පර්සි ඉන්නෙ පොනිල්ගෙ පැත්තේ http. තොට නිදාගන්න වෙන්නෑපිස්සුද බන් මම ආයේ පර්සි ඉන්න පැත්තකට ඔලුව තියෙලා නිදාගන්නේ නෑ. වෙනම පක්ෂයක් හදලා දිනන්න පුළුවන් නම් කොරන්න තිබ්බේ මහ මැතිවරණේදි අලුත් පක්ෂකින් එන්න... ඒත් එදා මහින්ද බයවුනා.... මෛත්‍රීගේ ගුලිය කෑව..... මහින්දයා දන්නවා වෙනම ඉල්ලුවොත් පාර්ලිමේන්තු චන්දේදි ආසන 20ක් ගන්නේ නෑ කියලා. ආසන 120ක් ගන්නව නම් මහින්ද වෙනම නොඉල්ලා ඉඳිද බන්.. අනිවා මහින්ද දන්නවා දිනන්න පුළුවන් වෙන්නේ දකුනු පලාතේ ආසන කිහිපයක් පමණයි කියලා. අනිත් එක මහින්ද රාජපක්ෂ කියන සාධකය දැන් පුස්සක් බන්. හොඳම උදාහරණ 2015 අගෝස්තු 17 මැතිවරණයේ කුරුනෑගල ද්‍රිස්ත්‍රික්ක ප්‍රතිඵල... මහින්දට බැරි වුනා කුරුනෑගල දිස්ත්‍රික්යෙන් 50% වත් ගන්න. කුරුනෑගලින් ඉල්ලුවේ හමුදා චන්ද ටික තමන්ගේ ගොඩට ගන්න... හැබැයි හමුදාවේ කොල්ලො මහින්දට සෙරෙප්පුවෙන් ගැහුවේ... මහින්ද කියන චරිතය ඉල්ලනකොටම මෙහෙම නම් මහින්ද කියන චරිතය ඉල්ලනේ නැතිකොට කොහොමද ? ගූ කන්න වෙන්නේ ... දැන් වෙනම ඉල්ලන්නේ මෛත්‍රීව රිදවන්න...

කොහෙද කීවේ රනිල් හොඳා කියල...
තොට හෙන හතම වැදියන්
කොහෙද කීවේ රනිල් හොඳා කියල...
පොන්සියෙක් සිනාසෙයි
![]()
තොට හෙන හතම වැදියන් .
කොහෙද කීවේ රනිල් හොඳා කියල...
2019 ත් අනුර - 2024 රනිල්
කොහෙද කීවේ රනිල් හොඳා කියල...
ado 2016 umbaඒක තමයි මාත් මේ බැලුවේ හූඇන්පි ලොල්ලෝ ටික බය වෙලා.






උන් බය වෙන එකත් සාධාරනයි, මහින්ද එජනිසයෙන් මුලින්ම ලක්ෂ 58ක් ගත්තා මහ මැතිවරනයෙන් ලක්ෂ 47ක් ගත්තා. පුංචි ඡන්දෙදි මහින්ද සංධානයත් කඩාගෙන ඇවිල්ලා ලක්ස 650ක් ද කොහෙ ගන්නවා කියලා යූඇස්ඒ යුනි එකකින් ප්‍රෙඩික්ට් කොරලා තියෙනවලු. මුන් ඒකටද කොහෙ සෑහෙන්න බයවෙලා රිදිලා. පව් නෙහ්
අපිත් ආසයි බන් මොන පක්ෂෙකින් හරි කවුරු හරි හොඳ ගේමක් ගහනවා බලන් ඉන්න. මහ ඡන්දෙදි බොස්ව පියන් කරපු මෛත්‍රීගේ ගේම සුපිරියි. ඒත් දැන් නම් මෛත්‍රීට කරන්න කිසි දෙයක් නැහැ. තුරුම්පු ඔක්කෝම රනිල්ගේ අතේ තියෙන්නේ.
මෙන්න ජවිපෙ විජිත කියපු කතාව.
ඒ දවස්වල අන්ඩ කවර් හිටියෙ. යූඇන්පියට දැන් තියෙන බය සහ පිලි ගැනීම ඉස්සර තිබ්බෙ නෑ. යූඇන්පී කිව්වොත් වසල හමාරයි. වඳ පොන්නයො ගාගෙන මාර සේනාව එන්නෙ.ado 2016 umba![]()
ඒ දවස්වල අන්ඩ කවර් හිටියෙ. යූඇන්පියට දැන් තියෙන බය සහ පිලි ගැනීම ඉස්සර තිබ්බෙ නෑ. යූඇන්පී කිව්වොත් වසල හමාරයි. වඳ පොන්නයො ගාගෙන මාර සේනාව එන්නෙ.

රනිල්ගේ_හිත_උණුවේ_යෝශිතට ඇප !
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව සැලවූ වහාම මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක්ගෙන යෝෂිතට ඇප ලබාගැනීමට හැකිදැයි සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ඇමතුමක් දෙමින් මේ ගැන විමසා ඇත.
යෝෂිත රාජපක්ෂට විරුද්ධව එල්ලවී ඇති චෝදනා බරපතළ නිසා සහනයක් ලබාදීම අපහසු බව ඔවුන් පවසා ඇත. ඔහුට ඇති බරපතලම චෝදනාව පොදු දේපළ අවභාවිතාව සහ මුදල් විශුද්ධිකරණය බව එහිදී එම නිලධාරීන් සඳහන් කර ඇත.
මෙම චෝදනා දෙකෙන්ද පොදු දේපළ අවභාවිතාව යන චෝදනාවට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය නොහැකි අතර ඇප ලබාගැනීමට නම් මහාධිකරණයේ චෝදනා ගොනුකරන තුරු බලාසිටීමට සිදුවෙයි.
පසුව හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් පවත්වා ඇත. කෙසේ වෙතත් මෙම සාකච්චාවේදී පැමිණි එකඟතාවයන් පිළිබඳව මෙතෙක් හෙළිදරව්වී නැත.
නමුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ඇති තරම් රාජ්‍ය දේපල අවභාවිතය ගැන චෝදනා තිබුනත් උසාවියේදී එම චෝදනා එල්ල නොකෙරිණි.
මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය හැකි මුදල් විශුද්ධීකරණ පනත, රේගුආඥා පනත සහ ඇප ලබාදිය හැකි තවත් චෝදනා 07ක් යටතේ පමණක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.
CSN නාලිකාවට යොදවා තිබෙන රුපියල් ලක්ෂ 2,340ක මුදල ලබා ගත් ආකාරය සනාත කිරීමට නොහැකි වීම, ජනාධිපති කාර්යාලය තුල csn නාලිකාවේ කාර්යාලයක් පවත්වාගෙන යෑම. රාජ්‍ය වාහන csn නාලිකාවේ යෙදවීම, csnසේවකයන්ට රජය මගින් වතුප් ලබාදීම, ඇතුළු චෝදනා වලට ඕනා තරම් කරුණු සහ සාදක විමර්ශන මගින් හෙළිවී තිබිණි.
මේ ආකාරයෙන්ම විරවංශ මහතාට සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නීතියෙන් විශේෂ සැලකිල්ලක් හිමිවිය.
රනිලා යන්නේ ලොකු ගේමක් ගහන්න... අනිවා නිදහස් පක්ෂේ දෙකට කැඩුනොත් රනිලා ගොඩේ ගොඩ... යු ඇන්පියත් ගොඩේ ගොඩ...
ඇප දෙන්නන් අලුත් පක්ෂයක් හදන්න කියලා කිව්වද දන්නේ නෑ.විමලටත් පැය දෙකෙන් ඇප හම්බවුනේ.
රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2
ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.