දකුනු ආසියා තරගාවලියේ තවත් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට මැතිව් අබේසිංහ සමත්වුණා. ඒ මීටර 200 මිශ‍්‍රආර සහ මීටර 100 නිදහස්ආර යන ඉසව් වලින්. මෙම ජයග‍්‍රාහණ දෙකම නව දකුණු ආසියාතික වාර්තා සමගින් ලබා ගැනිම විශේෂත්වයක්. මෙම රන් පදක්කම් දෙක සමගින් වැඩිම සාග් රන් පදක්කම් ලාභියා ලෙස හිටපු ශ‍්‍රිලාංකීය පිහිනුම් ශුර ජුලියන් බෝලින්ගේ වාර්ථාව බිඳ දැමීමට මැතිව් අබේසිංහට හැකි වුණා.

නිකමට අහන්නෙ මැතිව් අබේසිංහගෙ තාත්ත හරි අම්ම හරි ලාංකික නෙමේද? 



