kohomada bn ehema data space wadi karaganne
Ara get free space kiyala thiyena eke hema ekama karanna.. Invitation, blogging, anan manan okkoma. Twitter fb eka eka ewa..
kohomada bn ehema data space wadi karaganne
IDM walin DL wenne neh ne machan![]()
2gb ta adu torrent one tharam puluwan.
oke thiyenwa get more space kiyala button ekak ekata giyahama mama ara kalin damma wage link ekak hamba wei. aluthen reg wena unta eken reg wenta dunnahama ubata 0.5gb gane wadi wenwa![]()
a kiyanne 2gb walata adu file one tharamak one kalayak dowonload karanna puluwanda kisima limit ekak nathuwa hamadatama.
REP++ addedමම අද කියල දෙන්න යන්නෙ ටොරෙන්ට් ෆයිල් කෙලින්ම ඩොව්න්ලොඩ් කරන්නෙ කොහොමද කියල , උබල කෙ,බ්.බ් 50 යුස් කරනව නන් මෙහෙම ෆිල්ම් 5-6 ක් උනත් බාගන්න පුලුවන්,
1. ඔයට ඔන ටොරෙන්ට් ස්යිට් එකට යන්න( කික් ඈස්, ප්යිරට් බේ , අහාසෙයා)
2. ටොරෙන්ට් ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරල ලින්ක් එක කොපි කරහන්න
3. දාන් www.seedr.cc
4. ඔකේ + තියෙන තැන අර ලින්ක් එක දීල එන්ටෙර් කරන්න
5. ඊට පස්සෙ නොර්මල් බාගන්න, පට්ට ලෙසි ( i.d.m)
එහෙනම් සුබ දවසක් මචන්ලා....
thanksකෙලින්ම seedr.cc එකෙට ගිහින් reg උනොත් හම්බ වෙන්නේ max 2gb.
https://www.seedr.cc/?r=35077 මේ ලින්ක් එකෙන් ගිහින් reg උනහම 2.5gb වෙනකන් file download කරන්ට පුළුවන්![]()
කෙලින්ම seedr.cc එකෙට ගිහින් reg උනොත් හම්බ වෙන්නේ max 2gb.