meka enable karala tiyenne..ara anit eka mama tikak hoyala balannam

oh?? is it also called collision mitigating system????

රත්තරං;19652885 said:යේ අල්ලාහ් මේක කෝම මිශ් උනා...
සුභපැතුම් මචන්.. පරිස්සමින් පැදපන්.. අනික මකබාස්ලට විහිලුවටවත් අල්ලන්න දෙන්න එපා.. අඩුම තරමේ ලයිට් එකකට වයර් කෑල්ලක් අදින්නවත්![]()

ඕක හෙණ ගනන්ලු නේ බන්
Patta bande.......
පට්ට වාහනේ මචං.... සුභපැතුම්...![]()

රත්තරං;19652964 said:මේවා ශුවර් කරන් බුවාලන්තේ නම් පදින්න එපා මචන්.. ටෙස්ලා තුන හතරක්ම හොම්බෙන් ගිහින් ඔටෝ පයිලට් වලිනුත්. ඒ හයිවේවල දෙපැත්තේ බැමි තියෙද්දි. බුවාලන්තේ වමෙන් ත්‍රීවීල්, දකුනෙන් බයිසිකල්, පිටිපස්සේන් ටාටා බට්ටෝ, ඉස්සරහින් හරක්, උඩින් කුරුල්ලෝ..