☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔහොම පාස් පාස් කියල තමා පටන් ගන්නේ.....
    අපි නොදන්න ගේ ගැට!
    හුහ්!!!
    6.gif
    බයත් හිතෙනව ඒ පැත්තේ යන්නත් දැන්:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල් කිඹුල්.. මොකෝ දැන් සිටුඒෂන් එක? කවුරු හරි එකියෙක් සෙට් වුනාද? තාම නැද්ද?
    අර ඉන්න එකීව ගොඩ දාගන්නම බැරිද මකල හරි ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බුවා වගේ තෝ උඩපැන්නට තෝ හිතුවද තුන්වෙනි පාර්ශවේ කව්ද කියල? අනේ ගොනෝ.. :angry::angry::P:P
    මොකා උනත් කමක් නෑ ස්කවියගේ මන්නේ ගෙනල්ල කපල දානවා:angry::P
    අනුන්ට කැපූ වගේ රංගුව වැටී නා ගනී.. :P
    :rolleyes::rolleyes::lol:
    එද්දි එහෙනන් අර midnight divas එකෙන් handcuffed එකක් අරන් වරෙන් බයනන්...
    උබට මම මන්නෙන් කොටන්නේ මට අයුතු යෝජනාවක් එහෙම කරන්න ආවොත්:cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සුසුමක උණුසුම නොම විඳි හදකට
    සුසුමක් උනේ නුඹයි
    කඳුලක සිසිලස නොහැඟුනු නෙතකට
    කඳුලක් උනේ ඔබයි

    ඔබටත් රෝගය වැළඳී ඇති හැඩයි :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නට් ඇන්ඩ් බෝල්ට්

    මේ මලෝ.. පොඩ්ඩක් බලල කියපන් එස්එල්ටී බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් වල නයිට් ටයිම් ඩේටා වෙන තැනකින් පාර්ස්වර්ඩ් ගහල ලොග් වෙලා යූස් කරන්න පුලුවන්ද කියල.. තේරුනේ නැහැ නේද.

    මෙහෙමයි සීන් එක. අපේ ඔෆිස් එකේ ඩේ ටයිම් 135 ජීබී.. නයිට් ටයිම් 135 ජීබී.ඉතින් හැමදාම නයිට් ටයිම් ජීබී ඉතුරු වෙනවා ජීබී 135 ක්ම.. පට්ට අපරාදෙ බන්. යූසර් නේම් පාර්ස්වර්ඩ් මගේ ගාව තියෙන්නෙ. අපිට ගෛදරින් ලොග් වෙලා යූස් කරන්න පුලුවන් වගේ සීන් එකක් කරන්න බැරිද බන්? පොඩ්ඩක් දන්න කියන එකෙක්ගෙන් අහල බලපන්කො... ජීබීම 135 යකෝ.. කජු ඇටද කොස් ඇටද :(:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සකියෙනි...
    මට මෙන්න මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් දියල්ලකෝ... මෙන්න මේකයි උනේ....

    ඊයෙ රෑ මං පොඩ්ඩක් මිදුලට බැස්සාම සර්පයෙක් දැක්කා.... පොඩි එකෙක්....පෑගී නොපෑගී බේරුනේ .....මුදු කරවලා කියන්නේ...අන්න එයින් එකෙක්ද කොහෙද...

    මරම්දෝ නොමරම්දෝ කියල සෑහෙන වෙලා කල්පනා කර කර ඉඳලා ඔන්න ඔහේ පැත්තකට විසික්කලා දැම්මා මරන අදහස අතෑරලා....පවු කියලා අතෑරලා දැම්මට ඕකා ආයේ කොයි වෙලාවක හරි පෑගුනොත් කනවනේ..... එහෙම හිතලා අපේ ආරක්ෂාවට මරාදාන එකෙන් පවක් සිද්ද වෙනවද?පවු පවු කියල සර්පයෝ බෝවෙන්න ඇරල විහින් මැරෙන්නද වෙන්නේ එතකොට?

    මූ ආයේ වෙලාවක පෑගුනොත් කයි කියල හිතල මරන එකෙන් පවක් සිද්ද වෙනවද මිතුරනි....

    පැහැදිලි උත්තරයක් දියල්ලකෝ ජෝක් එකට නොගෙන:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    සොරි සහෝ එහෙම කරන්න කොහොමත් බැහැ
    එහෙම කරන්න හදන්නත් එපා
    එහෙම උනොත් ඔයාව CCID ගෙන්නාවී
    බඩු බනිස් වෙලා සියලුම නෙට්වර්ක් වලින් බ්ලැක්ලිස්ට් කරාවි
    මේ ළඟදිත් මෙහෙ හැම නෙට්වර්ක් එකකම ලොකු පොරවල් ඇවිල්ලා
    සාකච්චා කරා නීති වැඩි කරන්න ව්‍යවස්ථාවට කරුණු ඉදිරිපත් කරන්න :yes::yes:
    උබලගෙ ඔෆිස් එකේ තියෙන්නේ ADSL ද නැත්නම් Enterprice පැකේජ් එකක්ද
     
    Last edited:

    ආයි්ත් කයි කියල හිතෙනවනන් පොඩ්ඩක් පරිස්සමට ඒකාව අල්ලල පාලු පැත්තකට / කැලෑවකට ගිහින් දාන්න තිබ්බා.. මරන එක පවක් ම තමයි..
     
    පාගන්න යන්න එපා සහෝ පාඩුවේ ඉන්න දෙන්න
    හැබැයි ගැහුවොත් නම් උලට් වෙන්න වදිනවා
    බෙල්ල දිගේ දාඩිය දාගෙන තමා විස අදින්නේ
    අම්මෝ හිරි ගඩු පිපෙනවා මතක් කරනකොටත්
    ආයේ ප්‍රහාරයක් සඳහා ආවොත් ඉතින් ඔබට ඔප්ෂන් නම්බර් 11 වෙත යන්න පුළුවන්
    දුර ප්‍රදේශයකට ගෙන ගොස් දමන්න :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොරි සහෝ එහෙම කරන්න කොහොමත් බැහැ
    එහෙම කරන්න හදන්නත් එපා
    එහෙම උනොත් ඔයාව CCID ගෙන්නාවී
    බඩු බනිස් වෙලා සියලුම නෙට්වර්ක් වලින් බ්ලැක්ලිස්ට් කරාවි
    මේ ළඟදිත් මෙහෙ හැම නෙට්වර්ක් එකකම ලොකු පොරවල් ඇවිල්ලා
    සාකච්චා කරා නීති වැඩි කරන්න ව්‍යවස්ථාවට කරුණු ඉදිරිපත් කරන්න :yes::yes:
    උබලගෙ ඔෆිස් එකේ තියෙන්නේ ADSL ද නැත්නම් Enterprice පැකේජ් එකක්ද

    Web Master පැකේජ් එක බන් Monthly Rental Rs.8890.00... යකෝ මේක හරි වැඩක්නෙ. මගේ ඔෆිස් එකේ මම පාවිච්චි කරන පැකේජ් එකේ ඉතුරු ඩේටා ටික ගත්ත කියල ඒකට බඩු බනිස්ස කරනවනන් ඒක අසාධාරණයි බන් :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Web Master පැකේජ් එක බන් Monthly Rental Rs.8890.00... යකෝ මේක හරි වැඩක්නෙ. මගේ ඔෆිස් එකේ මම පාවිච්චි කරන පැකේජ් එකේ ඉතුරු ඩේටා ටික ගත්ත කියල ඒකට බඩු බනිස්ස කරනවනන් ඒක අසාධාරණයි බන් :angry:
    ඔය ඔෆිස් එකේ තනි අයිතිය උබේද
    4G එකකට මාරුවක් දාලා රවුටරේ ගෙදර උස්සන් ගිහින් පහු වෙනිදා උදෙන්ම ඇවිත් ගහපන් :D
    නැතුව බැහැ කතා කරලා 1212 වලින් අහපන් කො බලන්න

    උඹලා කතා කරන කොට 1212 මතක ඇතුව කතා කරන කෙනා කවුද කියලා අහගනින් ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආයි්ත් කයි කියල හිතෙනවනන් පොඩ්ඩක් පරිස්සමට ඒකාව අල්ලල පාලු පැත්තකට / කැලෑවකට ගිහින් දාන්න තිබ්බා.. මරන එක පවක් ම තමයි..

    බොහොම පිං ...
    11.gif

    ඒක තමයි කරන්න වෙන්නේ:yes:.... මරන්න හිත දෙන්නෙම නෑ