☣☣ මඤ්ඤං උයන ☣☣ 6

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    282f6o1.jpg

    කුලිප්පතිල් ඉරුන්තු තවිර්කවුම් මුදලෙයිකල් නඩමාරුකිරතු :lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් උන්නැහේත් අද ඉන්නේ.කොහොමැයි වාසදේස
    ඉතින් කොබෝ.උඹ කොළඹ ආවද
    ඉන්නව බං දතක් දෙකක් ගලවං, යහපාලනේ බලමින් රනිල ගේ මෑණියන්ට පින් අනුමෝදං කරමින්!
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඉන්නව බං දතක් දෙකක් ගලවං, යහපාලනේ බලමින් රනිල ගේ මෑණියන්ට පින් අනුමෝදං කරමින්!

    කෑවේ අව්රුද්දකට කලින් රහ දැනෙන්නේ දැන් :P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සඳ පහන් රැයක ඇවිදින්
    මුදු සීත සුලඟ සමගින්
    මගෙ කනට සෙමෙන් පවසන්
    මට ආදරේද කොතරම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුසුමක උණුසුම නොම විඳි හදකට
    සුසුමක් උනේ නුඹයි
    කඳුලක සිසිලස නොහැඟුනු නෙතකට
    කඳුලක් උනේ ඔබයි