laksha 30kata ganna puluwan hodama japan car eka mokaddaa

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,518
    17,524
    113
    Auckland
    රත්තරං;19641181 said:
    දවසක් ඉන්සුවරන්ස් කාක්කෙක් අලුතෙන් හයිබ්‍රිඩ් එකක් අරන් අහනවා බන් තෙල් 5ක් කරද්දි උබේ වාහනේ පදින්නේ කොහොමද උගේ එක 28ක් කරනවා කියල. මම හා කිව්ව:(:(

    අපිට හයිබ්‍රිඩ් ගන්න සල්ලි නෑනේ...:(:(

    ඒ උනාට වාහනේ ශෙඩ් එකේ පෝලිමේ ඉද්දි පිටිපස්සේ උන්ගේ මූනු බලන්න ලස්සනයි. උන් දන්නවා මේක වැටකොලු පාත්තියට වතුර දානවා වගේ පැය භාගයක් විතර ශෙඩ් එකේ අල්ලන් ඉන්න වෙනවා කියල:rofl::rofl::rofl::lol: දෙපාරක් පැරදුනු මහින්ද මහත්තයා වගේ බන් මූනු:P:P

    ඌ තව හොදයිනෙ :yes:
    මගෙන් අනන්තවත් අහල තියනව සුපර් ඩීසල් නේද ගහන්නෙ කියල. යකෝ 110යි ලීටරෙ :confused::rolleyes: :lol:
    167ට පෙට්‍රල් ගහපු රටක් මේක. :lol: :rolleyes::angry:

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    රත්තරං;19641045 said:
    හේතුවද? කෙලින්ම කියන්නද?:oo:

    අපේ රටේ හිගන කැරියන්ට අබ ලෑල්ලකට තනකොල කපන මැශිමක ඇන්ජිමක් හයිකරලා තෙල් 25ක් කරනවා කියල දුන්නොත් මේකුන් 2016 එස් ක්ලාස් මර්සිඩීස් එකකටත් වඩා ගෙවල ඒක ගන්නවා. අරගෙන කුජීතව ජීවත් වෙලා විකුනනකොට අම්බානක කෙලවගෙනත් තෙල් වැඩකලානේ කියල මාර චිත්තප්‍රීතියෙන් මැරිලා අල්ලා දෙවියෝ ගාවට යනවා:lol::lol::lol:

    මුන් බොන්න ගියත් වාහන තියෙන උන් නිකමට අහනවද කාර් එක හෝස් පවර් කීයද, දුර පදින්න හොදද, ඔප්ශන් මොනාද කියලා.. අහන්නේ තෙල් වැඩකරන ගාන
    :lol::lol::lol:

    මුන් මේ කාලේ ගොන් කරත්ත පැද්දනම් ලෙඩ හරක් ගන්නේ අඩුවෙන් පුන්නක්කු දෙන්න.. අපිනම් ශෙඩ් වල තෙල් තියෙනවා ඒවා ගහගෙන පදිනවා. මුන් තෙල් ලින් හාරලා තෙල් පිරිසිදු කරලා මාර ගේමක් දීලද කොහෙද ටැංකි වලට දාන් පදින්නේ:rolleyes::rolleyes:

    :D:D:D:D:D patta talk eka
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;19641134 said:
    වර වර කුකුලෝ වෙලාවක ටිආනා 2015 එකක් පද්දන්න කුචු කව කවා.... උබ අඩ අඩා ගෙදර යයි:lol: :lol::P:P

    :D
    danna manussayekita mn nam aye prius ganna kiyanne na :lol:
    dan thathhatat epa wela inne :rofl:
    kiyana tharan thel karanneth na
    city trafiic 11.5 i ::lol:
    highway giyath 16/15i
    mama elawana widiha hoda nathuwada danne na.habai ehema gihillath allion ekaka 16k kala

    seats melo comfortable gathiyak na..just eco car ekak prius kiyanne nam :oo:

    galledi 1-100 race karala baluwa.thappara 13k giya 100ta ganna 1.8 engine welath(even with PWR mode turned on) :baffled:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;19641163 said:
    2006-2011 එකම කැම්රි බොඩ්ය් ශේප් බන්
    2006/2007 වෙනසක් නෑ

    2006-2011 එකම කැම් රි බොඩ්ය් ශේප් බන්
    2006/2007 වෙනසක් නෑ

    ඕකට කියන්නේ වී එක්ස් 40 කියලා

    කැම්රි, ටියානා/අල්ටිමා, අකෝඩ් ගැන ඕනේ දෙයක් අහපන්

    (හයිබ්‍රිඩ් පයන්න හැර)

    Altima dan ranking bahala kukuloh :nerd:

    http://www.caranddriver.com/nissan/altima

    accord /mazda 6 list wala uda hugak ewai..
    and giya awurudde USA wadiyenma sales thibba family sedan eka ToyotaCAMRY !:cool:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    :)
    රත්තරං;19641045 said:
    හේතුවද? කෙලින්ම කියන්නද?:oo:

    අපේ රටේ හිගන කැරියන්ට අබ ලෑල්ලකට තනකොල කපන මැශිමක ඇන්ජිමක් හයිකරලා තෙල් 25ක් කරනවා කියල දුන්නොත් මේකුන් 2016 එස් ක්ලාස් මර්සිඩීස් එකකටත් වඩා ගෙවල ඒක ගන්නවා. අරගෙන කුජීතව ජීවත් වෙලා විකුනනකොට අම්බානක කෙලවගෙනත් තෙල් වැඩකලානේ කියල මාර චිත්තප්‍රීතියෙන් මැරිලා අල්ලා දෙවියෝ ගාවට යනවා:lol::lol::lol:

    මුන් බොන්න ගියත් වාහන තියෙන උන් නිකමට අහනවද කාර් එක හෝස් පවර් කීයද, දුර පදින්න හොදද, ඔප්ශන් මොනාද කියලා.. අහන්නේ තෙල් වැඩකරන ගාන
    :lol::lol::lol:

    මුන් මේ කාලේ ගොන් කරත්ත පැද්දනම් ලෙඩ හරක් ගන්නේ අඩුවෙන් පුන්නක්කු දෙන්න.. අපිනම් ශෙඩ් වල තෙල් තියෙනවා ඒවා ගහගෙන පදිනවා. මුන් තෙල් ලින් හාරලා තෙල් පිරිසිදු කරලා මාර ගේමක් දීලද කොහෙද ටැංකි වලට දාන් පදින්නේ:rolleyes::rolleyes:

    :lol::lol::lol:අනේමන්ද මේ ලංකාවෙ බුවාලගෙ මොල ගෙඩි වල මොනව තියෙනවද, 4.0 MN දීලා Aqua ගන්නවා 2.8 මිලියන් වලට මම දන්න කෙනෙක් 121 :rofl:ක් ගත්තා 141ක් හොයාගන්න හොදටම පුලුවන්කම තියෙද්දි, camry 3.0mn වලට විකිනෙනවා:):shocked:

    වාහන ගන්න මිලියන්ස් තියෙනවනම් පෙට්‍ර්ල් ගහන්න සල්ලි නැත්තෙ මුං ඔක්කොම ලීසිං කරල වෙන්නැති ඇක්වා වෙසල් ගන්නෙත් මගෙ හිතෙ මුන් ගැනදුකත් හිතෙනවා බන්,මාසෙකට 75000 ගන්න එකෙක් පෙට්‍රල් ලාබෙට 4.3මි. වලට ඇක්වා 1ක් ගත්තොත් ඌ අවුරුදු ගානක හම්බකරපුවයින් ප්‍රියංකා චොප්‍රා ගැහුවා වගෙනෙ,උපරිම අවු.10 ඕකක් දුවයි.ඊට පස්සෙ විකුනන්න කියලද,පෙට්‍රල් එන්ජිමක් තියාගන්න තමයි වෙන්නෙ.සර්කිට් සෙන්සර් කැලි ගලෝලා දාල,මොකෝ වෙන එකක් ගන්න සල්ලිත් නැනෙ

    Last edited:

    ara RMV eke app ekn dawasak mama kiribathgoda udeshi eke car parak eke wahana wala wisthara baluwa
    vezel owa mewa hugak wahana lease karala aran thiyenne ethana thibba :sorry:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    N♥K_forever;19644392 said:
    ara RMV eke app ekn dawasak mama kiribathgoda udeshi eke car parak eke wahana wala wisthara baluwa
    vezel owa mewa hugak wahana lease karala aran thiyenne ethana thibba :sorry:
    ලංකාවෙ මිනිස්සු පවු බන්.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,707
    2,766
    113
    රත්තරනේ ලෝන් එකක් ගහලා 30 කට විතර කාර් එකක් ගන්න ඉන්නේ. කොහොමත් හයිබ්‍රිඩ් ගන්නේ නෑ. එත් එහෙමයි කියල පෙට්‍රල් 7 ක් 8 ක් කරන එකක් අරගෙන පඩිය ඉවර කරගන්නත් බෑ. අඩු ගානේ ට්‍රැෆික් එකේ 11 ක වගෙයි දුර යද්දී පෙට්‍රල් 14 ක් වත් කරන උපරිම 30 කට වගේ ගන්න පුළුවන් කාර් එකක් කියහන්කෝ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරනේ ලෝන් එකක් ගහලා 30 කට විතර කාර් එකක් ගන්න ඉන්නේ. කොහොමත් හයිබ්‍රිඩ් ගන්නේ නෑ. එත් එහෙමයි කියල පෙට්‍රල් 7 ක් 8 ක් කරන එකක් අරගෙන පඩිය ඉවර කරගන්නත් බෑ. අඩු ගානේ ට්‍රැෆික් එකේ 11 ක වගෙයි දුර යද්දී පෙට්‍රල් 14 ක් වත් කරන උපරිම 30 කට වගේ ගන්න පුළුවන් කාර් එකක් කියහන්කෝ.

    Honda Fit Aria 2007
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    hodawain allion 240yak ganin...
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo
    30 ta withara thiyenne aurudu 14k 15k parana ewa. :(

    Job eken ain wela, car market ekema innwanam onna hoda ekak goda daganna pulwan.. job ekath ekka ba ban karanna..

    Job ekak krnwanam kohomath hoda ekak hoyaganna lakksha 2k 3k wadipura denna wenwa.. :angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    35ට කැම්රි කෝ අහපු සොන්නයො වර... මෙන්න ගිහින් ගනිල්ලා

    http://ikman.lk/en/ad/toyota-camry-2007-for-sale-colombo-78

    toyota-camry-2007-for-sale-colombo-78