ISIS Shoots at U.S. Helicopter, the Response Was AWESOME

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    mokadda bn vateta gihin karakunata passe apahu avith kudupattam vela yanna gahana eka :D
    game ekak vage bn.pissukora bn
    adoo ape kotintath ohoma katayamak dala kelinna bari unane,prabhage puka vate karakila yanna dila passe kudu vela yanna gahanna thibbe :D:D

    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මිනිස්සු මිනිස්සුම නේද මේ ගහගන්නේ...මේවා කොහෙන් ඉවර වෙයිද දන්නෙ නැ බන්.

    මිනිස්සු වගයක් කොන නැති මොලේ වෙනුවට ලමා අපචාරී ගෝත්‍රික අරාබියෙක්ගේ ඩේලි මැනුවල් එකක් රන් වෙන සත්ව කොට්ටාදෙකට ගහන්නේ...
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මරුසිරා;19699303 said:
    දැන් isis එකට ගිහින් මැරෙන උන්ට දෙන්න අල්ල ලග කන්යාවියෝ නෑලු ...නාකි ගැනුලු දැන් බෙදාගෙන යන්නේ :lol::lol::lol:

    opg0AnK.gif
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    බොහෝ ඉතිහාසගත අනාවැකි කියන්නන්ගේ මතයක් ඉස්ලාමීය රාජ්‍යය. යූරෝපයම ගිල ගැනීම 2020න් ආරම්භ වන බව නොස්ත්‍රදාමුස් වසර සිය ගනනකට ඉස්සර කියපු දෙයක්. ඔහු කියපු අදහාගත නොහැකි දේ සත්‍ය බවට පත්වෙලා තියෙනවා. නොස්ත්‍රදාමුස් හා සමානව පසුකාලීනව මත පල කළ අයෙකුත් මේ මතයම කියා තිබෙනවා. ඒ මතවාද අනුව ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව පමණක් නොනැසි පවතීවි. ඒ බව ඔවුන්ගේ ආගමික වෘතාන්තවල සටහන්ව ඇති නිසා, කෙසේ හෝ ඉතිහාසය වෙනස් කිරීමේ අවශ්‍යතාවය නමැති මෙම ඉලක්කය ඉස්ලාමීය පල්ලිවල තම අනුගාමීකයන්ගේ මනස්වල පැලපදියම් කරනවා. ඔවුන්ගේ එම අනාගත අභිප්‍රායට හැඩගස්වනවා නොදැනුවත්වම. කවුරු හෝ මේ ගැන කථා කළොත් ජාතිවාදී ජාතිවාදී කියා හංවඩු ගසා නැගිටින්නට නොහැකි වන ලෙසම වට්ටනවා.
    සිංහල බෞද්ධයන් අතරට ෆේස්බුක් වැනි සමාජ ජාලා ඔස්සේ පැමිණ විවිධ කාරණාවලදී සිංහලයෙකු සේ පෙනී සිටිමින් සිංහලයන් අතරම අප්‍රසන්න වාතාවරණ ඇතිවන අයුරින් විවිධ ක්‍රියාකාරකම් කරන්නට මුස්ලිම් තරුණයන් කටයුතු කරමින් සිටිනවා. මෙය අවබෝධ කර ගන්නට නොහැකි සිංහල තරුණ තරුණියන්ද මෝඩ කම ඉහවහා යමින් ප්‍රලාප දොඩවමින් වීඩියෝ ගතකර ඉදිරිපත් කරනවා. ෆේස්බුක්, වටස්ඇප් වැනි සමාජ ජාල තුළ කණ්ඩායම් තනා ගනිමින් ඔවුන් ඔවුන්ගේ මේ ක්‍රියාකාරකම් ඉතා ප්‍රභලව සිදු කරනවා. මුස්ලිම් අයෙකු හට යම් ආපදාවක් හෝ මුස්ල්මානු ආධිපත්‍යට විරුද්ධව යම් කටයුත්තක් සිදු වුවහොත් මේ මගින් එකිනෙකා වහාම දැනුවත් කරනවා.
    ආගමික සහජීවනය ඇති විය යුත්තේ සිංහලයන් තුළ නොවේ. ඔවුන් අන් මතය ගරු කරන අවිහිංසාවාදීව ජීවත්වීම අගය කරන සමස්තයක් වශයෙන් සාමකාමී ජන කොට්ඨාශයක්. තැන තැන පොපියන මුස්ලිම් වර්ගවාදයට එරෙහිව කටයුතු කරන ස්වාමීන්වහන්සේලා හා අනෙකුත් සංවිධාන යටපත් කරන්නට මුස්ලිම් වර්ගවාදයට උල්පන්දම් දෙන කලු සුද්දන් සමත්. අනාවැකි අසමත් කරන්නට ඔවුන් දරන උත්සාහයේ ජය මං සලකුණු ලෙස ඔවුන් සවුදිය පුරනවා ඒ නිසාම. දේශපාලන මාතවාද නැමැති අන්ධකාරයෙන් මංමුලාවී සිටින සිංහලයන් අතලොස්සක් මේ සඳහා උල්පන්දම් දෙනවා.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    දුප් පචයා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,476
    17,475
    113
    Auckland

    හම්බ සිස්ටාචාරෙ peak එක තමා මේ ඇති වේගන එන්නෙ. ඊට පස්සෙ මුන් ලොකෙටම ඇනයක් වෙනව. එදාට අනික් ජාතින් ඔක්කොම තමන්ගෙ පරන කෝන්තර අමතක කරල මේ විසබීජය නැති කරන්න එකතු වෙනව. ඒක තමා 3වන ලෝක යුද්දය. ඒක ඉවර වෙනකොට ඉන්දියන් සාගරය මධ්‍යදරනී මුහුදට කනෙක්ට් වෙලා තියෙයි බොහෝ දුරට :lol:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හම්බ සිස්ටාචාරෙ peak එක තමා මේ ඇති වේගන එන්නෙ. ඊට පස්සෙ මුන් ලොකෙටම ඇනයක් වෙනව. එදාට අනික් ජාතින් ඔක්කොම තමන්ගෙ පරන කෝන්තර අමතක කරල මේ විසබීජය නැති කරන්න එකතු වෙනව. ඒක තමා 3වන ලෝක යුද්දය. ඒක ඉවර වෙනකොට ඉන්දියන් සාගරය මධ්‍යදරනී මුහුදට කනෙක්ට් වෙලා තියෙයි බොහෝ දුරට :lol:

    දැන් අපි මේ භුක්ති විඳිමින් සිටින්නේ විවෘත ආර්ථිකයේ ලාබ සහ පාඩුය. ලාබෙට වඩා පාඩුව වැඩි වෙමින් පවතී. ඔබට සතුටුයි ද දැන්!!!