රනිල්ගේ_හිත_උණුවේ_යෝශිතට ඇප !

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල්ගේ_හිත_උණුවේ_යෝශිතට ඇප !

    හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව සැලවූ වහාම මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක්ගෙන යෝෂිතට ඇප ලබාගැනීමට හැකිදැයි සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

    ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ඇමතුමක් දෙමින් මේ ගැන විමසා ඇත.

    යෝෂිත රාජපක්ෂට විරුද්ධව එල්ලවී ඇති චෝදනා බරපතළ නිසා සහනයක් ලබාදීම අපහසු බව ඔවුන් පවසා ඇත. ඔහුට ඇති බරපතලම චෝදනාව පොදු දේපළ අවභාවිතාව සහ මුදල් විශුද්ධිකරණය බව එහිදී එම නිලධාරීන් සඳහන් කර ඇත.

    මෙම චෝදනා දෙකෙන්ද පොදු දේපළ අවභාවිතාව යන චෝදනාවට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය නොහැකි අතර ඇප ලබාගැනීමට නම් මහාධිකරණයේ චෝදනා ගොනුකරන තුරු බලාසිටීමට සිදුවෙයි.

    පසුව හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් පවත්වා ඇත. කෙසේ වෙතත් මෙම සාකච්චාවේදී පැමිණි එකඟතාවයන් පිළිබඳව මෙතෙක් හෙළිදරව්වී නැ
    ත.

    නමුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ඇති තරම් රාජ්‍ය දේපල අවභාවිතය ගැන චෝදනා තිබුනත් උසාවියේදී එම චෝදනා එල්ල නොකෙරිණි.

    මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය හැකි මුදල් විශුද්ධීකරණ පනත, රේගුආඥා පනත සහ ඇප ලබාදිය හැකි තවත් චෝදනා 07ක් යටතේ පමණක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.

    CSN නාලිකාවට යොදවා තිබෙන රුපියල් ලක්ෂ 2,340ක මුදල ලබා ගත් ආකාරය සනාත කිරීමට නොහැකි වීම, ජනාධිපති කාර්යාලය තුල csn නාලිකාවේ කාර්යාලයක් පවත්වාගෙන යෑම. රාජ්‍ය වාහන csn නාලිකාවේ යෙදවීම, csnසේවකයන්ට රජය මගින් වතුප් ලබාදීම, ඇතුළු චෝදනා වලට ඕනා තරම් කරුණු සහ සාදක විමර්ශන මගින් හෙළිවී තිබිණි.

    මේ ආකාරයෙන්ම විරවංශ මහතාට සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නීතියෙන් විශේෂ සැලකිල්ලක් හිමිවිය.

    :(:(
    රනිලා යන්නේ ලොකු ගේමක් ගහන්න... අනිවා නිදහස් පක්ෂේ දෙකට කැඩුනොත් රනිලා ගොඩේ ගොඩ... යු ඇන්පියත් ගොඩේ ගොඩ...
    ඇප දෙන්නන් අලුත් පක්ෂයක් හදන්න කියලා කිව්වද දන්නේ නෑ.විමලටත් පැය දෙකෙන් ඇප හම්බවුනේ.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එහෙම game ගහන්න ගියොත් ඉතින් රනිලට මෙදා පාරත් මාස ගානේ අගමැති තමයි වෙන්න වෙන්නේ.. ඔතන ඉන්න එවුන්ගෙන් හොදම දේශපාලන game කාරයෝ 2යි ඉන්නේ එක් මෛත්‍රිපාල අනිකා මංගල සමරවීර..
     
    • Like
    Reactions: DiksonAlex

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    එහෙම game ගහන්න ගියොත් ඉතින් රනිලට මෙදා පාරත් මාස ගානේ අගමැති තමයි වෙන්න වෙන්නේ.. ඔතන ඉන්න එවුන්ගෙන් හොදම දේශපාලන game කාරයෝ 2යි ඉන්නේ එක් මෛත්‍රිපාල අනිකා මංගල සමරවීර..

    මෙදා පොටේ නම් රනිල් දිනනවා ලොවෙත්. රනිල් අල්ලගෙන ඉන්නෙ සුපිරිම ඩයල් දෙක. ඒ තමයි විමල්, ගම්මන්පිල.
     
    • Like
    Reactions: prisly

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    එහෙම game ගහන්න ගියොත් ඉතින් රනිලට මෙදා පාරත් මාස ගානේ අගමැති තමයි වෙන්න වෙන්නේ.. ඔතන ඉන්න එවුන්ගෙන් හොදම දේශපාලන game කාරයෝ 2යි ඉන්නේ එක් මෛත්‍රිපාල අනිකා මංගල සමරවීර..

    :lol::lol::lol::lol: pissuda yako... mangalayanam aulak na u game karaya..my3 nam wadak naha..:sorry::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආමේ අලුත් පක්ශෙ පිහිටවන එකට රිදිල තියෙන්නෙ unp ලොල්ලො ටිකට, මම බැලුව මොකො මෙ සත්ත කරුනාව පහල වෙලා තියෙන්නෙ කියල. :lol::lol::lol: යොශිත ඔහො උන්නාවෙ උබල කලබල වෙන්ඩ එපා, අනික අගමැති පොලිසිය දේශපාලන උවන්මනාවට නටොනව කියල මේකෙන් හොදට පැහැදිලි වෙනව, කියන්නෙ නම් පොලිසිය ස්වාදිනයි කියල රෙද්ද තමා.:P
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    ආමේ අලුත් පක්ශෙ පිහිටවන එකට රිදිල තියෙන්නෙ unp ලොල්ලො ටිකට, මම බැලුව මොකො මෙ සත්ත කරුනාව පහල වෙලා තියෙන්නෙ කියල. :lol::lol::lol: යොශිත ඔහො උන්නාවෙ උබල කලබල වෙන්ඩ එපා, අනික අගමැති පොලිසිය දේශපාලන උවන්මනාවට නටොනව කියල මේකෙන් හොදට පැහැදිලි වෙනව, කියන්නෙ නම් පොලිසිය ස්වාදිනයි කියල රෙද්ද තමා.:P

    :yes::yes::yes::yes::yes::yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මෙදා පොටේ නම් රනිල් දිනනවා ලොවෙත්. රනිල් අල්ලගෙන ඉන්නෙ සුපිරිම ඩයල් දෙක. ඒ තමයි විමල්, ගම්මන්පිල.
    හි හි අමතක කරන්න එපා unp එකේ my3 ගේ කට්ටියකුත් ඉන්නවා... විමලයටයි ගෙම්බන්පිලයටයි කරන්න පුළුවන් ලබ්බක් නෑ බන්... උන් මහින්දගේ බලේට තියන පෙරේත කමෙන් ප්‍රයෝජන ගන්නවා විතරයි...

    :lol::lol::lol::lol: pissuda yako... mangalayanam aulak na u game karaya..my3 nam wadak naha..:sorry::confused:

    උබට හිනා උනාට 3 වෙනි පාරටත් මිනිහගේ game බලාගන්න පුළුවන් පළාත් පාලන චන්දෙදි...බොරු නම් බලපන්... කුණාටුවක් එන්න කලින් මුහුද නිසසලයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ආමේ අලුත් පක්ශෙ පිහිටවන එකට රිදිල තියෙන්නෙ unp ලොල්ලො ටිකට, මම බැලුව මොකො මෙ සත්ත කරුනාව පහල වෙලා තියෙන්නෙ කියල. :lol::lol::lol: යොශිත ඔහො උන්නාවෙ උබල කලබල වෙන්ඩ එපා, අනික අගමැති පොලිසිය දේශපාලන උවන්මනාවට නටොනව කියල මේකෙන් හොදට පැහැදිලි වෙනව, කියන්නෙ නම් පොලිසිය ස්වාදිනයි කියල රෙද්ද තමා.:P

    ඒක තමයි මාත් මේ බැලුවේ හූඇන්පි ලොල්ලෝ ටික බය වෙලා. උන් බය වෙන එකත් සාධාරනයි, මහින්ද එජනිසයෙන් මුලින්ම ලක්ෂ 58ක් ගත්තා මහ මැතිවරනයෙන් ලක්ෂ 47ක් ගත්තා. පුංචි ඡන්දෙදි මහින්ද සංධානයත් කඩාගෙන ඇවිල්ලා ලක්ස 650ක් ද කොහෙ ගන්නවා කියලා යූඇස්ඒ යුනි එකකින් ප්‍රෙඩික්ට් කොරලා තියෙනවලු. මුන් ඒකටද කොහෙ සෑහෙන්න බයවෙලා රිදිලා. පව් නෙහ් :cool::cool:

    හි හි අමතක කරන්න එපා unp එකේ my3 ගේ කට්ටියකුත් ඉන්නවා... විමලයටයි ගෙම්බන්පිලයටයි කරන්න පුළුවන් ලබ්බක් නෑ බන්... උන් මහින්දගේ බලේට තියන පෙරේත කමෙන් ප්‍රයෝජන ගන්නවා විතරයි...

    අපිත් ආසයි බන් මොන පක්ෂෙකින් හරි කවුරු හරි හොඳ ගේමක් ගහනවා බලන් ඉන්න. මහ ඡන්දෙදි බොස්ව පියන් කරපු මෛත්‍රීගේ ගේම සුපිරියි. ඒත් දැන් නම් මෛත්‍රීට කරන්න කිසි දෙයක් නැහැ. තුරුම්පු ඔක්කෝම රනිල්ගේ අතේ තියෙන්නේ.

    මෙන්න ජවිපෙ විජිත කියපු කතාව.

    https://www.facebook.com/apearata/videos/909705565803912/
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අම්මට හුඩු ඒ කියන්නෙ රනිල්ට ඕනි වෙලාවට ඇප දෙන්න පුළුවන්ද බන්?

    එතකොට දැන් අධිකරණය ස්වාධීන නැද්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආමේ අලුත් පක්ශෙ පිහිටවන එකට රිදිල තියෙන්නෙ unp ලොල්ලො ටිකට, මම බැලුව මොකො මෙ සත්ත කරුනාව පහල වෙලා තියෙන්නෙ කියල. :lol::lol::lol: යොශිත ඔහො උන්නාවෙ උබල කලබල වෙන්ඩ එපා, අනික අගමැති පොලිසිය දේශපාලන උවන්මනාවට නටොනව කියල මේකෙන් හොදට පැහැදිලි වෙනව, කියන්නෙ නම් පොලිසිය ස්වාදිනයි කියල රෙද්ද තමා.:P

    පක්ෂ හදන්න තිබ්බේ මහ මැතිවරණෙදි බන්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පක්ෂ හදන්න තිබ්බේ මහ මැතිවරණෙදි බන්

    ඇයි උඹ චන්දෙ දෙන්නද හිතාගෙන හිටියෙ?:lol::lol:
    UNP කාරයන්ට මාර *කේ අමාරුවක්නෙ හැදිල තියෙන්නෙ SLFP එක කැඩෙයි කියල:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි උඹ චන්දෙ දෙන්නද හිතාගෙන හිටියෙ?:lol::lol:
    UNP කාරයන්ට මාර *කේ අමාරුවක්නෙ හැදිල තියෙන්නෙ SLFP එක කැඩෙයි කියල:lol:

    පිස්සුද බන් මම ආයේ පර්සි ඉන්න පැත්තකට ඔලුව තියෙලා නිදාගන්නේ නෑ. වෙනම පක්ෂයක් හදලා දිනන්න පුළුවන් නම් කොරන්න තිබ්බේ මහ මැතිවරණේදි අලුත් පක්ෂකින් එන්න... ඒත් එදා මහින්ද බයවුනා.... මෛත්‍රීගේ ගුලිය කෑව..... මහින්දයා දන්නවා වෙනම ඉල්ලුවොත් පාර්ලිමේන්තු චන්දේදි ආසන 20ක් ගන්නේ නෑ කියලා. ආසන 120ක් ගන්නව නම් මහින්ද වෙනම නොඉල්ලා ඉඳිද බන්.. අනිවා මහින්ද දන්නවා දිනන්න පුළුවන් වෙන්නේ දකුනු පලාතේ ආසන කිහිපයක් පමණයි කියලා. අනිත් එක මහින්ද රාජපක්ෂ කියන සාධකය දැන් පුස්සක් බන්. හොඳම උදාහරණ 2015 අගෝස්තු 17 මැතිවරණයේ කුරුනෑගල ද්‍රිස්ත්‍රික්ක ප්‍රතිඵල... මහින්දට බැරි වුනා කුරුනෑගල දිස්ත්‍රික්යෙන් 50% වත් ගන්න. කුරුනෑගලින් ඉල්ලුවේ හමුදා චන්ද ටික තමන්ගේ ගොඩට ගන්න... හැබැයි හමුදාවේ කොල්ලො මහින්දට සෙරෙප්පුවෙන් ගැහුවේ... මහින්ද කියන චරිතය ඉල්ලනකොටම මෙහෙම නම් මහින්ද කියන චරිතය ඉල්ලනේ නැතිකොට කොහොමද ? ගූ කන්න වෙන්නේ ... දැන් වෙනම ඉල්ලන්නේ මෛත්‍රීව රිදවන්න...
     
    හරි බන් පරදින්ඩ බැරිනම් ඇපත් නැතිවෙන්ඩ පරදින්නෙ නැතැයි වෙනම ඉල්ලල, ඔය ඒකට රිදො ගන්ඩ එපා. ඔය මොකො මේ බයවෙලා ශ්‍රි ලoකා එක කඩනවො කියල දගලන්නෙ??:lol::lol::lol::lol: ඔන්න ඔහෙ මහින්ද වෙනම ඉල්ලල පැරදුනාවෙ උබ වගේ unp කාරයෙක්ට ඒකට රිදොගන්ඩ උවමනාවක් නැ,:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි මාත් මේ බැලුවේ හූඇන්පි ලොල්ලෝ ටික බය වෙලා. උන් බය වෙන එකත් සාධාරනයි, මහින්ද එජනිසයෙන් මුලින්ම ලක්ෂ 58ක් ගත්තා මහ මැතිවරනයෙන් ලක්ෂ 47ක් ගත්තා. පුංචි ඡන්දෙදි මහින්ද සංධානයත් කඩාගෙන ඇවිල්ලා ලක්ස 650ක් ද කොහෙ ගන්නවා කියලා යූඇස්ඒ යුනි එකකින් ප්‍රෙඩික්ට් කොරලා තියෙනවලු. මුන් ඒකටද කොහෙ සෑහෙන්න බයවෙලා රිදිලා. පව් නෙහ් :cool::cool:
    ඒකනෙ නේද පොනිල් -සිරා මේ අවුරුද්දෙ පාලාත් සබා චන්දෙත් කල්දැම්මෙ නේද ??? :lol::lol::lol: මහින්ද අධිකරනෙට ගිහින් චන්ද තියන්ඩ කියල නියොගයක් ගන්ඩ යන්නෙ මම හිතන්නෙ ඉල්ලන්ම කන්ඩ වෙන්ඩ ඇති, පව් අප්පා මහින්ද.:P:P
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ඒකනෙ නේද පොනිල් -සිරා මේ අවුරුද්දෙ පාලාත් සබා චන්දෙත් කල්දැම්මෙ නේද ??? :lol::lol::lol: මහින්ද අධිකරනෙට ගිහින් චන්ද තියන්ඩ කියල නියොගයක් ගන්ඩ යන්නෙ මම හිතන්නෙ ඉල්ලන්ම කන්ඩ වෙන්ඩ ඇති, පව් අප්පා මහින්ද.:P:P

    ලක්ස 650ක් ගනී කියලා බයේ වෙන්ටෑ මයේ හිතේ