පල් මුදලෛයිකල් කියල නෑ නේහ්......
කුමා නැවත ළිදට!!!!


බොලං එලුවො......පල් මුදලෛයිකල් කිය කියා පල් කතා කියන්න එපා පල් මුදලෛයිකල්...
කිඹුලගේ නමට ඉස්සරහින් පල් කියල විශේෂණ පදයක් දාන එක හරි නැති හින්ද මානුෂීයව සලකල බලල තමයි බොල ඒක දැම්මෙ නැත්තේ![]()

බොලං එලුවො......
තමිල් වලින් පල් කියන්නේ දත් වලට....
ඒ “පල්“ අර උඹ ගැන කියන කොට අපි දාන “විශේෂණ-සිංහල පල්“ නෙවෙයි!




ආයෙ කියන්න දෙයක් නෑ....පල් කතා කිය කිය මාව පල් කරන්න එපා පල් මුදලෛයිකල්![]()

ආයෙ කියන්න දෙයක් නෑ....
උඹ පල් නෙවෙයි “අජ පල්“ බව මේකේ ඉන්න උන් ඔක්කොම දන්නවා....
අජ යනු සංස්කෘත බසින් එළුවාට කියන නාමයයි!![]()


කිව්වොත් අජපල් කතාවක් තමයි 

ආපෝ.....හායි.. ඔයා අද මාව මුනගැහෙන්න එනවද මෙයා?![]()



ඔව් මෙයා.එනවා උයාව බලන්නහායි.. ඔයා අද මාව මුනගැහෙන්න එනවද මෙයා?![]()
....මම නැතත් පියන් අන්කල්ව එවන්නම්
ගේ කුකුආපෝ.....
මේක දැන් සමනල විමානයක් වෙලා...
ප්‍රසිද්ධියේ දැන් ගේ පෙම් කතා යන්නේ....
![]()

ආපෝ.....
මේක දැන් සමනල විමානයක් වෙලා...
ප්‍රසිද්ධියේ දැන් ගේ පෙම් කතා යන්නේ....
![]()


.පල් මුදලෛයිකල් කිව්වොත් අජපල් කතාවක් තමයි 




ඔහොම පාස් පාස් කියල තමා පටන් ගන්නේ.....මම කිව්වේ..පල් මුදලෛයිකල් කිව්වොත් අජපල් කතාවක් තමයි
රංගුව එන්නෙ මට නවම් පෙරහරට පාස් ටිකක් අරගෙන. නැතුව අහවල් එකට නෙමෙයි..
පාස් එකක් ඕනෙයි ?![]()
පේරගේ එක ඇසක් පේන්නෙත් නැහැලුනෙහ්පෙරාත් ආවාම ත්‍රීසම් එක හරි!!
![]()
![]()
..ඌ මොනා කරයිද දන්නේ නෑ