රත්තරං;19641181 said:දවසක් ඉන්සුවරන්ස් කාක්කෙක් අලුතෙන් හයිබ්රිඩ් එකක් අරන් අහනවා බන් තෙල් 5ක් කරද්දි උබේ වාහනේ පදින්නේ කොහොමද උගේ එක 28ක් කරනවා කියල. මම හා කිව්ව![]()
අපිට හයිබ්රිඩ් ගන්න සල්ලි නෑනේ...![]()
ඒ උනාට වාහනේ ශෙඩ් එකේ පෝලිමේ ඉද්දි පිටිපස්සේ උන්ගේ මූනු බලන්න ලස්සනයි. උන් දන්නවා මේක වැටකොලු පාත්තියට වතුර දානවා වගේ පැය භාගයක් විතර ශෙඩ් එකේ අල්ලන් ඉන්න වෙනවා කියලදෙපාරක් පැරදුනු මහින්ද මහත්තයා වගේ බන් මූනු
ඌ තව හොදයිනෙ
මගෙන් අනන්තවත් අහල තියනව සුපර් ඩීසල් නේද ගහන්නෙ කියල. යකෝ 110යි ලීටරෙ


167ට පෙට්රල් ගහපු රටක් මේක.











