MR's NEW OFFICE

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    kattiya moko kiyanne...Nidahaspakshe set eka eida MR gawata..mam nam hitanne nidahaspakshe senior kattiya nathuwa anith aya ei wage..except Nimal siripala,Rejinold coorey,Susil,Lakshman yapa,duminda dissanayeka,dilan,SB :yes:


    12745715_10153893128109253_7884943331451902103_n.jpg



    12670439_471309246389307_6243866192239073512_n.jpg


    Mahinda jathiwadi kiyala kiyana aya me 4to eke inna ekkena diha balanna
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    thibba balaya ekapara ohoma nathi unanam mata ehemanam pissu hadila.
    politics karaddi sira mentality ekak thiyenna ona :)

    :yes::yes:
    දැන් පලයන්කෝ චන්දෙකට පුලුවන්නම් මෛත්‍රී ලොක්කා
    ජේ ආර් ට , ප්‍රේමදාසට , චන්ද්‍රිකාට අම්බාන් කරන්න බැරි මහින්දව
    තමුන් වගේ වැනෙන නායකයෙක් කොහොම කරන්නද .
    දැන් ඉතින් අර දත් දොස්තරයා දුන්න ලනු ටික දිරවගන්නවා ඌ ගෙන්ම බෙහෙත් ටිකක් අරගෙන

    මහින්දට මේ වෙලාවේ ඕනේ රටේ බලය ගන්න නෙවේ , නිදහස් පක්ෂේ බලය ගන්න .
    පලවෙනි පරාජයත් එක්කලා , මෛත්‍රීට හැංගෙන්න තැනක් හොයා ගන්න වේවි .
    එතකොට බැරියා දහම් පුතත් එක්කම කඩුවෙල උසාවිය පැත්තේ සෙනසුරාදා හවසට එන්න


    Source-Gossip
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මහින්දගේ ආණ්ඩුව කරපු ඔක්කොම බලු වැඩ ටික මේ ආණ්ඩුවත් කරනවා .කරන්නේ නැත්තේ කරපු හොද වැඩ ටික පමණි . ඕක තමා වෙනස. ---comment on gossiplankanews. the harsh truth.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔන්න ලක්ශ 58 වූ ජනතාවට නියම නියෝජනය හම්බුනා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    48 යි බන් දැන් විස්සට බැහැල ඇති

    ඕක 20 බහින්න තිබ්බා යහපාලනය සාර්ථකනම් , හැබැයි එහෙම එකක් පේන තෙක් මානයක නෑ . සමහර විට 58 වැඩි වෙලත් ඇති. බලමු ඡන්දයක් ආපු වෙලාවට
     
    • Like
    Reactions: kaushala1988

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,023
    113
    රූකඩ රාජ්ජේ
    ඕක 20 බහින්න තිබ්බා යහපාලනය සාර්ථකනම් , හැබැයි එහෙම එකක් පේන තෙක් මානයක නෑ . සමහර විට 58 වැඩි වෙලත් ඇති. බලමු ඡන්දයක් ආපු වෙලාවට

    තවම ඒකවත් තේරෙන්නේ නෑ බන්....මිනිස්සු මුන්ට සාප කරන තරමම ඇති..