යෝෂිත_අඬනවා නේද?

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
තජුදීන් ගැනනම් කියවන්න එපා කොල්ලෝ..සාක්කි තියෙනවා කිව්වට කෝ ඔප්පු කරේ නැහැනේ.මුස්ලම් පක්කුන්ට ඕනවට වඩා පුක දෙන්නනම් හදන්න එපා..අර අම්මයි දුවයි හප්පලා මරපු ලයිසන් නැති අවුරුදු 15 වේ හම්බ පැටියා අන්න දැන් එළියේ..ඒවාට කෝ නීතිය එහෙනම්?

Miniho hema detama jathiwadaya gawaganna epa. accident ekakadi minihek merunoth policiyen 'minimerum chodana' danne na.

ape gewal lagath innawa bus condek minhek wa accident karala mini marapu minihatath epa della den eliye, aith bus wala yanawa. Oka 100% neethiye waradak
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Miniho hema detama jathiwadaya gawaganna epa. accident ekakadi minihek merunoth policiyen 'minimerum chodana' danne na.

ape gewal lagath innawa bus condek minhek wa accident karala mini marapu minihatath epa della den eliye, aith bus wala yanawa. Oka 100% neethiye waradak

සිරා කතාව,
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තජුදීන් ගැනනම් කියවන්න එපා කොල්ලෝ..සාක්කි තියෙනවා කිව්වට කෝ ඔප්පු කරේ නැහැනේ.මුස්ලම් පක්කුන්ට ඕනවට වඩා පුක දෙන්නනම් හදන්න එපා..අර අම්මයි දුවයි හප්පලා මරපු ලයිසන් නැති අවුරුදු 15 වේ හම්බ පැටියා අන්න දැන් එළියේ..ඒවාට කෝ නීතිය එහෙනම්?

    owne, balanakota thajudeenma beela drive karala happagena, anith seat ekata maaru wela, gini thiyagena ehema neda?

    Neethiya gena danna neththam booruwa wage kiyawanna epa. wahaneta heppila meruna kiyanne..mini merumak newe..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    Miniho hema detama jathiwadaya gawaganna epa. accident ekakadi minihek merunoth policiyen 'minimerum chodana' danne na.

    ape gewal lagath innawa bus condek minhek wa accident karala mini marapu minihatath epa della den eliye, aith bus wala yanawa. Oka 100% neethiye waradak

    හූ හූ ඇත්තට?එතකොට ඒ නීති හැදුවේ උබලගේ ගෙදරද?අනේ යකෝ..ලයිසන් නැතුව එළවලා හප්පලා මැරුවහම ඒක මිනීමැරුමක් නෙමෙයි..සියදිවිනසාගනීමක්:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අඬන්න එපා යෝසිත බබෝ, උබේ අප්පුච්චා පුංචි ඡන්දෙන් දිනලා තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ ජනපති උනාම දළඳාව වටේ උබට ආයිත් නයිට් රේස් පදින්න පුළුවන්.

    මල්ලි මේ ඔය මඩ පත්තර නෙමේ..ඔප්පු කරලා පෙන්නපන්.යෝශිතව ඇතුලට ගත්තේ කෙහෙල්මල් තජුදීන් ලබ්බක් හින්දා නෙමෙයිනේ.ඒවටනම් හරියටම නීතිය හොයනවා..ලයිසන් නැති හම්බ බැල්ලිගෙ පුතෙක් එළවලා දෙන්නෙක් මැරුණ එකනම් මිනීමැරුමක් නෙමෙයිලු..:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඬන්න එපා යෝසිත බබෝ, උබේ අප්පුච්චා පුංචි ඡන්දෙන් දිනලා තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ ජනපති උනාම දළඳාව වටේ උබට ආයිත් නයිට් රේස් පදින්න පුළුවන්.

    උඹ නම් උපරිම මල නේද බන්? මුන් සෙට් එක නිසා තමයි බන් මහින්ද පැරදුනෙත්. :yes::yes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    හූ හූ ඇත්තට?එතකොට ඒ නීති හැදුවේ උබලගේ ගෙදරද?අනේ යකෝ..ලයිසන් නැතුව එළවලා හප්පලා මැරුවහම ඒක මිනීමැරුමක් නෙමෙයි..සියදිවිනසාගනීමක්:lol::lol::lol:

    Yako owa issara idanma thiena neethie weradi. Mama kiyapu kathawath meeta 2 years withara kalin wechcha ekak!

    Mamath kiyanne accident karala minihek meruwoth mini merum chodana yatathe nadu ahala dedi daduwan denna ona kiyana eka thamai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උඹ නම් උපරිම මල නේද බන්? මුන් සෙට් එක නිසා තමයි බන් මහින්ද පැරදුනෙත්. :yes::yes:

    ;)
    අපේ ඡන්දෙන් පත්වෙලා දළඳා මාළිගාව වටේ රේස් යනකොටයි මහානායක හාමුදුරුවරුන්ගේ ඉල්ලීම තුට්ටුවකට වත් ගනන් නොගෙන ඉන්නකොටයි දළඳා පෙරහැරේ කැරොල් බස්සලා බෞද්ධයට අරිද්දි මල පනින්නේ නැද්ද බන්. කොල්ලො පිස්සු කෙලිනවැයි කියමුකෝ. මහ එකාට බැරිද ඒවා පාලනය කරන්න. ශාසනේට ගරු කරන්න බැරි මෙහෙම නායකයෝ රටට තවත් ඕනේද
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    හැමදාම බලේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන හිටිය එකේ රහ තමයි ඔය. රජ සැප හැමදාම නැ පැටියෝ
     
    • Like
    Reactions: ruchira55

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ;)
    අපේ ඡන්දෙන් පත්වෙලා දළඳා මාළිගාව වටේ රේස් යනකොටයි මහානායක හාමුදුරුවරුන්ගේ ඉල්ලීම තුට්ටුවකට වත් ගනන් නොගෙන ඉන්නකොටයි දළඳා පෙරහැරේ කැරොල් බස්සලා බෞද්ධයට අරිද්දි මල පනින්නේ නැද්ද බන්. කොල්ලො පිස්සු කෙලිනවැයි කියමුකෝ. මහ එකාට බැරිද ඒවා පාලනය කරන්න. ශාසනේට ගරු කරන්න බැරි මෙහෙම නායකයෝ රටට තවත් ඕනේද

    ඕනෑම නැ මේ රටට තවත් රජවරු ඕන නැ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    රට වෙනුවෙන් දිවි පුදන්න හමුදාවට ගියපු යෝශිතට උබල ඔහොම කතා කරලා මදියි බන්

    ko yako ara danaawwa kiwwa thread eka
    muna kettu karaganna :growl::growl::growl::growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැරද්දක් කරලා තියනවනම් කොන්ද පනතියන් ඕනෙම දඬුවමක් විඳින්න මම් සූදානම්. පොන්නයෝ වගේ අඬ අඬ ඉන්නෙ නෑ. රට හරකෙක් බන් මූ, මුන් කරපුවට ඔහොම වෙලා මදි බන්. අර Indi ගෙ video එක බලපන් :yes::yes:

    ඔවු හරියට අර දහම් සිරිසේන වගේ....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    Miniho hema detama jathiwadaya gawaganna epa. accident ekakadi minihek merunoth policiyen 'minimerum chodana' danne na.

    ape gewal lagath innawa bus condek minhek wa accident karala mini marapu minihatath epa della den eliye, aith bus wala yanawa. Oka 100% neethiye waradak

    හප්පේ ජාතිවාදය:D:D:D යහපාලන හරක්ගෙ අලුත්ම ගුලිය.ජාතිවාද ගුලිය.අන්න අරහෙ විජයකලා ජාතික කොඩිය උස්සන්න බැහැයිලු.සමානාත්මතාවය දෝරෙගලනවා.බදුයිදීන් විල්පත්තුව කපල හම්බහැත්ත රොත්තපිටින් පදිංචි කරනවා.එක සිංහලයෙක්ට බින්අගලක් දිල නෑ එතන.මේන්න සහජීවනේ උපරිමය.කාපියව් තව ගුලි.රීගන්න බැරිවෙනකල් කාපියව්.ඒක දැනෙනකොට රටක් ජාතියක් ඉතිරිවෙලා තිබුනොත් තමයි පුදුමෙ...:D:D:D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපි අඩද්දි අපේ ඇස්වල කදුලු පිහින්න කවුරැත් නෑ බං..
    අනික අපි අඩන්නේ වැරදි කරපු නිසාත් නෙවෙයි..
    ටිකක් අඩපුදෙන්..​
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    9b355e6b97bd73e1894b3c1cd59337dd_L.jpg