බයත් හිතෙනව ඒ පැත්තේ යන්නත් දැන්ඔහොම පාස් පාස් කියල තමා පටන් ගන්නේ.....
අපි නොදන්න ගේ ගැට!
හුහ්!!!![]()

බයත් හිතෙනව ඒ පැත්තේ යන්නත් දැන්ඔහොම පාස් පාස් කියල තමා පටන් ගන්නේ.....
අපි නොදන්න ගේ ගැට!
හුහ්!!!![]()

ඔහොම පාස් පාස් කියල තමා පටන් ගන්නේ.....
අපි නොදන්න ගේ ගැට!
හුහ්!!!![]()

බයත් හිතෙනව ඒ පැත්තේ යන්නත් දැන්![]()
පෙරා + රංගු + කිඹුලහ් ??![]()

පෙරා+රංගුවා+කළු එලු කුමාරයා![]()

මොකා උනත් කමක් නෑ ස්කවියගේ මන්නේ ගෙනල්ල කපල දානවාබුවා වගේ තෝ උඩපැන්නට තෝ හිතුවද තුන්වෙනි පාර්ශවේ කව්ද කියල? අනේ ගොනෝ..![]()

අනුන්ට කැපූ වගේ රංගුව වැටී නා ගනී..![]()

උබට මම මන්නෙන් කොටන්නේ මට අයුතු යෝජනාවක් එහෙම කරන්න ආවොත්එද්දි එහෙනන් අර midnight divas එකෙන් handcuffed එකක් අරන් වරෙන් බයනන්...

සුසුමක උණුසුම නොම විඳි හදකට
සුසුමක් උනේ නුඹයි
කඳුලක සිසිලස නොහැඟුනු නෙතකට
කඳුලක් උනේ ඔබයි

නට් ඇන්ඩ් බෝල්ට්

සොරි සහෝ එහෙම කරන්න කොහොමත් බැහැමේ මලෝ.. පොඩ්ඩක් බලල කියපන් එස්එල්ටී බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් වල නයිට් ටයිම් ඩේටා වෙන තැනකින් පාර්ස්වර්ඩ් ගහල ලොග් වෙලා යූස් කරන්න පුලුවන්ද කියල.. තේරුනේ නැහැ නේද.
මෙහෙමයි සීන් එක. අපේ ඔෆිස් එකේ ඩේ ටයිම් 135 ජීබී.. නයිට් ටයිම් 135 ජීබී.ඉතින් හැමදාම නයිට් ටයිම් ජීබී ඉතුරු වෙනවා ජීබී 135 ක්ම.. පට්ට අපරාදෙ බන්. යූසර් නේම් පාර්ස්වර්ඩ් මගේ ගාව තියෙන්නෙ. අපිට ගෛදරින් ලොග් වෙලා යූස් කරන්න පුලුවන් වගේ සීන් එකක් කරන්න බැරිද බන්? පොඩ්ඩක් දන්න කියන එකෙක්ගෙන් අහල බලපන්කො... ජීබීම 135 යකෝ.. කජු ඇටද කොස් ඇටද![]()

සකියෙනි...
මට මෙන්න මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් දියල්ලකෝ... මෙන්න මේකයි උනේ....
ඊයෙ රෑ මං පොඩ්ඩක් මිදුලට බැස්සාම සර්පයෙක් දැක්කා.... පොඩි එකෙක්....පෑගී නොපෑගී බේරුනේ .....මුදු කරවලා කියන්නේ...අන්න එයින් එකෙක්ද කොහෙද...
මරම්දෝ නොමරම්දෝ කියල සෑහෙන වෙලා කල්පනා කර කර ඉඳලා ඔන්න ඔහේ පැත්තකට විසික්කලා දැම්මා මරන අදහස අතෑරලා....පවු කියලා අතෑරලා දැම්මට ඕකා ආයේ කොයි වෙලාවක හරි පෑගුනොත් කනවනේ..... එහෙම හිතලා අපේ ආරක්ෂාවට මරාදාන එකෙන් පවක් සිද්ද වෙනවද?පවු පවු කියල සර්පයෝ බෝවෙන්න ඇරල විහින් මැරෙන්නද වෙන්නේ එතකොට?
මූ ආයේ වෙලාවක පෑගුනොත් කයි කියල හිතල මරන එකෙන් පවක් සිද්ද වෙනවද මිතුරනි....
පැහැදිලි උත්තරයක් දියල්ලකෝ ජෝක් එකට නොගෙන![]()
පාගන්න යන්න එපා සහෝ පාඩුවේ ඉන්න දෙන්නසකියෙනි...

සොරි සහෝ එහෙම කරන්න කොහොමත් බැහැ
එහෙම කරන්න හදන්නත් එපා
එහෙම උනොත් ඔයාව CCID ගෙන්නාවී
බඩු බනිස් වෙලා සියලුම නෙට්වර්ක් වලින් බ්ලැක්ලිස්ට් කරාවි
මේ ළඟදිත් මෙහෙ හැම නෙට්වර්ක් එකකම ලොකු පොරවල් ඇවිල්ලා
සාකච්චා කරා නීති වැඩි කරන්න ව්‍යවස්ථාවට කරුණු ඉදිරිපත් කරන්න
උබලගෙ ඔෆිස් එකේ තියෙන්නේ ADSL ද නැත්නම් Enterprice පැකේජ් එකක්ද

ඔය ඔෆිස් එකේ තනි අයිතිය උබේදWeb Master පැකේජ් එක බන් Monthly Rental Rs.8890.00... යකෝ මේක හරි වැඩක්නෙ. මගේ ඔෆිස් එකේ මම පාවිච්චි කරන පැකේජ් එකේ ඉතුරු ඩේටා ටික ගත්ත කියල ඒකට බඩු බනිස්ස කරනවනන් ඒක අසාධාරණයි බන්![]()

ආයි්ත් කයි කියල හිතෙනවනන් පොඩ්ඩක් පරිස්සමට ඒකාව අල්ලල පාලු පැත්තකට / කැලෑවකට ගිහින් දාන්න තිබ්බා.. මරන එක පවක් ම තමයි..
.... මරන්න හිත දෙන්නෙම නෑ