ගංජා ජාතකය

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ඕක නීතිගත කරානම් රජයට සෑහෙන්න ආදායමක් ගන්න පුළුවන්.
අනවශ්‍ය ගැටුම් නුත් නැතිවෙනවා මොකද ඒක දැනට තියෙන criminal enterprise එකක් කියන තත්වෙන් ස්වයං රැකියාවක්/ව්‍යාපාරයක් බවට පත්වෙන නිසා.
මිනිස්සුත් ආතල් එකේ ඉදී. :D
ගංජා රොක්ස්.
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    නමුත් අතීතයේ ඊජිප්තු ජාතිකයන් චොකලට් පාවිච්චි කර තිබෙන්නේ සුරුට්ටුවක් ලෙස ඔතා දුම් පානය කිරීමටයි.

    ????????????

    චොකොලට් තිබ්බේ දකුණු ඇමෙරිකාවේ මෑතක් වෙනකම්. කොලොම්බස් ගෙන් පස්සේ තමයි ඕක අනිත් රටවල් දැන ගත්තේ. :rofl::rofl::rofl::rofl:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:මම දන්න කාලෙක ඉදන් ගංජා ගහන එකෙක් ඉන්නවා..උගේ දත් සැට් එක හාපික් දාලවත් යවන්න බැරි තරමට මැලියම් වගේ කළු පාටට බැදිලා..අනික දුමක් ඇගට ගියහම ඒක හොදයි කියලා කියන්නේ කොහොමද බං?සිගරට් තරම් නැති උනත් ගංජා ගහන එක ඇගට හොදයි කියන්නේ ගංජා බොන උන්ම මිසක් වෙන උන් නෙමේ.අනික අමතක කරන්න එපා ගංජා කියන්නේ තහනම් මත්ද්‍රවයක්.

    :rofl::rofl::rofl::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බිනෝල් නිසා මිනිසුන් සාමයට ලැදි පිරිසක් බවට පත් වෙනවා. එවිට යුද්ධ කර රටවල් අල්ලා ගැනීමට සොල්දාදුවන් එකතු කරගැනීමට නොහැකි වෙනවා. ඇමෙරිකාවේ ගංජා තහනම් කිරීම සහ වියට්නාම යුද්ධයට තරුණ සොල්දාදුවන් බඳවාගැනීම අතර සම්බන්ධයක් පෙනෙන්නේ මට විතර ද.??[/COLOR][/SIZE][/B]
    [/SIZE]

    කුමන්ත්රණය (The Conspiracy).............
    ============================

    කංසා වගාව ඇමෙරිකාව තුල තහනම් වන්නේ, ඩූ පොන්ට්, ඇන්ඩ්රැ මෙලර් සහ හැරී ජේ. ඇන් ස්ලින්ගර් නම් ව්යපාරිකයන් තිදෙනාගේ කුමන්ත්රණයක ප්රතිපළයක් වශයෙනි. වර්ෂ 1937 දී ඩූ පොන්ට් විසින් තෙල් සහ අඟුරු ආශ්රයෙන් ප්ලාස්ටික් නිපදවීම සඳහා පේටන්ට් බලපත්රය ලබා ගත්තේය. ඔහු තමන්ගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කළේ ප්ලාස්ටික්, සෙලෝෆේන්, සෙලියුලොයිඞ්, මෙතනෝල් ආදිය දැන් තෙල් ආශ්රයෙන් නිපදවිය හැකි නිසා කොටස්කරුවන්ට තම ආයතනයේ ආයෝජනය කරන ලෙසයි. නමුත් ඔහුගේ ව්යාපාරයෙන් සියයට අසූවක් පමණම කංසා ආශ්රිත නිෂ්පාදන නිසා විනාශයට පත්විය.

    මේ අතර ඩූ පොන්ට්ගේ ඉහළම ආයෝජකයා බවට පත්වන ඇන්ඩ්රැ මෙලන් තම බෑනා වන හැරී ජේ. ස්ලින්ගර් ඇමෙරිකානු මත්ද්රව්ය නාශක අංශයේ ප්රධානියා බවට පත් කරන අතර ඉන් පසු කංසා වගාව ඔවුන්ගේ ව්යපාරයන්ට තර්ජනයක් ලෙස වටහාගත් ඔවුහු, තමන්ගේ අධිරාජ්ය බිඳ වැටීම වලක්වනු පිණිස මෙක්සිකානු වචනයක් වන ‘මරිජුවානා‘ යන්න ආදේශ කොට ඇමෙරිකානු ජනයාගේ මනසට කංසා පිළිබඳ වැරදි අර්ථ කථනයක් ආරූඪ කළෝය.

    මාධ්ය හැසිරවීම.............(Media Maipulation)
    ================================

    විලියම් රැුන්ඩෝල්ප් හරිස්ට් යනු ඇමෙරිකානු ‘කහ පුවත්පත් කලාවේ’ (Yellow Journalism) නිර්මාතෘවරයායි. පසුකාලීනව ඕෂන් වේල්ස් විසින් නිපදවූ සුප්රසිද්ධ සිනමා පටයක් වූ ‘සිටිසන් කේන්’ (Citizen Kane) චිත්රපටයට ද පාදක වූයේ මොහුගේ ජීවිත කථාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නමුත් විශාල ලෙස දැව වගා කරන ව්යාපාරයක හිමිකරු වූ හෙතෙම කඩදාසි නිපදවීමේ කම්හලක ද හිමිකාරිත්වය දැරීය. තමන්ගේ ව්යාපාරයට අභියෝගයක් වූ කංසා වගාව යටපත් කිරීම උදෙසා හර්ස්ට් විසින් 1920 සිට 1930 දක්වා තම පුවත්පත් හරහා මරිජුවානා හා සම්බන්ධ අපරාධ රැුල්ලක් පිළිබඳ වාර්තා කරන්නට විය. හර්සට් ගේ මෙම මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක වූයේ ද යත්, වාහන අනතුරේ සිට මානුෂිකත්වය නැතිවීම දක්වා සියල්ලට මරිජුවානා වගකිව යුතු බව පාඨකයා විශ්වාස කරන්නට විය.

    සමකාලීනව විවිධ නිර්මාණකරුවන් විසින් මරිජුවානා හා සම්බන්ධ චිත්රපට විශාල සංඛ්යාවක් නිපදවීම සිදු කෙරිණි. මෙහි අභිප්රාය වූයේ මරිජුවානා විරුද්ධ නීති මාලාවක් (Anti Marijuana Low) සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. (Films: Reefer Madness (1936), Marijuana Assasin of Youth (1935), Marijuana: The Devils Weed (1936) )

    ඉහත සඳහන් කළ Reefer Madness සිනමා පටය අවසාන වන්නේ සුපුරුදු "The End" සටහන සමගින් නොව, වෙනස් අන්දමේ සටහනකිනි. එනම් චිත්රපටය අවසානයේ තිරය පිරෙන්නට "Tell Your Children" යනුවෙන් සටහන් කරමිනි. වර්ෂ 1930 පමණ වන විට ඇමෙරිකානු ජනතාව දේශජ, පටු මානසිකත්වයකින් යුතු පිරිසක් බවට පත්ව තිබිණි. බලයේ සිටින පිරිස් විසින් හෝ පුවත්පත්, රේඩියෝ මගින් යමක් ප්රකාශ වූයේ ද එය සුපිරිසිදු සත්ය බව පිළිගන්නට ඔවුහු සූදානම්ව සිටියෝය. එයින් නොනැවතී එය තම දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ද පාරම්පරිකව සම්පේ්රශණය කළෝය.

    වර්ෂ 1937 අපේ්රල් 14 වැනි දින ඩූපොන්ට් ගේ උත්සාහය සාර්ථක විය. ‘මරිජුවානා බදු තහනම් කිරීමේ‘පනත සම්මත වීය.මෙයට මුල් වූ සෙනෙට් සභික රොබර්ට් ඩෆ්ටන් ඩූ පොන්ට් ගේ සහායකයෙක් වූයෙන් ඔහුට කාර්යය තවදුරටත් පහසු විය.

    නමුත් ඇමෙරිකානු වෛද්ය සංගමයේ භෞත චිකිත්සක වරයෙක් වූ ජේම්ස් වුඞ්වර්ඞ් පසුව ප්රකාශ කළේ ‘තමන් මරිජුවානා බදු තහනම් කිරීමේ පනතට සහයා දැක්වූයේ මරිජුවාන යනු කංසා බව නොදැන සිටීම නිසා’ බවයි.

    හර්ට්ස් ගේ පුවත්පත්වල මුල් පිටු වලින් කියවුණු මරිජුවානා අපරාධ කංසා වලට විරුද්ධ උපායක් බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. ඇමෙරිකානු වෛද්ය සංගමය ‘කැන්බීස්‘ (කංසා* යනු විවිධ සුව කිරීම් සඳහා යොදා ගන්නා ඔසුවක් බව දැන සිටියේය.

    නමුත් 1937 කංසා තහනමට ලක්විය. මිනිස් ඉතිහාසයේ වටිනාම හා වැදගත්ම පැලෑටිය මත්ද්රව්යයක් ලෙස ප්රකාශයට පත්විය.

    read more : http://www.elakiri.com/forum/showthread.php?t=1716025
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    ඔය වගේ ආටිකල් දාහක් දැම්මත් මම නම් ඕවා බොන්නේ තියා හිතන්නෙවත් නෑ..:no:

    cannabis-and-teenagers-5-728.jpg

    ගංජා ගහන එකා මැරෙන්නේ නැහැ හැබැයි මැරි මැරි ජීවත් වෙනවා..

    කව්ද කියපන් ගංජා වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ? ගංජා වලට ඇබ්බැහි වෙන්නෙ නෑ :no: හිතුනම ගැහුව නැති උනාම නිකන් හිටිය. සිගරට් වගේ නෙවෙයි. එක එක ගොන් පක්කු සින්දු හැදුවම උබල ඒවා ප්‍රසිද්ද කරපල්ල හැබැයි මලට අපහස කරන්න එපා. ගංජා ගහල මැරී මැරී ජිවත් වෙන එකෙක් පෙන්නපන් :yes: අපි මැරෙන්න හිටපු උන් ඒත් අද ජිවත් වෙන්න මල නිසා. උබ බොන්නෙ නැත්නම් නිකන් ඉදපන් බොන උන්ට බොරු කියල එපා නොකර
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    :lol:මම දන්න කාලෙක ඉදන් ගංජා ගහන එකෙක් ඉන්නවා..උගේ දත් සැට් එක හාපික් දාලවත් යවන්න බැරි තරමට මැලියම් වගේ කළු පාටට බැදිලා..අනික දුමක් ඇගට ගියහම ඒක හොදයි කියලා කියන්නේ කොහොමද බං?සිගරට් තරම් නැති උනත් ගංජා ගහන එක ඇගට හොදයි කියන්නේ ගංජා බොන උන්ම මිසක් වෙන උන් නෙමේ.අනික අමතක කරන්න එපා ගංජා කියන්නේ තහනම් මත්ද්‍රවයක්.

    සිගරට් කොම්පැනි වල වහල්ලු හදාගත්තු කතා තමයි ඕව. ගංජ ගැහුවා කියල මුකුත් වෙන්නෙ නෑ. එකේ ඉෆෙක්ට් එක තියෙන්නෙ පැයයි දෙකයි. නාපු ගමන් ඔක්කම ඉවරයි. සිගරට් වගේ ගද ගහන්නෙ නෑ. එහෙමයි කියල අමු අමුවේ ගංජා විතරක් ඔතල ගහන උන් නෑ. ලංකාව වගේ වහල් මානසිකත්වයෙන් ජිවත් වෙන රටවල් වල කොහොමත් තහනම් මොකද සිගරට් වලින් ගහන tax ගහන්න වෙන්නෙ නෑනේ අපි ලෝකල් වවාගෙන බිව්වම.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    ඕක නීතිගත කරානම් රජයට සෑහෙන්න ආදායමක් ගන්න පුළුවන්.
    අනවශ්‍ය ගැටුම් නුත් නැතිවෙනවා මොකද ඒක දැනට තියෙන criminal enterprise එකක් කියන තත්වෙන් ස්වයං රැකියාවක්/ව්‍යාපාරයක් බවට පත්වෙන නිසා.
    මිනිස්සුත් ආතල් එකේ ඉදී. :D
    ගංජා රොක්ස්.

    :yes::yes::yes: අනිව ඕව තේරෙන්නේ නෑ බන් ගොබ්බ පාලකයෝන්ට. පාලකයෝ නීතිගත කරත් චිත්ත එකතු වෙලා ඒ පාලකයව ගෙදර යවනව
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    මාගේ හිතවත් සගය,
    මා ගංජා පානය උත්කර්ෂයට නංවන්නේ නොවේ. කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ඇත්ත ඇති සැටියෙනි.

    ඔබ කියන ඔය හාදයා ගංජා හැර තවත් පුරුදු ලෙස කරන දේ ඔබ දන්නවා ද?
    බුලත් කෑම
    සිගරට් බීම
    දත් හරියට නොමැදීම.
    ආදිය...

    හේතුව, කිසිදු අවස්ථාවක ගංජා පානය නිසා ඔබ කියනා තත්ත්වයන් මතුවන බවට මා මෙතෙක් කිසිදු වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථයක හෝ වාර ප්‍රකාශනයක හෝ පර්යේෂන පත්‍රිකාවක කියවා නොමැති වීමය.

    ගංජා තහනම පිළිබදව මෙහි ම ලිපි කීපයක් පල වූ නිසා ඒවා සොයා කියවන ලෙස ඉල්ලා සිටිමි. තහනමට හේතුව ඒවායේ හොදින් දක්වා තිබුණි.

    දුම යනු බටහිර/පෙරදිග වෛද්‍ය විදයාවේ ඖෂධ ශරීර ගත කරන ක්‍රමයක් (මෝඩ් ඔෆ් ඇඩ්මිනිස්ට්‍රේෂන්) බැවින් ඔබ කියන තර්කය බිදවැටේ.

    නමුත් ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය හොද නැති බව මෙහි ලා ප්‍රකාශ කරමි. ගංජා වගට නොව අමෘතයට ද වුව එය පොදුය.

    මේ ඉන්නෙ එලකිරියෙ ඔලුවක් කියල දෙයක් තියන එකම මනුස්සය :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කුමන්ත්රණය (The Conspiracy).............
    ============================

    කංසා වගාව ඇමෙරිකාව තුල තහනම් වන්නේ, ඩූ පොන්ට්, ඇන්ඩ්රැ මෙලර් සහ හැරී ජේ. ඇන් ස්ලින්ගර් නම් ව්යපාරිකයන් තිදෙනාගේ කුමන්ත්රණයක ප්රතිපළයක් වශයෙනි. වර්ෂ 1937 දී ඩූ පොන්ට් විසින් තෙල් සහ අඟුරු ආශ්රයෙන් ප්ලාස්ටික් නිපදවීම සඳහා පේටන්ට් බලපත්රය ලබා ගත්තේය. ඔහු තමන්ගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කළේ ප්ලාස්ටික්, සෙලෝෆේන්, සෙලියුලොයිඞ්, මෙතනෝල් ආදිය දැන් තෙල් ආශ්රයෙන් නිපදවිය හැකි නිසා කොටස්කරුවන්ට තම ආයතනයේ ආයෝජනය කරන ලෙසයි. නමුත් ඔහුගේ ව්යාපාරයෙන් සියයට අසූවක් පමණම කංසා ආශ්රිත නිෂ්පාදන නිසා විනාශයට පත්විය.

    මේ අතර ඩූ පොන්ට්ගේ ඉහළම ආයෝජකයා බවට පත්වන ඇන්ඩ්රැ මෙලන් තම බෑනා වන හැරී ජේ. ස්ලින්ගර් ඇමෙරිකානු මත්ද්රව්ය නාශක අංශයේ ප්රධානියා බවට පත් කරන අතර ඉන් පසු කංසා වගාව ඔවුන්ගේ ව්යපාරයන්ට තර්ජනයක් ලෙස වටහාගත් ඔවුහු, තමන්ගේ අධිරාජ්ය බිඳ වැටීම වලක්වනු පිණිස මෙක්සිකානු වචනයක් වන ‘මරිජුවානා‘ යන්න ආදේශ කොට ඇමෙරිකානු ජනයාගේ මනසට කංසා පිළිබඳ වැරදි අර්ථ කථනයක් ආරූඪ කළෝය.

    මාධ්ය හැසිරවීම.............(Media Maipulation)
    ================================

    විලියම් රැුන්ඩෝල්ප් හරිස්ට් යනු ඇමෙරිකානු ‘කහ පුවත්පත් කලාවේ’ (Yellow Journalism) නිර්මාතෘවරයායි. පසුකාලීනව ඕෂන් වේල්ස් විසින් නිපදවූ සුප්රසිද්ධ සිනමා පටයක් වූ ‘සිටිසන් කේන්’ (Citizen Kane) චිත්රපටයට ද පාදක වූයේ මොහුගේ ජීවිත කථාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නමුත් විශාල ලෙස දැව වගා කරන ව්යාපාරයක හිමිකරු වූ හෙතෙම කඩදාසි නිපදවීමේ කම්හලක ද හිමිකාරිත්වය දැරීය. තමන්ගේ ව්යාපාරයට අභියෝගයක් වූ කංසා වගාව යටපත් කිරීම උදෙසා හර්ස්ට් විසින් 1920 සිට 1930 දක්වා තම පුවත්පත් හරහා මරිජුවානා හා සම්බන්ධ අපරාධ රැුල්ලක් පිළිබඳ වාර්තා කරන්නට විය. හර්සට් ගේ මෙම මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක වූයේ ද යත්, වාහන අනතුරේ සිට මානුෂිකත්වය නැතිවීම දක්වා සියල්ලට මරිජුවානා වගකිව යුතු බව පාඨකයා විශ්වාස කරන්නට විය.

    සමකාලීනව විවිධ නිර්මාණකරුවන් විසින් මරිජුවානා හා සම්බන්ධ චිත්රපට විශාල සංඛ්යාවක් නිපදවීම සිදු කෙරිණි. මෙහි අභිප්රාය වූයේ මරිජුවානා විරුද්ධ නීති මාලාවක් (Anti Marijuana Low) සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. (Films: Reefer Madness (1936), Marijuana Assasin of Youth (1935), Marijuana: The Devils Weed (1936) )

    ඉහත සඳහන් කළ Reefer Madness සිනමා පටය අවසාන වන්නේ සුපුරුදු "The End" සටහන සමගින් නොව, වෙනස් අන්දමේ සටහනකිනි. එනම් චිත්රපටය අවසානයේ තිරය පිරෙන්නට "Tell Your Children" යනුවෙන් සටහන් කරමිනි. වර්ෂ 1930 පමණ වන විට ඇමෙරිකානු ජනතාව දේශජ, පටු මානසිකත්වයකින් යුතු පිරිසක් බවට පත්ව තිබිණි. බලයේ සිටින පිරිස් විසින් හෝ පුවත්පත්, රේඩියෝ මගින් යමක් ප්රකාශ වූයේ ද එය සුපිරිසිදු සත්ය බව පිළිගන්නට ඔවුහු සූදානම්ව සිටියෝය. එයින් නොනැවතී එය තම දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ද පාරම්පරිකව සම්පේ්රශණය කළෝය.

    වර්ෂ 1937 අපේ්රල් 14 වැනි දින ඩූපොන්ට් ගේ උත්සාහය සාර්ථක විය. ‘මරිජුවානා බදු තහනම් කිරීමේ‘පනත සම්මත වීය.මෙයට මුල් වූ සෙනෙට් සභික රොබර්ට් ඩෆ්ටන් ඩූ පොන්ට් ගේ සහායකයෙක් වූයෙන් ඔහුට කාර්යය තවදුරටත් පහසු විය.

    නමුත් ඇමෙරිකානු වෛද්ය සංගමයේ භෞත චිකිත්සක වරයෙක් වූ ජේම්ස් වුඞ්වර්ඞ් පසුව ප්රකාශ කළේ ‘තමන් මරිජුවානා බදු තහනම් කිරීමේ පනතට සහයා දැක්වූයේ මරිජුවාන යනු කංසා බව නොදැන සිටීම නිසා’ බවයි.

    හර්ට්ස් ගේ පුවත්පත්වල මුල් පිටු වලින් කියවුණු මරිජුවානා අපරාධ කංසා වලට විරුද්ධ උපායක් බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. ඇමෙරිකානු වෛද්ය සංගමය ‘කැන්බීස්‘ (කංසා* යනු විවිධ සුව කිරීම් සඳහා යොදා ගන්නා ඔසුවක් බව දැන සිටියේය.

    නමුත් 1937 කංසා තහනමට ලක්විය. මිනිස් ඉතිහාසයේ වටිනාම හා වැදගත්ම පැලෑටිය මත්ද්රව්යයක් ලෙස ප්රකාශයට පත්විය.

    read more : http://www.elakiri.com/forum/showthread.php?t=1716025

    මෙන්න මේක තමා මාත් හොය හොය හිටියේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,116
    16,958
    113
    කව්ද කියපන් ගංජා වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ? ගංජා වලට ඇබ්බැහි වෙන්නෙ නෑ :no: හිතුනම ගැහුව නැති උනාම නිකන් හිටිය. සිගරට් වගේ නෙවෙයි. එක එක ගොන් පක්කු සින්දු හැදුවම උබල ඒවා ප්‍රසිද්ද කරපල්ල හැබැයි මලට අපහස කරන්න එපා. ගංජා ගහල මැරී මැරී ජිවත් වෙන එකෙක් පෙන්නපන් :yes: අපි මැරෙන්න හිටපු උන් ඒත් අද ජිවත් වෙන්න මල නිසා. උබ බොන්නෙ නැත්නම් නිකන් ඉදපන් බොන උන්ට බොරු කියල එපා නොකර

    සේයා මරපු එකා,තව ඕන තරම් ලංකාවේ වුන රේප් කේස් කරලා තියෙන්නේ ගංජා ගහලා,නැත්නම් කුඩු ගහලා..ගංජා ගහන එක ඇබ්බැහි වෙන්නේ නැත්නම් මොකෝ බං ඒ ගහන උන් හැමදාම ඕක ගහන්නේ.:rofl:ගංජා ගහලා මැරී මැරී ජීවත් වෙන එකෙක් ඉතිං ඔය ගංජා ගහන උන්ම තමා..දැන් උබ උනත් ඔය පැනගෙන ආවේ ගංජා වල හොද කියන්න ගංජා ගහන නිසානේ.:rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,116
    16,958
    113
    සිගරට් කොම්පැනි වල වහල්ලු හදාගත්තු කතා තමයි ඕව. ගංජ ගැහුවා කියල මුකුත් වෙන්නෙ නෑ. එකේ ඉෆෙක්ට් එක තියෙන්නෙ පැයයි දෙකයි. නාපු ගමන් ඔක්කම ඉවරයි. සිගරට් වගේ ගද ගහන්නෙ නෑ. එහෙමයි කියල අමු අමුවේ ගංජා විතරක් ඔතල ගහන උන් නෑ. ලංකාව වගේ වහල් මානසිකත්වයෙන් ජිවත් වෙන රටවල් වල කොහොමත් තහනම් මොකද සිගරට් වලින් ගහන tax ගහන්න වෙන්නෙ නෑනේ අපි ලෝකල් වවාගෙන බිව්වම.

    උබම නේද සිගරට් හොදයි කියලත් ත්‍රෙඩ් එකක් දැම්මේ?http://www.elakiri.com/forum/showthread.php?t=1724377

    :rofl:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සේයා මරපු එකා,තව ඕන තරම් ලංකාවේ වුන රේප් කේස් කරලා තියෙන්නේ ගංජා ගහලා,නැත්නම් කුඩු ගහලා..ගංජා ගහන එක ඇබ්බැහි වෙන්නේ නැත්නම් මොකෝ බං ඒ ගහන උන් හැමදාම ඕක ගහන්නේ.:rofl:ගංජා ගහලා මැරී මැරී ජීවත් වෙන එකෙක් ඉතිං ඔය ගංජා ගහන උන්ම තමා..දැන් උබ උනත් ඔය පැනගෙන ආවේ ගංජා වල හොද කියන්න ගංජා ගහන නිසානේ.:rofl:

    උඹ පන්සලේ ඇබිත්තය වගේ :rofl:
    ගංජා ටිකක් ගහල බලපන් ඔය උඹ කියන විදියට සිහි විකල් වෙනවද කියල.
    කුඩු නම් වෙන්න පුළුවන් withdrawal stage එකේදී පිස්සු කෙලින එක.
    මම නම් set වෙද්දී විතරයි ගහන්නේ. අතුරු ආබාධ නැත.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    උඹ පන්සලේ ඇබිත්තය වගේ :rofl:
    ගංජා ටිකක් ගහල බලපන් ඔය උඹ කියන විදියට සිහි විකල් වෙනවද කියල.
    කුඩු නම් වෙන්න පුළුවන් withdrawal stage එකේදී පිස්සු කෙලින එක.
    මම නම් set වෙද්දී විතරයි ගහන්නේ. අතුරු ආබාධ නැත.

    :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,116
    16,958
    113
    උඹ පන්සලේ ඇබිත්තය වගේ :rofl:
    ගංජා ටිකක් ගහල බලපන් ඔය උඹ කියන විදියට සිහි විකල් වෙනවද කියල.
    කුඩු නම් වෙන්න පුළුවන් withdrawal stage එකේදී පිස්සු කෙලින එක.
    මම නම් set වෙද්දී විතරයි ගහන්නේ. අතුරු ආබාධ නැත.

    පන්සලේ ඇබිත්තයා එහෙමද? :rofl: උබම ගහපන් බං.අපිට නම් එපා ඔය ජරාව.අනික නීතියෙන් තහනම් දේවල් ලග තියාගෙන හිරේ ගිහින් පාරේ යනකොට එක එකාගෙන් අන්න හිරේ ගිය ගංජා කාරයා යනවා කියලා අහගන්න ඕන නැහැ.:yes:
     
    Similar threads