international school වලට දාන්නේ ඇයි?
මචන්ලා දැන් ගොඩක් අය ළමයින්ව international school වලට දාන්නේ ඇයි?මොකක්ද වෙනස?සල්ලි කීයක් හරි වැඩියෙන් තියෙන කවුරුත් බලන්නේ කොහොමහරි ළමයව international school එකකට දාන්න..ඒ කියන්නේ ඒවා government ඉස්කෝල වලට වැඩිය හොදයි කියන එකද?