සොහොන;19688373 said:අද තරිදු අයියේ දමිල සින්දුවක් ඕනේ Ooru Sanam සින්දුවේ නම
එකතු කර ගන්නවා රේඩියෝ අහන් ඉන්න සෙට් එකම![]()
ඔරු සනම් තුගිරිච්චේ ..............
සොහොන;19688373 said:අද තරිදු අයියේ දමිල සින්දුවක් ඕනේ Ooru Sanam සින්දුවේ නම
එකතු කර ගන්නවා රේඩියෝ අහන් ඉන්න සෙට් එකම![]()
අද මගේ සින්දු 2ක
1) ආදරේම ගීතයක් : කසුන් කල්හාර
2) චන්නකින්නරාවී : භාච් සුසාන්

කොහෙද බොල වැඩි ?![]()
![]()
ඒ ශ්රී නාමය වැඩි වැඩියෙන් ඇහෙනකොට කෙතරම් ආශ්වාදජනකද ?![]()

Robaaaaaaaaaaaaa ko manmata dedicate karala na
![]()

Ah me ada awith inne
Moko last wk eke awe naththe ?![]()

පේජ් එක ලෝඩ් වෙන්න වෙලා යනව නම් අපි වගේ 4G ගන්නකෝ...![]()
කොබා... නරක වචන භාවිතයෙන් ඈත් වෙයන්...
තරිඳුට හිනා යනවා බොල ශෝ එක අස්සේ ඕව දැකල![]()
අයින් කරන්නම් කෝ
කොබා... නරක වචන භාවිතයෙන් ඈත් වෙයන්...
තරිඳුට හිනා යනවා බොල ශෝ එක අස්සේ ඕව දැකල![]()