිලා +rep දීල :lol::lol:

    පොඩි උන් චුන් උනාම ඔහොම තමා බන් :lol:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    උයා නෙමේද කැපුවේ මම හිතුවේ උයා කියලා හා හා කමක් නැ එහෙනම් කාපපු උන් බෝයි උයා බොන්න එපා උයා කැපුවේ නැනේ​
    උඹ කොළු කාරයෙක්ද සහෝ?
    නැලවෙන්න එපා සහෝ පොන්නයෙක් වගේ, අප්පිරියයි
    :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    reg nam una.eath 10$ hambune nahane

    දැන්ම හම්බවෙන්නේ නැ මචන් එයාලගේ කෑෂ් අවුට් එක තියෙන්නේ මේ මාසේ 15 ඊට කලින් ඊබේ එකෙන් අයිටම් මොනහරි ගනින් එතොකොට එකේ ගානත් එකක්ම එදාට එයි සල්ලි​
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    reputation_pos.gif
    Ebay බඩු ගන්න අයට ඩොලර්... 02-08-2016 12:38 AM thoge blance eken 25% gono uta yanne

    කාටදෝ හොඳටම තරහ ගිහිං බැනලා බැනල වැරදිලා +rep දීල :lol::lol:
    ඕවා නම් මොනාද බන්
    මගේ 71ක් කැපුනා මූට රෙෆරල් ලින්ක් අයින් කරන්න කියලා
    :lol:

    cCgvRxu.png
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උඹ කොළු කාරයෙක්ද සහෝ?
    නැලවෙන්න එපා සහෝ පොන්නයෙක් වගේ, අප්පිරියයි
    :)

    හා උයා ඉතින් තවත් ඔක දිදී මෙතන ඉන්නේ අප්පිරියන්ම් ඔකත් අරන් යන්නකෝ ඉතින්​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඕවා නම් මොනාද බන්
    මගේ 71ක් කැපුනා මූට රෙෆරල් ලින්ක් අයින් කරන්න කියලා
    :lol:

    cCgvRxu.png

    පිස්සු හැදිලා අයෙත් හැදෙනවා නේද බන් මගෙත් හෙන ගානක් කපලා බන් අපරදේ මට ලබන මාසේ කන්න තිබුන රේප් ටික​
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන් ඔක්කොම sites redirect වෙන්නේ https නැතුවනේ :sorry::sorry::sorry::sorry:

    එකනම් කියන්න දන්නේ නැ මචන් සයිට් එකෙන් ට්‍රැක් කරනවනේ බන් https තියෙද්දී කරන්න බැරිව ඇති මගේ හිතේ සයිට් එක 100% ෂුවර්​