යෝෂිත_අඬනවා නේද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    යෝෂිත_අඬනවා නේද?

    0uyekaF.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    හරක් අඬනවා දැකලා නැද්ද බන්. ඕක අමුතු දෙයක් නෙමෙයි.

    මොනා උනත් ඌ කොල්ලෙක්නේ බං..උබව එහෙම ඔහොම හිර කරොත් උබ කැමතිද?උබ වැරදි කරා හෝ නැතුව?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මමනම් කියන්නෙ යෝෂිතල ටික කාලයක් හරි හිරේ තියන එක හොදයි.. මොකද ඔය යකා අර කාලේ නැටුව වැඩී ...
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,850
    9,990
    113
    රට වෙනුවෙන් දිවි පුදන්න හමුදාවට ගියපු යෝශිතට උබල ඔහොම කතා කරලා මදියි බන්
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    මමනම් කියන්නෙ යෝෂිතල ටික කාලයක් හරි හිරේ තියන එක හොදයි.. මොකද ඔය යකා අර කාලේ නැටුව වැඩී ...

    ඌට මොකක්ද එක්සෑම් එකක් තියෙනවලු නේද.අපරාදේ ඉගැනීමත් ඉවරයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    oya adanawa newe athe mokak hari nattan shirt eke mokak hari harigassanawa

    අද කඩුවෙල උසාවියට ගෙනාවනේ.ආයෙත් හිරේ දාන්න නියෝග කරලා..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මොනා උනත් ඌ කොල්ලෙක්නේ බං..උබව එහෙම ඔහොම හිර කරොත් උබ කැමතිද?උබ වැරදි කරා හෝ නැතුව?
    වැරද්දක් කරලා තියනවනම් කොන්ද පනතියන් ඕනෙම දඬුවමක් විඳින්න මම් සූදානම්. පොන්නයෝ වගේ අඬ අඬ ඉන්නෙ නෑ. රට හරකෙක් බන් මූ, මුන් කරපුවට ඔහොම වෙලා මදි බන්. අර Indi ගෙ video එක බලපන් :yes::yes:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය බොරු රඟපෑම්. ඕක මරපු තජුදින් ගෙ දෙමවුපියෝ හිතවත්තු කොච්චර අඬන්න ඇතිද. ඔය පරය බොරුව කරන්නේ. මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්න.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඌට මොකක්ද එක්සෑම් එකක් තියෙනවලු නේද.අපරාදේ ඉගැනීමත් ඉවරයි.

    ඒතක් අභ්‍යවකාශ සම්බන්ධ එකක්ද දන්නැ.. :lol::lol::lol: රොකට් එකක්වත් අරින්නද
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඒතක් අභ්‍යවකාශ සම්බන්ධ එකක්ද දන්නැ.. :lol::lol::lol: රොකට් එකක්වත් අරින්නද
    රොකට් අරින්නෙ පොඩි එකා. මූ කරන්නෙ ගෑනුන්ගෙ ලප පිළිබඳ ගෞරව උපාදියක් :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ඔය බොරු රඟපෑම්. ඕක මරපු තජුදින් ගෙ දෙමවුපියෝ හිතවත්තු කොච්චර අඬන්න ඇතිද. ඔය පරය බොරුව කරන්නේ. මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්න.

    තජුදීන් ගැනනම් කියවන්න එපා කොල්ලෝ..සාක්කි තියෙනවා කිව්වට කෝ ඔප්පු කරේ නැහැනේ.මුස්ලම් පක්කුන්ට ඕනවට වඩා පුක දෙන්නනම් හදන්න එපා..අර අම්මයි දුවයි හප්පලා මරපු ලයිසන් නැති අවුරුදු 15 වේ හම්බ පැටියා අන්න දැන් එළියේ..ඒවාට කෝ නීතිය එහෙනම්?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රොකට් අරින්නෙ පොඩි එකා. මූ කරන්නෙ ගෑනුන්ගෙ ලප පිළිබඳ ගෞරව උපාදියක් :yes:

    අම්මා උඔලටත් ඒවනම් හොදට තේරෙනව නේද?... පොනිල් ඉන්දියාවට රට පාවා දෙන එක ගැනත් පොඩ්ඩක් කට ඇපල්ලකො බන්.. ඒවට බිම්බස්සෝ වගේ නේද
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    තජුදීන් ගැනනම් කියවන්න එපා කොල්ලෝ..සාක්කි තියෙනවා කිව්වට කෝ ඔප්පු කරේ නැහැනේ.මුස්ලම් පක්කුන්ට ඕනවට වඩා පුක දෙන්නනම් හදන්න එපා..අර අම්මයි දුවයි හප්පලා මරපු ලයිසන් නැති අවුරුදු 15 වේ හම්බ පැටියා අන්න දැන් එළියේ..ඒවාට කෝ නීතිය එහෙනම්?

    :yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අම්මා උඔලටත් ඒවනම් හොදට තේරෙනව නේද?... පොනිල් ඉන්දියාවට රට පාවා දෙන එක ගැනත් පොඩ්ඩක් කට ඇපල්ලකො බන්.. ඒවට බිම්බස්සෝ වගේ නේද
    ඒවටත් කෑ ගහනවා තමයි ලඟදිම. පොනිල් නෙමෙයි සුනිල් ආවත් ලංකාව වලේ වැටෙන ගූ ගිවිසුම් ගහන්න බෑ අපි ඉන්නකන්. (ගූ ගිවිසුම් විතරයි හරිය)
     
    • Like
    Reactions: BonziBUDDY