මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න..
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න ..//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..
දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න ..//
මට ආදරේ ඇයි..
එක වරක් කියන්න



මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න..
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න ..//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..
දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න ..//
මට ආදරේ ඇයි..
එක වරක් කියන්න



මේ නිහඬ බව බිදින්න
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න..
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න ..//
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න..
දැන් ලගයි තරු නැගෙන්න
තව වරක් මා සිබින්න ..//
මට ආදරේ ඇයි..
එක වරක් කියන්න
පිස්සුද බන් ...නිකන් දාන් ඉන්නෙ එහෙම...





මෙන්න මු කියනව උබ ඉටත් වඩා වයසයි කියල.............ඌ ඊට වඩා වයසයි.ඔය උගේ බාල පුතාගේ උපන් අවුරුද්දලු![]()





යේ! මගේ song එක යන්න යන්නේ! කට්ටියම වරෙල්ලා!
Thank you තරිඳු අය්යේ!



MI එකේදී මාලිංගයා තමා ඕකට යෝකර් දාන්න කියලා දීලා තියෙන්නෙ කියලා ඕකම ඊයෙ පෙරේදා කියලා තිබුනා![]()


සිරාම සින්දුව මන් හරි අසයි.............. කෙල්ලෙක්ට කියන්න කියපුම සින්දුව..........



යේ! මගේ song එක යන්න යන්නේ! කට්ටියම වරෙල්ලා!
Thank you තරිඳු අය්යේ!
ලස්සන සින්දුවක් මල්ලි 
දැන් ලඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඹින්න
මට ආදරේ ඇයි එක වරක්වත් කියන්න.......
