ayye phone ganna udau karanna

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ithin okata thread dagena dagalanna onada :rolleyes:
    akila ayya kiyala dun nadda windows gana :lol:

    Akila ayya kiyala deela tiyenne windows gana room ekakata ekkagena gihilla:yes:.Eda okkoma kiyala denna puluwan wela nahalu wena wena wada tibunu nisaa:shocked::P:rofl:.Mokakda akila ayyage mallith gihillane ithin malliwath nalawanna welaalu eyaata..........:lol::lol::lol::lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම කවදාවත් කිසිම ත්‍රේඩ් එකක කියලා නෑ ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වින්ඩෝස් සුපිරියි,වින්ඩෝස් වලට වඩා ඇන්ඩ්‍රොයිඩ් සුපිරියි,ඔය ඔක්කෝටම වඩා අයි ඕ එස් සුපිරියි කියලා.
    එක එක ඕ එස් වල යුනීක් ෆීචර්ස් තියනවා.
    අද දවසේ කිරියේ වැටිලා තිබ්බ ඇන්ඩ්‍රොයිඩ් ප්‍රශ්න වලටත් මම ගිහින් ඔලුව දාලා මට කරන්න පුලුවන් දේ කරලා ආවා උන්ට හෙල්ප් එකක් දීලා.
    අද දවසේ මගේ පෝස්ට් ටික බැලුවම ඒක බලගන්න පුලුවන් උබට මගේ ස්ටැටික්ස් වලින්.
    ඕනම ඕ එස් එකක අවුලක් ආවොතින් මට කරන්න පුලුවන් උපරිමෙන්ම ඒ මිනිහට උදව් කරන්න බලනවා මම.
    වින්ඩෝස් කියලා වෙනසක් නෑ.
    වින්ඩෝස් ත්‍රේඩ් එකේ වගේම කිරියේ තියන ඇන්ඩ්‍රොයිඩ් ත්‍රේඩ් එකෙත් ඉන්නවා මම.
    ගිහින් බලගනින්.


    ohege mathe ohe kiyanna hoda na nowa dos kiyanna :D
    ios android koheda maa laga windowsne allan inne :lol:


     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    Ane amani nangi oyage kalin thread dekama miss unane...mekatawath set wennam athal ekata...

    ෂෝක් බයිට් එක
    අඩෝ පලවෙනි එක තමා මරුම, එක කුණුහරුපයක්වත් නැතිව pages ගානක් ගියා. පොඩ්ඩ ඇත්තම් කුනුහරුප වමාරන උන් සිල් ගත්තා වගේ රිප්ලයයි කරද්දී හිතා ගන්න බැරිඋනා ඔයි මේ එළකිරි එකද කියලා. අමානිට කට්ටිය දුන්න talks අම්මෝ....