ETCA පරදමු

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් මචන් ...

    ඔය යක්කු ඕක වෙනස් කරන්නේ නෑ .පොනිල කියලත් තියෙනවනේ ඕක ගෙනවමයි කිය
    :no::dull::growl:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මරුසිරා;19679555 said:
    බම්ප් මචන් ...

    ඔය යක්කු ඕක වෙනස් කරන්නේ නෑ .පොනිල කියලත් තියෙනවනේ ඕක ගෙනවමයි කියල
    :no::dull::growl:

    ඌට ඕන ඕන දේ කරන්න දෙන්න බෑ නෙ...
    කෝ මේ චම්පිකල, රතන හාමුදුරුවො...
    මේකට කොහොමවත් ඉඩ දෙන්න බෑ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඌට ඕන ඕන දේ කරන්න දෙන්න බෑ නෙ...
    කෝ මේ චම්පිකල, රතන හාමුදුරුවො...
    මේකට කොහොමවත් ඉඩ දෙන්න බෑ...

    චම්පිකය කට අරින්නේ නෑ .රතන හාමුදුරුවෝ ආගිය අතක් නැ:dull::sorry:
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    764
    872
    93
    මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වැඩ ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
    රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    12670444_1965683340323564_7882733502186774807_n.png

    PALA PONSI WAHALA YANNA ....
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වැඩ ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
    රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.

    mamath giyaa..

    Eththatama giya nan, Photos dapan balanna