ජාල අලවීකරණය සහ පිරමීඩ යෝජනා ක්‍රම
මේ ගැන හුගක් කතා කල නිසා දන්නා හිතුවේ.....
පිරමීඩ යෝජනා ක්‍රමයක් කියන්නේ මොකද්ද?
කිසියම් යෝජනාවක් යටතේ කිසියම් පුද්ගලයෙක් කියන යෝජනා ක්‍රමයට බදවගන්න දරන උත්සාහය මත ගෙවීමක් කර ඒ මත අදායමක් ලබාගන්න එක තම පිරමීඩ යෝජනා ක්‍රමයක් කියන්නේ....... අලුතින් බදවගන්න අය තවත් අය බදවාගෙන ගෙවීමක් සදහා හිමිකම් ලැබීම / අදායම් ලැබීම තම වෙන්නේ.... මේක අදාල බැලුවහම දූරවලියක් (පිරමීඩය හැඩය ) ගන්නවා.....
නීති විරෝදී ඇයි ?
මේක වැඩිවෙන්නේ ගුනොත්තර ශ්‍රේණියක් විදිහට.... යටම කට්ටියට යෙදු මුදලට ප්‍රතිලාබ හම්බවෙන්නේ නැහැ..... හිතන්නකෝ මෙහෙම
1=1
2=2
3=2X 2 = 4
4=2X 2X 2 = 8
5 = 2X 2X 2X 2 = 16
6 = 2X 2X 2X 2X 2 = 32
මෙහෙම ගියාම මේකේ 24 වගේ වෙද්දී සාමාජිකයන් 1,67,77,216 ඕන වෙනවා... 25 යන්න බැහැ ලංකාවේ ජනගහනය මදි ...... 30 වගේ යද්දී මුළු ලෝක ජනගනයම cover වෙලා ඉවරයි... එතකොට මේක 24 වෙනි අදියරයෙන් නවතින්න ඕන.... එතකොට දාපු සල්ලි ටිකට මොකද වෙන්නේ....
එතකොට මෙහෙම ක්‍රමයකට දඩුවම් නැද්ද??
තියනවා... 1988 අංක 30 බැංකු පනත අනුව....
සහබගීවන්නන් උපයන ප්‍රතිලාබ
අ. සහබගීවන සන්ක්යව වැඩිවීම
ආ . යෝජනා ක්‍රමයට සහබගීවනන් ගෙවා ඇති දායක මුදල වැඩිවීම මත
තීරණය වන්න වූ යෝජනා ක්‍රමයක් කිසියම් පුද්ගලයෙක් විසින් කෙලින්ම හෝ අන් ආකාරයකින් ආරම්භ කිරීම, ප්‍රවර්දනය කිරීම, ප්‍රචාරය කිරීම, මුදල් සැපයීම කළමනාකරණය හෝ විදානය නොකළ යුතුය.... මෙම විදාන කඩ කරන ඕනෑම කෙනක් වැරදිකරුවෙක් වන අතර බරපතල වැඩ සහිත වසර 3 නොවැඩි සිර දඩුවමක් හෝ රු මිලියනයක දඩයක් හෝ දෙකම, වරද සිදු කරන ලද්දේ හිතාමතාම නම් වසර 3-5 අතර සිර දඩුවමක් රු මිලියන දෙකක දඩ මුදලක්ද, යෝජනා ක්‍රමය යටතේ මුදල් ලබාගත් බව හෙලිවෙනම් එකතු කරන ලද මුදල මෙන් දෙගුණයක් සමාන දඩයකට යටත් වේ...
ඊට අමතරව මුදල් විශුද්දීකරණ පනත අනුවත් නඩු දන්නා පුළුවනි...
එත් මේ කියන අය ඉක්මටම සල්ලි හොයනවා Benz යන්නේ දැන්... ඕව වැරදිනම් ඔය ඉන්නේ හොදට....
ඔව්... එකත් ඔව්න්ගේම අලෙවිකරණයේ එක අදියරයක් විතරයි.... සමහරවෙලාවට ලෝකේ ප්‍රසිද්ද අය පවා යොදාගෙන ඒ අයගේ seminar කරනවා... photos පෙන්නනවා මෙන්න මේ මගේ වහනය කියල ගෙදර කියල... ඉක්මනටම සල්ලි හොයන්න ආස අය ඉක්මනටම මේ දේවල්වලට ආකර්ෂණය වෙනවා.....
එත් සමාගමක් විදිහට ලියාපදිංචි කරලනේ තියෙන්නේ
සමාගමක් විදිහට ලියාපදිංචි කරලා තියෙන්නේ වෙළදාමක් කරන්න.... අඩු වටිනාකමක් තියන බඩු වැඩි වටිනාකමකට විකුණන එක වෙළදාමක් විදිහට අරන් තමා නීතියේ රැහැනින් ගැලවෙන්නේ... අනික සාමාජිකයන් බදවගන්නව කියල නොකිය තමා කරන්නේ.... එලියට පෙනන්නේ අපේ sales කෙනෙක් sale එකක් කරලා එකට commission එකක් ගෙවන විදිහට විතරයි... ඒ බාන්ඩය මිලට ගත්ත කෙනාට මේවට බැදෙන්න එකතු වෙන්න කියල කියන සාමාජිකයෙක් කරගන්න එක.... හරියටම බැලුවොත් ඕකෙදි උඩම සංවිදානය කරන අයට තමා සම්පුර්ණ වාසිය ඇවිත් තියෙන්නේ.... ලොතරැයි වගේ සම අවස්ථාවක් ඇවිදින් නැහැ අනික් අයට
ඇයි එහෙනම් මහ බැංකුව මේවා නවත්තන්නේ නැත්තේ?
මේවා හුගක් වෙලාවට ලියාපදිංචි කරලා තියෙන්නේ සමාගම් විදිහට... සල්ලි එකතු කරන්න (තැන්පතු) නවේ .... එතකොට නියාමනය වෙන්නේ නැහැ මහ බැංකුව යටතට.... එත් රටේ මෙහෙම දෙයක් වෙද්දී මුල්‍ය පද්දතියට අහිතකරව බලපානවා... ඉතුරුම් අඩු වෙනවා බැංකු පද්දතිය ඇතුලේ මේ වගේ දේවල් නිසා.... දැනුවත් කිරීම් කරන්නේ ඒ නිසා මේ වගේ ඒවාට අහුවෙන්න එපා කියල.... තව ඉතා ඉහල පොලි ගෙවනවා කියන ආයතන විමසිලිමත් වෙන්න... හුගක් වෙලාවට ඔය ගෙවන පොලි ගෙවන්නේ අලුතෙන් එන සල්ලි වලින් පරණ අයට ආයෝජන නැතිව (පොන්සි ක්‍රම)
මුළු ජනගනෙම මදි වෙනවනම් මේ ආයතන අව්රුදු 7ක් වගේ තියනවනේ....
ඔව්... එක ස්තරයක් අයින් වෙනවා නිතරම... ඒ කියන්නේ කට්ටිය ඉවත්වෙනවා ඊට ආපහු තවත් කට්ටියක් එකතු වෙනවා (Rotational Basis ).... ලැජ්ජාව මේ සමාගම් ඉහල සමාජය සමග තියන සම්බන්දතා වගේ දේවල් නිසා මේවා තවමත් පැවතෙනවා.....