2016 Feb- 09 - ElaKiri Radio ! -Music Hut with tharindumj

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    33bjtp1.jpg
    cedric උබෙ 1986 කියන්නෙ ............... එච්චර උබ වයසද බන්............ :rofl::rofl::rofl::rofl::D:D:D:D:rolleyes::rolleyes::rolleyes:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    යේ! මගේ song එක යන්න යන්නේ! කට්ටියම වරෙල්ලා! :yes:

    Thank you තරිඳු අය්යේ!
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යේ! මගේ song එක යන්න යන්නේ! කට්ටියම වරෙල්ලා! :yes:

    Thank you තරිඳු අය්යේ!
    සිරාම සින්දුව මන් හරි අසයි.............. කෙල්ලෙක්ට කියන්න කියපුම සින්දුව.......... :D:D:D:D:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: J Sparrow

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මේ නිහඬ බව බිදින්න
    තව මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න..

    ඔබ මගේමයි කියන්න
    මට අයිති නැත සිතන්න ..//
    ඔබ පතා තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න..

    දැන් ලගයි තරු නැගෙන්න
    තව වරක් මා සිබින්න ..//
    මට ආදරේ ඇයි..
    එක වරක් කියන්න