දාන්න ගැලෙපන os එක ෙමාකක්ද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දාන්න ගැලෙපන os එක ෙමාකක්ද

    intel Pentium 3240 proceser 3.1 ghz
    12 Gb ddr3 Ram
    500 Hd

    Nvidea gt 730


    මචං
    ෙම් මැෂින් එක ගැෙලෙපන්ෙන් windows 10 ද windows 8 ද
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    machan 10 dala tiyenne
    poddak struck wena gathiyak tiyenawa

    hitigaman thathpara 10k withara struck wenawa

    ලගදි අප්ඩේට් කලේ නැද්ද මචන්? අප්ඩේට් කරලා බලපන්... අප්ඩේට් කරන්න කලින් මගෙත් ඔය අවුල තිබුනා මචන්.
    :yes::yes::yes: