
රත්තරං;19701338 said:මචෝ...අඩි 10යේ සිංගල් වීල් එකක් අරන් චැසිය ඇරෙන්න ගෙඩියම තියාගත්තොත් මොකෝ..
ඕනේනම් කියපන් මේකෙම එකෙක්ව සෙට් කරන්නම් බඩු ටික ගන්න
ඉසුසු අඩි 10ට තිබ්බනම් පට්ට. ගානත් සහෙන්න අඩුවෙන් කරගන්න පුලුවන්. මම හිතන්නේ 10-14 සේරම ගෙඩියම ගන්න පුලුවන්
මේකයි අවුල. ඩයලොග් දාන්න බං. උන්ට ඔරිජිනල් ඕනෙලු බං.

රත්තරං;19701363 said:ඔය දාන ඒවගෙන් ලාභයක් තියෙනවද බන්?? පොඩ්ඩක් හොයල බලපන්. ෆුල් හන්තර් බන් දැන් වාහන වලින් හම්බ කිරිල්ල.. එකම ක්‍රමයයි ඔන්න ජීප් එකක් වගේ තියෙනවනම් චන්දේ කාලෙට දේශලාපුවෝ ගන්නවා දවසට 5000ගානේ සාමාන්‍ය ප්‍රාඩෝ 120 යක් එහෙම. තෙලුත් ගහලා 5000ක් දෙනවා, මාස දෙකක් විතර දුවනවා. ඔන්න ඔච්චරයි බන් හොද ලාබෙකට සෙට් වෙන්නේ![]()
වැඩේ පට්ට පාඩුයි බන්ලාබයක්.තියෙනව බං. අපේ කම්පැනියෙන් දැනට වාහන 58ක් දුවනවා රට වටේමඩයලොග් එකේ. බොසාට මිලියනයක් විතර.ලාබෙ එනවා.බං මාසෙකට.


අපෙ බොසා හයර් එකට අරන් බන් දාන්නේ. ඉතින් පාඩුද?රත්තරං;19701849 said:වැඩේ පට්ට පාඩුයි බන්
1000000/58 = 17241.38
වාහන 58කට අඩුම කෝටි 25-30ක් වත් ඕනේ. කෝටි 25-30 ඉන්වෙශ්ට් කරලා මිලියනයක් අරන් මොනව කරන්නද බන්.. ඔච්චර කට්ට කන වෙලේ ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මනම් ඒත් ලාබයි ඔයිටවඩා
රත්තරං;19701849 said:වැඩේ පට්ට පාඩුයි බන්
1000000/58 = 17241.38
වාහන 58කට අඩුම කෝටි 25-30ක් වත් ඕනේ. කෝටි 25-30 ඉන්වෙශ්ට් කරලා මිලියනයක් අරන් මොනව කරන්නද බන්.. ඔච්චර කට්ට කන වෙලේ ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මනම් ඒත් ලාබයි ඔයිටවඩා