ඇත්තටම මැරිලද කියලා බලන්නේ කොහොමද
හදවත නැවතුනාට ටිකක් වෙලා යනකන් පන තියනවා.
එතකොට හදවත මසාජ් කරන ගමන් කෘතීම ස්වසනය දීලා පන ගන්න පුළුවන්.
ඒත් මොලේ මැරුණම ඒ මොකුත් කරලා වැඩක් නෑ.
මොලේ මැරිලද කියලා check කරන්නේ මෙහෙමයි.
ඇසට tourch එකක් ගහලා බලනවා එතකොට ඇසේ කනිනිකව(ඇසේ බබා) වෙනස් වෙනවනම් මොලේ තාම මැරිලා නෑ.ඒ කියන්නේ පන නැවත ගැනීමේ පොඩි හැකියාවක් තියනවා
src.http://scienzlife.blogspot.com/2014/03/check-heart-beat.html