මරුසිරා;19679555 said:බම්ප් මචන් ...
ඔය යක්කු ඕක වෙනස් කරන්නේ නෑ .පොනිල කියලත් තියෙනවනේ ඕක ගෙනවමයි කියල![]()
ඌට ඕන ඕන දේ කරන්න දෙන්න බෑ නෙ...
කෝ මේ චම්පිකල, රතන හාමුදුරුවො...
මේකට කොහොමවත් ඉඩ දෙන්න බෑ...


මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වැඩ ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.
mamath giyaa..