UberGO - Cheaper than a tuk-tuk, how to get a free ride

sandamal666

Junior member
  • Nov 10, 2007
    248
    4
    18
    UberGO was recently introduced in Sri Lanka. It has nano cars, marutis in their fleet. The prices are so low, it's even cheaper than a tuk-tuk.

    NEW TO UBER?
    https://www.uber.com/invite/uber_sl_promo
    You will get one ride for free if you signup using this link. You do need to enter credit card details in-order to register. All transactions are done via cards, cash is not involved in Uber.

    IS IT SAFE TO PUT MY CARD DETAILS?
    Uber is a global company, if there's any problem with a transaction you can talk to their support team and get it sorted.

    WHAT ARE THE PRICES ON UBERGO?
    Screen-Shot-2016-01-13-at-5.05_______.png


    HOW DO PRICES COMPARE?
    fare11.png


    HOW ABOUT SOME ACTUAL PRICES?
    These are from a couple of trips I took

    KILOMETERS
    12.60
    TRIP TIME
    00:22:08
    Rs472.00

    KILOMETERS
    15.78
    TRIP TIME
    00:36:48
    Rs596.00

    SIGNUP UP HERE
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලංකාවේ ත්‍රීවීල් කාරයෝ ඉන්ධන අඩු උනාම අඩු කළේවත් නෑ. තාම 40ට යන්නේ. ඉස්සර 32ට ගියේ. දැන් තෙල් මිල පරණ ගානටම වැඩි උනොත් මුන් ඕක 45 කරයි ඉන්ධන වැඩි කියලා. හැබැයි කලින් පරණ ගානට ගියේ 40ට :growl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලංකාවේ ත්‍රීවීල් කාරයෝ ඉන්ධන අඩු උනාම අඩු කළේවත් නෑ. තාම 40ට යන්නේ. ඉස්සර 32ට ගියේ. දැන් තෙල් මිල පරණ ගානටම වැඩි උනොත් මුන් ඕක 45 කරයි ඉන්ධන වැඩි කියලා. හැබැයි කලින් පරණ ගානට ගියේ 40ට :growl:

    අප්ට්ට සිරි උන් එච්චර ගන්නවද බන්. වෙන්න ඇති මම ඩොටේනේ මේ පැත්තෙනම් මට 11km වලට යන්නේ 350ක් වගේ. කොලබ පට්ට ගනන්නෙ :shocked:
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    කඩ්ඩ බැරි එකා;19702653 said:
    හොදයි හොදයි. මම කිව්වේ ටුක් ටුක් හයර් කරන් ජීවත් වෙන ලංකාවේ අයගේ පොකට් එකට වදින වැඩක්. ඔය සල්ලි ඔක්කොම යන්නේ පිටරටටනේ. :sorry:

    ඕක තාම ප්‍රයෝගික නෑ බන්. cash payments බෑ debit or credit card එකක් add කරන්න ඕනෙ app එකට. ඒකෙන් තමා සල්ලි කැපෙන්නෙ.
     
    Last edited:

    sandamal666

    Junior member
  • Nov 10, 2007
    248
    4
    18
    UberGO එකේ වෙලාවට යන ගානයි, මුලින් ගෙවන රු.50 , ඔක්කොම එකතු කලාමත් 1km ට රු.37 ක් විතර යන්නේ. රු.37 ට A/C එක්ක.
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    uber wada karana vidia thma theren nha nodanna inda ahanne

    api nikan hari nugegoda idan uber ta katha karala uber maharagama idan awoth ganai kalayai patan ganne mawa ganna thana idan da maharagama idan da

    paya 2ka 3na nawathagena innawanm 1min walata rs2 dekamada nathnam wenath ganak da