නංගි ගියා විතරයි අයිය සිල් බිඳගෙන...
යකෝ ඇස් දෙක පියවෙන එක නවත්තන්න ගිනිකූරු ගහන්න වෙන තරම් නිදිමතේ උන්නේ..
නිදිමතත් නැති උනා මේ විකාර බලල

සිරාවට ඔව් ඔයි
නංගි ගියා විතරයි අයිය සිල් බිඳගෙන...
යකෝ ඇස් දෙක පියවෙන එක නවත්තන්න ගිනිකූරු ගහන්න වෙන තරම් නිදිමතේ උන්නේ..
නිදිමතත් නැති උනා මේ විකාර බලල

එදා මම සිංහල වැටවල් ටික ඉල්ලුවේ..
කම්මැලි කමේ හිටියේ... නිදාගන්න හදනකොට මේ ත්රෙඩ් එක දැක්කා.... දැන් හරි...




ayye mama nida ganna yanawa.heta huawei 4c gannawa.thank you ayye. good night




Thread eka dakka ninda kohen giyada naa![]()





සිරාවට ඔව් ඔයි








උබ ගාවින් නම් සමනල ගදක් එනවා පොඩ්ඩක්...![]()







mama phone gaththa. gathe huawei 4c.Rs23250 una. reta pithurayak dannam



mama phone gaththa. gathe huawei 4c.Rs23250 una. reta pithurayak dannam


අකිල අයියා... අකිල අයියා.............. මෙන්න නංගි ආවා...
oyage pinturayak ekka daanna nangi!!![]()
ආ මේ අකිල අයියව හොයාගෙන රෑට එන නංගිනෙ![]()

ane anith aiyath ewilla sadaren nangiwa piliganna![]()
![]()
අනේ මගෙන් මොකුත් නාහ හිටහන්අනේ මගෙන් මොකුත් නාහ හිටහන්
EK ekata ena nangila okoma oya sadarayen piligannawane
ow aiyala wage members la EK inna eka adambarayak
