ලාබෙට denim ගන්න තැනක් ?

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    පොට් එකක් තියෙනවා කොල්ලුපිටියේ.. 300 කඩේ කිවුවම තමයි කට්ටිය දන්නේ..
    ඩෙනිම් විතරක් නෙවෙයි ඕනම ඇඳුමක් රු 300 කොලිටි ගැන බය වෙන්න එපා..
    උන් බඩු ගේන්නේ කෙලින්ම ගාමන්ට්ස් වලින්.. ඩැමේජ් බඩු නෙවෙයි.. ෂිප්ස් නැති, බටන්ස් අඩු ඔය වගේ සීන් හින්ද රේඩි මේඩ් ගාමන්ට්ස් වලින් එලියට දාන ඒවා.. ඩෙනිම් නම් පට්ට ලාබයි බන්
    රු 300 දීලා අවුරුද්දක් පට්ට ගහන්න පුළුවන්...
    යනවා නම් බ්‍රහස්පතින්දා සිකුරාදා වගේ යමල්ල.. උන් බඩු දාන්නේ ඒ දවස් වලට.. දාපු ගමන් කට්ටිය එනවා ගන්න.. ඒ නිසා හොඳ බඩු ඕන නම් ඉක්මනට යන්න ඕන...

    (කොල්ලුපිටියේ බර්ගර් කින් එක ළඟ තියෙන්නේ)

    hmm balnna oni 3000 lagdi gatta ekak :( patta gahataki habai:love:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    තැන්ක්ස් මචං

    එතන ගොඩක් වෙලාවට ඇඳුම් අඩු වෙනවා මචන්.. මොකද උන්ගේ ඉන්නවා සෙට් එකක් බඩු දාපු ගමන් කෝල් කරලා ඇවිත් අරන් යනවා..
    ඒ නිසා බැරි වෙලාවත් ඇඳුම් නැතුව තිබුනොත් කන්ටැක් නම්බර් එකක් අරන් පලයන්..
    ඇඳුම් දාන වෙලාව අහගෙන ගියාම වැඩේ ගොඩ...:yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    menna meka kothanada kiyapan yaalu.

    px8rG1j.png
    ade niyamai patta +rep
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    එතන ගොඩක් වෙලාවට ඇඳුම් අඩු වෙනවා මචන්.. මොකද උන්ගේ ඉන්නවා සෙට් එකක් බඩු දාපු ගමන් කෝල් කරලා ඇවිත් අරන් යනවා..
    ඒ නිසා බැරි වෙලාවත් ඇඳුම් නැතුව තිබුනොත් කන්ටැක් නම්බර් එකක් අරන් පලයන්..
    ඇඳුම් දාන වෙලාව අහගෙන ගියාම වැඩේ ගොඩ...:yes:

    අෆ්ෆා එහෙමද ? අපි යන්න කලින් බඩු නැතිවෙයිද දන්නැ :rolleyes:

    reply කරපු හැමෝටම thanks, පුලු පුලුවන් විදියට රේප් කරන්නම් :D

    තව දන්න කියන තැන් තියේ නම් කියන්න
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මහරගම OPEL එකෙත් තියනවා 1200 ට. කොලිටි නම් ටිකක් අඩුයි. මම එකක් ගත්ත බලන්න මාස 3 කට විතර කලින්. තාම නම් අවුලක් නෑ.
    කොලිටි අඩු ඩෙනිම් හෝදද්දි රින්සෝ දාල තියන්න එපා බං සබන් ගාල ඒ වෙලාවේම හෝදලා දාපන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    A. සිරියා;19700307 said:
    මහරගම OPEL එකෙත් තියනවා 1200 ට. කොලිටි නම් ටිකක් අඩුයි. මම එකක් ගත්ත බලන්න මාස 3 කට විතර කලින්. තාම නම් අවුලක් නෑ.
    කොලිටි අඩු ඩෙනිම් හෝදද්දි රින්සෝ දාල තියන්න එපා බං සබන් ගාල ඒ වෙලාවේම හෝදලා දාපන්

    ආහ් එහෙමත් සීන් එකක්ද. දැනගත්ත එක හොදයි :yes:
    එලකිරි මචන්. ඒ place එකෙත් බලමු
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    අෆ්ෆා එහෙමද ? අපි යන්න කලින් බඩු නැතිවෙයිද දන්නැ :rolleyes:

    reply කරපු හැමෝටම thanks, පුලු පුලුවන් විදියට රේප් කරන්නම් :D

    තව දන්න කියන තැන් තියේ නම් කියන්න

    යන්න කලින් කෝල් එකක් දාල යමන් මචන්.. මෙන්න නම්බර් එක

    077 1674761 කෝල් කරලා අහපන් අලුතින් රෙදි දැම්මද ? කවද්ද දාන්නේ කියල.. එහෙම ගියාම ලේසි..

    (හැබැයි හැමෝටම කියන්නෙ, තොපි එතනට ගිහින් ටොමී හයිෆ්ලිග්, ලිවයිස් එහෙම හොයන්න යන්න එපා... මහා ලොකු කොලිටි එකක් බලාපොරොත්තු වෙන්නත් එපා.. )
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    යන්න කලින් කෝල් එකක් දාල යමන් මචන්.. මෙන්න නම්බර් එක

    077 1674761 කෝල් කරලා අහපන් අලුතින් රෙදි දැම්මද ? කවද්ද දාන්නේ කියල.. එහෙම ගියාම ලේසි..

    (හැබැයි හැමෝටම කියන්නෙ, තොපි එතනට ගිහින් ටොමී හයිෆ්ලිග්, ලිවයිස් එහෙම හොයන්න යන්න එපා... මහා ලොකු කොලිටි එකක් බලාපොරොත්තු වෙන්නත් එපා.. )

    Owa adapuwa neda bn?
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    දන්න Shirt Garment එකක් තියනවද මචන්ලා???? 500ක විතර order එකක් තියනවා!!!!!
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,189
    736
    113
    උඹට පිස්සුද බන්... :lol:
    විලි ලැජ්ජයි... ඇදපු ඇඳුම් කොළඹ 7 උන් හිටන්ම ඇවිත් පෝලිමේ අරන් යනවද බන්...
    ඉස්සෙල්ල ගිහින් බලපන් ...;)

    labana sathiyewath yanna one ban :) thank you wistara kiwwata.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    පොට් එකක් තියෙනවා කොල්ලුපිටියේ.. 300 කඩේ කිවුවම තමයි කට්ටිය දන්නේ..
    ඩෙනිම් විතරක් නෙවෙයි ඕනම ඇඳුමක් රු 300 කොලිටි ගැන බය වෙන්න එපා..
    උන් බඩු ගේන්නේ කෙලින්ම ගාමන්ට්ස් වලින්.. ඩැමේජ් බඩු නෙවෙයි.. ෂිප්ස් නැති, බටන්ස් අඩු ඔය වගේ සීන් හින්ද රේඩි මේඩ් ගාමන්ට්ස් වලින් එලියට දාන ඒවා.. ඩෙනිම් නම් පට්ට ලාබයි බන්
    ..
    (කොල්ලුපිටියේ බර්ගර් කින් එක ළඟ තියෙන්නේ)

    Mokakda ban me kiyanne? :confused: