2016 Feb- 09 - ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    තරිඳු අයියේ song එකක් ඕනේ

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන....

    dedicate කරනවා Elysium අක්කට...:P:P:P:P:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Machanla man me radio eka palaweni paarata ahanne. Meka hamadama tiyenawada? Mata pm ekak dannawada kawuruhari radio eka ahana hati kiyala

    හැම අගහරුවාදාම තරිදු අයියාගේ ෂෝ එක

    මේ සතියේ නෙමේ ලබන සතියේ කිබුල අයියාගේ සසල හද විල් තෙර එක සති 2 කට පාරක් තියෙන්නේ
    :D
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    :lol: Kawda deyyane oka damme, namath waradi :P:rofl:

    ඔන්න අපි ගියා good night ඇලී :nerd: නරක පොලිස් කාරයාට අර විස්තරේ කියන්න

    සින්දුව දුන්නාට ස්තුතියි
    good night


     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    තරිඳු අයියේ song එකක් ඕනේ

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන....

    dedicate කරනවා Elysium අක්කට...:P:P:P:P:P
    Kripter = කිරි ඉබ්බා :P:rofl:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,654
    113
    සොහොන;19688588 said:
    හැම අගහරුවාදාම තරිදු අයියාගේ ෂෝ එක

    මේ සතියේ නෙමේ ලබන සතියේ කිබුල අයියාගේ සසල හද විල් තෙර එක සති 2 කට පාරක් තියෙන්නේ
    :D

    Thank you cemetery
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මෙවැනි සින්දු රේඩියෝවේ ප්‍රචාරය නොකරන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමු:baffled::baffled: (බඩගිනි වෙනවා යකෝ :rolleyes::rolleyes:)