ISIS Shoots at U.S. Helicopter, the Response Was AWESOME

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    ISIS උන්ට පුකෑෂ් වෙන්න ගහනවා..:lol:

    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මිනිස්සු මිනිස්සුම නේද මේ ගහගන්නේ...මේවා කොහෙන් ඉවර වෙයිද දන්නෙ නැ බන්.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    මිනිස්සු මිනිස්සුම නේද මේ ගහගන්නේ...මේවා කොහෙන් ඉවර වෙයිද දන්නෙ නැ බන්.

    උන්ටත් ඕන ගේම නේ..උන් සාමෙට කැමති නෑ.උබ දැක්කනේ අර මරණ වීඩියෝ එහෙම.උන් මිනිස්සු කියලා කියන්න බැහැ හැබැයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,470
    17,462
    113
    Auckland
    මේව හෙලිකොප්ටර් apache නෙවෙයි. blackhawk එකකුයි littlebird එකකුයි ගහන්නෙ. :shocked::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    මේව හෙලිකොප්ටර් apache නෙවෙයි. blackhawk එකකුයි littlebird එකකුයි ගහන්නෙ. :shocked::yes:

    පට්ට බඩු නේද බං.ශික් අපිට තිබ්බේ නැහැනේ ඔයවගේ ඒවා..නැත්නම් කොටින්ට දෙන්න තිබ්බා ඔයිට කලින් සෙම දාන්න..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,470
    17,462
    113
    Auckland
    පට්ට බඩු නේද බං.ශික් අපිට තිබ්බේ නැහැනේ ඔයවගේ ඒවා..නැත්නම් කොටින්ට දෙන්න තිබ්බා ඔයිට කලින් සෙම දාන්න..

    :lol::lol::lol::lol:

    mi24 තමා වැඩිම ෆයර් පවර් එකක් තියන කොප්ටර් එක අදටත් :rolleyes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    techniq eka balahan:shocked::shocked:..oya us army eken record karapu ekakda?? lesar eken targets denawa ne heli ekata?:):)
    (COD wala tynawa oya system eka :D)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් isis එකට ගිහින් මැරෙන උන්ට දෙන්න අල්ල ලග කන්යාවියෝ නෑලු ...නාකි ගැනුලු දැන් බෙදාගෙන යන්නේ :lol::lol::lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    patta technology ban.

    මේව හෙලිකොප්ටර් apache නෙවෙයි. blackhawk එකකුයි littlebird එකකුයි ගහන්නෙ. :shocked::yes:

    පට්ට බඩු නේද බං.ශික් අපිට තිබ්බේ නැහැනේ ඔයවගේ ඒවා..නැත්නම් කොටින්ට දෙන්න තිබ්බා ඔයිට කලින් සෙම දාන්න..

    mokadda bn vateta gihin karakunata passe apahu avith kudupattam vela yanna gahana eka :D
    game ekak vage bn.pissukora bn
    adoo ape kotintath ohoma katayamak dala kelinna bari unane,prabhage puka vate karakila yanna dila passe kudu vela yanna gahanna thibbe :D:D